රිය අනතුර ☹️ පැලවත්ත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Pelewatte kiwwama man hithuwe Battaramulle kiyala.

    පැල්වත්ත සීනි සමාගමේ කලමනාකාර නිවාසවලට පිවෙසෙන මාර්ගයේදී රියදුරා විසින් අධික වේගයෙන් ධාවනය කරන ලද මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටීමෙන් අද(07) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කෙරුනා.

    156060643_2842871749360321_2561184609867242292_o.jpg

    156573350_2842871629360333_9008645532657665750_n.jpg

    මමත් එහෙම තමා හිතුවේ.

    safety 0යි නෙහ් :confused:

    සයිඩ් එකකට වැදුනොත් බන් ඕන එකක් ඔහොමයි. සයිඩ් එයාර් බෑග් තිබ්බා නම් බේරෙන්න හරි තිබ්බා.
    ------ Post added on Mar 8, 2021 at 7:46 AM
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    wahanayak athata gaththama weerayo wenna yanawa. paw ithin. duk wenne jeewath wela inna gedara minissu. anika pare yana manussekwa waduna nam mokada wenne. mewa hoda padam. monawa wunath niwan suwa labewa kiyala pathanawa.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    wahanayak athata gaththama weerayo wenna yanawa. paw ithin. duk wenne jeewath wela inna gedara minissu. anika pare yana manussekwa waduna nam mokada wenne. mewa hoda padam. monawa wunath niwan suwa labewa kiyala pathanawa.
    ඔව් එක තප්පරයක් ඇති වැරදුනාම,
    මොන වැඩ්ඩ උනත් , තප්පර කාලෙන් ජීවිතේ ඉවරයි.
    වැඩ දාලා මැරෙනවා ට වඩා අමාරුයි පාරේ පරිස්සමින් යන එක :sorry:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mekath ae wage ekak. muu nam beela. sahena amaruwak thibba ekek wage.

    පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි ලොරි රථයක ගැටීමෙන් පෙර දින(07) අලුයම සිදුවූ අනතුරකින් ලොරි රථයේ දෙදෙනෙකු හා මෝටර් රථයයේ දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුන අතර මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ පැමිනි තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    158544479_2843206605993502_4001934493747933630_o.jpg

    157648636_2843206555993507_881389812830074665_n.png

    157961231_2843206659326830_1901816886732963856_o.jpg

    :baffled::baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Paw ban mona unath....apitath ohoma welawal enda puluwan jeewithe...
    Onewata wada speed karana eka modakamak thamai...eth eeta wada kochchara modakan minissu karanawada...karumeta samahara modakan kelawara wenne ohomai...ekata ithin hoda wade kiyana ekanam hari na man hithanne...
    අනිවා මචන්. අනික් එක ලංකාවේ පාරවල් හදලා තියෙන්නේ උපරිම 80-90 යන්න මොකද highway එකේ ඇරෙන්න අනික් පාරවල්වල උපරිම වේග සිමාව 70. හයියෙන් යන මෝඩ හරක් ඔය දේ දන්නේ නෑ.කාරෙකේ කොච්චර සේෆ්ටි තිබ්බත් වැඩක් සමහර අනතුරු වලදී. පෝල් වෝකර් ,විනිල් මැණික්ගේ පුතාගේ අනතුරු හොඳ උදාහරණ.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ලන්කාවේ ගොඩක් එවුන් ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ පිස්සො වගේ.. පොඩි වාහන වල යන අය විතරක් නෙමෙයි ඔය ලොකුයි කියලා පදින වාහන වල යන සම හරකුත් ඒ වගෙ තමා..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලන්කාවේ ගොඩක් එවුන් ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ පිස්සො වගේ.. පොඩි වාහන වල යන අය විතරක් නෙමෙයි ඔය ලොකුයි කියලා පදින වාහන වල යන සම හරකුත් ඒ වගෙ තමා..
    පොඩි වාහන හීන මානෙන් යනව
    මහ වාහන මහ මානෙන් යනව
    WagonR, Vezel අධි මානෙන් යනව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mekath ae wage ekak. muu nam beela. sahena amaruwak thibba ekek wage.

    පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල මෝටර් රථයක් පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි ලොරි රථයක ගැටීමෙන් පෙර දින(07) අලුයම සිදුවූ අනතුරකින් ලොරි රථයේ දෙදෙනෙකු හා මෝටර් රථයයේ දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුන අතර මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ පැමිනි තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

    158544479_2843206605993502_4001934493747933630_o.jpg

    157648636_2843206555993507_881389812830074665_n.png

    157961231_2843206659326830_1901816886732963856_o.jpg

    :baffled::baffled:

    insured by the mafia you hit me we hit you. :baffled: :baffled: :baffled:

    fake taxi driver. :baffled: :baffled: :baffled: