රිය අනතුරු සහ ගුටිකෙලි

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Kella paw ara mewa hithanna epa ban oya wage ekak wunama e welawema entry ekak danna.natta passe kella entry ekak demmoth uba ewilla happuwa kiyala ubata case.mallitath gahala ne policiya hithai ubalage tamai weredda kiyala.anika uba ehema ohoma ewilla kellek happala balapan uba nahayen aduwata yanna deiyda kiyala,pawul pitin ewilla ubatala nadu dai.

    kellatath padamak ugannala,arun dennawath dawasakata hari hire laginna yawanna tibbe.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0

    සිරාවට බන්. මමත් හැදුවෙම පොලිසි යන්න. එතන ට්‍රැෆික් පොලිස් එකේ එකා ඇවිත් සමාදාන කරලා. මෙතන ඇක්සිඩන්ට් වෙච්ච පාර්ශව නෙමෙයිනේ බන් කෙලලා තියෙන්නේ. නඩු කියන්න වෙන්නේ මේසන් බාස්ලා එක්ක. වැඩක් නැ බන් කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kella paw ara mewa hithanna epa ban oya wage ekak wunama e welawema entry ekak danna.natta passe kella entry ekak demmoth uba ewilla happuwa kiyala ubata case.mallitath gahala ne policiya hithai ubalage tamai weredda kiyala.anika uba ehema ohoma ewilla kellek happala balapan uba nahayen aduwata yanna deiyda kiyala,pawul pitin ewilla ubatala nadu dai.

    kellatath padamak ugannala,arun dennawath dawasakata hari hire laginna yawanna tibbe.

    :yes: පාරේදී බයට අනේ අයියේ පොලිසි යන්න බෑ කියල ගියාට ගෙදර ගිහින් විස්තරේ කිවම ගෙදර මිනිස්සු ඒකිව බලෙන් පොලිසි එක්ක යනව, ගෙදරදී උගන්නගෙන යන්නේ වාහනේ ඇවිත් හැප්පුවා, ඔයාගේ වැරද්දක් නෑ කියන්න කියල. එතකොට ඉතින් හොඳ කරන්න ගිය මනුස්සයම තමා වැරදිකාරයා වෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගහපු උන්ව අල්ලගෙන හොඳ පාලු පලාතක ගේක හිරකරගෙන ලෑලි කෑල්ලක ගැටගහල ඇඟේ කෑල්ල කෑල්ල කපල ඇස් දෙක උගුල්ලල reek කෙනෙක් කල්ල මුදාහැරිය නං හරි :angry: :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය වගේ වෙලාවට පාරේ යන උන් මාර නිති තර්ක ගේන්නේ. උන් ට්‍රැෆික් කමිශනර්ලා වගේ නඩු අහලා තින්දුත් දෙනවා.

    oka wenn atte bike eka mage passen awith mama brk gahapu nisa pora nawattanne nethuwa wamen denma.. ida tiyena petten yannam kiyala.. bike eka kamak na kiyamu katawath awlak une na.. mage eka heeruna witarai.. eth ara pare yana saram karayek thama ara widihata kiwwe.. man hithanne geewitheta wahanayak elawala neti ekek wenna one.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Kella paw ara mewa hithanna epa ban oya wage ekak wunama e welawema entry ekak danna.natta passe kella entry ekak demmoth uba ewilla happuwa kiyala ubata case.mallitath gahala ne policiya hithai ubalage tamai weredda kiyala.anika uba ehema ohoma ewilla kellek happala balapan uba nahayen aduwata yanna deiyda kiyala,pawul pitin ewilla ubatala nadu dai.

    kellatath padamak ugannala,arun dennawath dawasakata hari hire laginna yawanna tibbe.

    :yes::yes:
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    :yes: පාරේදී බයට අනේ අයියේ පොලිසි යන්න බෑ කියල ගියාට ගෙදර ගිහින් විස්තරේ කිවම ගෙදර මිනිස්සු ඒකිව බලෙන් පොලිසි එක්ක යනව, ගෙදරදී උගන්නගෙන යන්නේ වාහනේ ඇවිත් හැප්පුවා, ඔයාගේ වැරද්දක් නෑ කියන්න කියල. එතකොට ඉතින් හොඳ කරන්න ගිය මනුස්සයම තමා වැරදිකාරයා වෙන්නේ.
    මටත් ඒක නම් හිතුනා බන්.. හැබැයි උන්ගේ ගෙදරට ගියාම එහෙම අවුලට කතා කලේ නැ. කෙල්ල තාමත් කියන්නේ එකිගේ වැරැද්ද කියලා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. කෙල්ල කොහෙද ශොප් එකක ටයිපිස්ට් කෙනෙක්. උන් පොලිසි ගියොත් නම් ඇහේ ඉදන් පට්ටා ගහනවා. උබ කිව්වා වගේ සීන් එකක් අපේ මාමා කෙනෙකුට උනා. පස්සෙන් ඇවිත් ත්‍රීවීල් කාරයෙක් හප්පලා. ඌ වැදලා පොලිසි යන්න එපා කියලා. වාහනේ හදාගන්න සල්ලිත් දෙන්නම් කියල මාමට අයිඩෙන්ටිය දීලා ඌ ගිහින්, හවස මාමලාගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් මාමට විරුද්දව අරූ පැමිනිල්ලක් දාලා ඌව හප්පලා උගේ අයිඩෙන්ටියත් අරන් ගියා කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඒක නම් හිතුනා බන්.. හැබැයි උන්ගේ ගෙදරට ගියාම එහෙම අවුලට කතා කලේ නැ. කෙල්ල තාමත් කියන්නේ එකිගේ වැරැද්ද කියලා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. කෙල්ල කොහෙද ශොප් එකක ටයිපිස්ට් කෙනෙක්. උන් පොලිසි ගියොත් නම් ඇහේ ඉදන් පට්ටා ගහනවා. උබ කිව්වා වගේ සීන් එකක් අපේ මාමා කෙනෙකුට උනා. පස්සෙන් ඇවිත් ත්‍රීවීල් කාරයෙක් හප්පලා. ඌ වැදලා පොලිසි යන්න එපා කියලා. වාහනේ හදාගන්න සල්ලිත් දෙන්නම් කියල මාමට අයිඩෙන්ටිය දීලා ඌ ගිහින්, හවස මාමලාගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් මාමට විරුද්දව අරූ පැමිනිල්ලක් දාලා ඌව හප්පලා උගේ අයිඩෙන්ටියත් අරන් ගියා කියලා.

    ෂුවර් නෑ බන් දැන් කාලේ මිනිස්සු, හොඳ මුණ පෙන්නුවට පස්සේ එනව කෙලවන්න. අනික සමහර මිනිස්සුන්ට සතිගානකට පස්සේ ඕවගේ අතුරු ආබාධ එනව, ඔලුවේ කැක්කුම්, කොන්දේ කැක්කුම් එහෙම. හිටපුගමන් මැරෙන්නත් පුළුවන්. ඉස්පිරිතාලෙට ගිහින් විස්තර අහපුවම කියනව මෙහෙම ඇක්සිඩන්ට් එකක් නං උනා ඒකෙ අමාරුව වෙන්නැති කියල. ඉතින් හිතපු නැති විදිහට කේස් එක ආය ඇදෙනව. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න එක තමා හොඳ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඔය වගේ එකක් වුනා. ගුටි කෙළියක් නෙවෙයි.

