මම දැනන් උන්නේ. මම බැලුවේ උඹල දන්නවද කියලා.uva province/palatha.
මම දැනන් උන්නේ. මම බැලුවේ උඹල දන්නවද කියලා.uva province/palatha.
Pelewatte kiwwama man hithuwe Battaramulle kiyala.
පැල්වත්ත සීනි සමාගමේ කලමනාකාර නිවාසවලට පිවෙසෙන මාර්ගයේදී රියදුරා විසින් අධික වේගයෙන් ධාවනය කරන ලද මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටීමෙන් අද(07) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කෙරුනා.
![]()
![]()
safety 0යි නෙහ්![]()
high speed driving - kisima dukak ne wechcha de gena. ara gahata haniyak welada kiyala thamai duka

ඔව් එක තප්පරයක් ඇති වැරදුනාම,wahanayak athata gaththama weerayo wenna yanawa. paw ithin. duk wenne jeewath wela inna gedara minissu. anika pare yana manussekwa waduna nam mokada wenne. mewa hoda padam. monawa wunath niwan suwa labewa kiyala pathanawa.



අනිවා මචන්. අනික් එක ලංකාවේ පාරවල් හදලා තියෙන්නේ උපරිම 80-90 යන්න මොකද highway එකේ ඇරෙන්න අනික් පාරවල්වල උපරිම වේග සිමාව 70. හයියෙන් යන මෝඩ හරක් ඔය දේ දන්නේ නෑ.කාරෙකේ කොච්චර සේෆ්ටි තිබ්බත් වැඩක් සමහර අනතුරු වලදී. පෝල් වෝකර් ,විනිල් මැණික්ගේ පුතාගේ අනතුරු හොඳ උදාහරණ.Paw ban mona unath....apitath ohoma welawal enda puluwan jeewithe...
Onewata wada speed karana eka modakamak thamai...eth eeta wada kochchara modakan minissu karanawada...karumeta samahara modakan kelawara wenne ohomai...ekata ithin hoda wade kiyana ekanam hari na man hithanne...
පොඩි වාහන හීන මානෙන් යනවලන්කාවේ ගොඩක් එවුන් ඩ්රයිව් කරන්නෙ පිස්සො වගේ පිස්සො වගේ.. පොඩි වාහන වල යන අය විතරක් නෙමෙයි ඔය ලොකුයි කියලා පදින වාහන වල යන සම හරකුත් ඒ වගෙ තමා..
mekath ae wage ekak. muu nam beela. sahena amaruwak thibba ekek wage.
පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ බෝලවත්ත ප්රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි ලොරි රථයක ගැටීමෙන් පෙර දින(07) අලුයම සිදුවූ අනතුරකින් ලොරි රථයේ දෙදෙනෙකු හා මෝටර් රථයයේ දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුන අතර මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ පැමිනි තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.
![]()
![]()
![]()
![]()


insured by the mafia you hit me we hit you.![]()
![]()
fake taxi driver.![]()
![]()
![]()

Uththara dipan mewata???safety thathwe ahema???ado Lancer anathaya @Hyaenidae