ගන්න පඩිය මදි නිසා මම පාට්ටයිම් එකක් හොයගත්තා දවසට 5000ක් විතර හම්බවෙන... නිවාඩු දවසකට ලෝක් කලාම ගිහින් වැඩ ටික කරලා එන්න තියෙන්නෙ... ඒකට කැමති නෑ දවස් දෙකලු ගෙදර ඉන්නේ එකෙත් වැඩ කරන්න ගියාම කොහොමද අහනවා.. මාසේ ගෙවාගන්න සල්ලි මදියි බන් ඒක නිසයි නිවාඩු දවසට කරන්න දෙයක් හොයගත්තේ...
තව දවසක් වොශ් රූම් එකේ වතුර ලීක් වෙනවා.. මම ඒක හදන්න ගත්තා ටයිල් 4ක් කඩන්න උනා ඒක හදන්න.. ගෙදර තිබ්බා පරන ටයිල් මමම ඒවා ඇල්ලුවා... මම බාස් කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදි වැරදි තමයි කලේ ඉතින් වෙලා ගියා.. මම වැඩක් කරන්න ගත්තොත් ඒක ඉවරවෙනකන්ම කරනව කන්න බොන්නවත් ඕනේ නෑ... මෙන්න හවස් වෙද්දී මාත් එක්ක රන්ඩුව මගුලක් ආල්ලගෙන කන්න එන්නෙත් නෑ කියලා... යකෝ මම අපේම ගෙදර වැඩක් කරන්නේ බලපන්කෝ කියන කතාව... මටත් අම්බානෙක මල පැන්නා...
ඔය කිවුවේ දෙකක් විතරයි... මට හරියට ගලපලා කියන්න තේරෙන්නේ නෑ බන් මෙයාගේ වැඩ..
හැම වෙලේම කියනවා සල්ලි විතරක් නෙවෙයිලු ජීවිතේ... ඒත් ඊට පස්සේ කියනවා අනේ ඔයගේ අයියට කාර් තියනවා අපි තමයි බස් වල බයික් වල යන්නේ කියලා.. වැඩියෙන් හම්බකරන්න ගියාමත් ඒකටක් එපා කියනවා...
ඕක රිනාත්මක නෙමේ යකෝ .ගෑනුන්ගේ හැටි


නිකන් බොරුවට පවුල් අවුල් කරගන්නේ නැතිව හිටපන් .ඕනෑම ගෑනියෙක් කැමතියි නිවාඩු දවසේවත් තමන්ගේ මිනිහ එක්ක ගෙදර එකට ඉන්න .එක තමා ගෑනු ගතිය .එහෙම අකමැති ගැනියෙක් ඉන්නවනම් අන්න එකී එක්කෝ පිට යන එකක් නැත්නම් උබට නොගැලපෙන උබට ආදරයක් නැති එකියක්

ජීවිතයට සල්ලි ඕන වුනත් සල්ලිම නෙමේ ජීවිතේ උබේ වයිෆේ කතාව හරි

උබේ වයිෆ් ඇත්තටම උබට ආදරෙයි .ඒ ආදරේ උබෙනුත් බලාපොරොත්තුවෙනවා .එක වරදක්ද ?
නිකන් රනඩු නොවී ආදරෙන් වටහල දීපන් .එයත් එක්ක ඉන්න කාලේ වැඩි කරපන් .දරුවෙක් මල්ලෙක් ලැබුනම එයත් ත්රුම් ගනියි .