    පාරේ යද්දි ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඇගට කපල යන්තං බේරුවා නමුත් සයිඩ් මිරර් එක වැදුනා කුඩු වෙන්න. ඒ මනුස්සය නවත්තල ඇවිත් මගේ වැරැද්ද සොරි කිව්වා. මම ඉන්ෂුවරන්ස් එකට කතා කරන්න ෆෝන් එක අතට අරගන්න කොට පාරේ ගිය පොරක් බයික් එක නතර කරල බැහැල ඇවිත් අහනවා මොකද මිස් ප්‍රශ්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ සයිඩ් මිරර් එක වැදුනා කියලා. පොර ඒ පාර මට කියනවා, මහත්තයා මහත්තය ගෙනේ වැරැද්ද.....යකෝ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ මොන හුයන්නෙක් ද.......
    මම අර ලේඩි ගෙන් ඇහුවා මිස් මෙයාව දන්නව ද කියලා. නෑ ලු.
    මම අරූ ගෙන් ඇහුවා තමුසේ දැක්ක ද ඇක්සිඩන්ට් එක කියලා. ඌ කියනවා නෑ කණ්නාඩියේ කෑලි තියන විදියට කියන්න පුළුවන් තමුසේ පාරේ මැද්දෙන් ඇවිල්ල කියලා......අම්මට සිරි..යකෝ කිරිමිනෙල් වැඩක් නේ මේක....
    මම කිව්ව ඕයි නිකං පුක නොදී යනවා ඒක මමයි මේ මිසුයි බේර ගන්නං, තමුසේ නිකං ණයට කැහැල අඩු බඩු කඩා ගන්නේ නැතුව යනවා මෙතන උක නොදී කියලා. කරන්න දෙයක් නෑ. කාන්තාවක් ඉන්න තැන වුනත් කියන්න වුනා එහෙම.....
    ඌ නෑ මේ..ගානවා...
    මම කිව්වා තමුසෙට ආයෙ කියන්නේ නෑ නෙලනවා ඇට ගැලවෙන්න කියලා.
    පොර ගියා ඊට පස්සේ.

    ඔය සමහර සොන්නයො ඉන්නවා ගෑනු ඉස්සරහ පොරවල් වෙන්න හදන. උන්ට නං මචං,
    අඩු කැඩෙන්න දීපං පුක දෙන්න එනවට....
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    hodama wade ube koheta wandath police entry ekak dapan. eka katath hodai. anunwa beranna gihin danatamath kalane inne. kella walapunata wadaka na antimata helmat para kala dan mallita awlak nathi unata passe awlak unoth. kellage paththenma gihin ubalawa ahukarala entry ekak dannath puluwan. anunta anukampa karanna gihin nika amaruwe watenna epa. mokada thamanta mona hari uata passe kawruth na.
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ගහපු උන්ව අල්ලගෙන හොඳ පාලු පලාතක ගේක හිරකරගෙන ලෑලි කෑල්ලක ගැටගහල ඇඟේ කෑල්ල කෑල්ල කපල ඇස් දෙක උගුල්ලල reek කෙනෙක් කල්ල මුදාහැරිය නං හරි :angry: :angry:

    aniwa
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ange amaruwa hoda unata ube hithe amaruwa nam goda kalekata nathi wena ekak na.experience eken kiyanne:P .police entry yak dannathnam ekek ta hari kelala arinna oluwa palenna.;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට ඔය වගේ එකක් වුනා. ගුටි කෙළියක් නෙවෙයි.

    පාරේ යද්දි ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඇගට කපල යන්තං බේරුවා නමුත් සයිඩ් මිරර් එක වැදුනා කුඩු වෙන්න. ඒ මනුස්සය නවත්තල ඇවිත් මගේ වැරැද්ද සොරි කිව්වා. මම ඉන්ෂුවරන්ස් එකට කතා කරන්න ෆෝන් එක අතට අරගන්න කොට පාරේ ගිය පොරක් බයික් එක නතර කරල බැහැල ඇවිත් අහනවා මොකද මිස් ප්‍රශ්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ සයිඩ් මිරර් එක වැදුනා කියලා. පොර ඒ පාර මට කියනවා, මහත්තයා මහත්තය ගෙනේ වැරැද්ද.....යකෝ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ මොන හුයන්නෙක් ද.......
    මම අර ලේඩි ගෙන් ඇහුවා මිස් මෙයාව දන්නව ද කියලා. නෑ ලු.
    මම අරූ ගෙන් ඇහුවා තමුසේ දැක්ක ද ඇක්සිඩන්ට් එක කියලා. ඌ කියනවා නෑ කණ්නාඩියේ කෑලි තියන විදියට කියන්න පුළුවන් තමුසේ පාරේ මැද්දෙන් ඇවිල්ල කියලා......අම්මට සිරි..යකෝ කිරිමිනෙල් වැඩක් නේ මේක....
    මම කිව්ව ඕයි නිකං පුක නොදී යනවා ඒක මමයි මේ මිසුයි බේර ගන්නං, තමුසේ නිකං ණයට කැහැල අඩු බඩු කඩා ගන්නේ නැතුව යනවා මෙතන උක නොදී කියලා. කරන්න දෙයක් නෑ. කාන්තාවක් ඉන්න තැන වුනත් කියන්න වුනා එහෙම.....
    ඌ නෑ මේ..ගානවා...
    මම කිව්වා තමුසෙට ආයෙ කියන්නේ නෑ නෙලනවා ඇට ගැලවෙන්න කියලා.
    පොර ගියා ඊට පස්සේ.

    ඔය සමහර සොන්නයො ඉන්නවා ගෑනු ඉස්සරහ පොරවල් වෙන්න හදන. උන්ට නං මචං,
    අඩු කැඩෙන්න දීපං පුක දෙන්න එනවට....

    පට්ට talk ටික :lol::lol:
    මටත් ඔය වගේම සිද්දියක් උනා මන් එලවපු වාහනේ bus කාරයෙක් අතුල්ලන් ගියා ඇගට කපල
    හොදටම පේනව වැරැද්ද බස් කාරයාගේ කියල traffic police එතනට ආවම බස් එකේ ගිය driver ගේ ගෝලයෙක් කියනවා මහත්තය මෙයා කියන්නේ බොරු කියල :lol: මන් කිසි දෙයක් කියුවේ නෑ අරු පස්සෙන් ඇවිල්ල ඇවිල්ල පොලිස් කාරයට කියනවා මහත්තයා මෙය කියන්නේ බොරු කියල, මට එදා යක්ස කේන්ති අරු එක්ක :angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ube kathawa 100% hari.. mata dawask maru wedak una.. mata issarahin van ekak giya.. ekata issarahin 3wheel ekak para haraha denma ekaparata.. kalin van eka keliya break.. math gahana gaman wamata kepuwa.. mokada wama clear nisa.. kelinma muna anaganna beri nisa.. meka kawruth karana dene..

    mama van ekata ariye na.. ganata nawattagatta paren ain karala.. ethakotama bike ekak awa wamen kadagena awith arapi mage vahane passe idan medana enakan heeruna..

    mama gahaganna giye na.. mama kiwwa bike ekata mekata kamak na eth wamen danna epa oya kiyala.. pare inna ekek kiyanawa bike eka wamen giya eka harilu mama weradi lu.. ade attatama mama da weradi.. ane manda.. anathurak walakwaganna tiyena side eka wama.. wahane awlak nethuwa nawettuwata passet wamen awith anapuhama ekath weradi api.

    wate inna pandithayo tharam neethiya e welawata oka liyapu un wath danne na ban. pisso inne. ohoma gon katha kiyanan hethu keepayakma thiyenawa ape unta
    1) samahara wita e bike karayawa aduranawa athi aine hitapu eka.
    2) waraddak kale kellek weema, weeraya wenna ona kama
    3) ubata hoda wahanayak thiyenawata thiyena irisiyawa, kuhaka kama. uba amaruwe watunama unta hena happy.

    kohoma hari owun hinda wenan hariyata paare yana ekekta wath yanna ba. dan lankawe nam camera eka nathuwa kohewath yanne na.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හැප්පුනේ කෙල්ලෙක්නෙ ඒකයි, ගෑනු ළමයින්ට කරදර උනාම අහක පහල අයියලට ගොඩක් පපුව උණු වෙනව :yes:

    ඔව් බන් ඔව්.. කිරියෙත් කොච්චර ඩයල් ඉන්නවද අක්කා කෙනෙක්ට නංගි කෙනෙක්ට කරදරයක් උනාම link ඉල්ලන් දුවගෙන එන ඇඳිවතත් මග දාල.... :rolleyes: :rolleyes: :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේසන් බාස් උන් දෙන්නගෙන් මම සිද්දිය කියලා ඇහුවා ඇක්සිඩන්ට් එක දැක්කද කියලා.. ඌ කියනවා දැක්කලු. මොකද උනේ කිව්වම කාර් එකට ක්ල්ලව හැප්පුනාලු. ඔක තමා දැකලා තියෙන්නේ. මම ඇහුවා හරි වැරදක් හොයන්නේ නැතුව ඇයි ගැහුවේ කියලා.. එතකොට කතා නැ. මම කෙල්ලගේ සිද්දිය කියලා ඇක්සිඩන්ට් එකේ වැඩේ සමාදානයි. මම පොලිසි යන්න හැදුවේ නමුත් කෙල්ල ඉඩ දුන්නේ නැ. ඒකට වඩා මට අවුල් උබලා දෙන්න ගහපු එක චන්ඩි වෙලා දැන් උබලට මොකද මම කරන්න ඔනා කියලා.. මුන් දෙන්නා දාඩිය දාගෙන වෙව්ලනවා. ඔන්න පාරේ චන්ඩින්ගේ තරම.. ගමේ එවුන් එකා දෙන්න සෙට් උනා එතනට. මම උන්ට සිද්දිය කිව්වම, එකෙක් නැ ගමේ උබ්න්ගේ පැත්තට. බිලා රැට වලිලු ගෙදර. ගමටම කරදරයක්ලු. ගැනිට ගහනවලු බීලා ඇවිත්, හැබැයි පාරේ යන කෙල්ලගේ ඇක්සිඩන්ට් වලට මුන්ට මාර උනුවීමක් තියෙන්නේ..

    හිනා වෙලා පුටුවෙනුත් වැටෙන්න ගියා බොළ. ඔය වෙන්න හපනුන්නට ඔය වගේ හොයන් ගිහින් අහන්න ඕනා මොකෝ වෙන්න ඕනා කියලා. අදුරණ රාළහාමි කෙනෙක් එක්කම ගියා නම් මලාට ආයෙත් කහ ලයිට් එකක්වත් පාස් කරන යන එකක් නෑ.. :love:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට ඔය වගේ එකක් වුනා. ගුටි කෙළියක් නෙවෙයි.

    පාරේ යද්දි ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඇගට කපල යන්තං බේරුවා නමුත් සයිඩ් මිරර් එක වැදුනා කුඩු වෙන්න. ඒ මනුස්සය නවත්තල ඇවිත් මගේ වැරැද්ද සොරි කිව්වා. මම ඉන්ෂුවරන්ස් එකට කතා කරන්න ෆෝන් එක අතට අරගන්න කොට පාරේ ගිය පොරක් බයික් එක නතර කරල බැහැල ඇවිත් අහනවා මොකද මිස් ප්‍රශ්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ සයිඩ් මිරර් එක වැදුනා කියලා. පොර ඒ පාර මට කියනවා, මහත්තයා මහත්තය ගෙනේ වැරැද්ද.....යකෝ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ මොන හුයන්නෙක් ද.......
    මම අර ලේඩි ගෙන් ඇහුවා මිස් මෙයාව දන්නව ද කියලා. නෑ ලු.
    මම අරූ ගෙන් ඇහුවා තමුසේ දැක්ක ද ඇක්සිඩන්ට් එක කියලා. ඌ කියනවා නෑ කණ්නාඩියේ කෑලි තියන විදියට කියන්න පුළුවන් තමුසේ පාරේ මැද්දෙන් ඇවිල්ල කියලා......අම්මට සිරි..යකෝ කිරිමිනෙල් වැඩක් නේ මේක....
    මම කිව්ව ඕයි නිකං පුක නොදී යනවා ඒක මමයි මේ මිසුයි බේර ගන්නං, තමුසේ නිකං ණයට කැහැල අඩු බඩු කඩා ගන්නේ නැතුව යනවා මෙතන උක නොදී කියලා. කරන්න දෙයක් නෑ. කාන්තාවක් ඉන්න තැන වුනත් කියන්න වුනා එහෙම.....
    ඌ නෑ මේ..ගානවා...
    මම කිව්වා තමුසෙට ආයෙ කියන්නේ නෑ නෙලනවා ඇට ගැලවෙන්න කියලා.
    පොර ගියා ඊට පස්සේ.

    ඔය සමහර සොන්නයො ඉන්නවා ගෑනු ඉස්සරහ පොරවල් වෙන්න හදන. උන්ට නං මචං,
    අඩු කැඩෙන්න දීපං පුක දෙන්න එනවට....
    :lol::lol::lol: mawila pewuna Aiya baina hati with voice.... :P