රීලොඩ් සිස්ටම්(reload system) එකකි.........

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රීලොඩ් සිස්ටම්(reload system) එකකි.........

    281386_454958847901321_691847137_n.png


    මෙය රීලොඩ් සිස්ටම්(reload system) එකකි. නෙට්වර්ක් පහේම(5), සිම් මැශින් එකේ තියෙන gsm Holder වලට දල ON කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ costomer number එක ගහපුවම communication එකෙ හරි ශොප් එකේ කෙනාට තියෙන්නෙ OK කරන්න විතරයි.

    automatically reload එක යන්න මේ මැශින් එක ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ. ඒ වගේම ez pemant postpaid bil payment ඒ හැමඩේටම මේක ප්‍රොග්‍රම් program කරල තියෙන්නෙ. ඒ වගේම හැමඩේටම බිල් එකකුත් print වෙනව.

    මෙක බදුල්ලෙ අජන්ත කියල කෙනෙකුගෙ නිර්මානයක්. පෙර්ටන් එකයි TRC SL අනුමැතියත් හම්බ උන ලන්කාවේ පලවෙනි වතාවට trcsl එකෙන් ලන්කාවෙ products එකකට දුන්නු අනුමැතිය

    වැඩි විස්තර - http://www.facebook.com/pages/Technoplus-Engineering/447496688647537

    Good day,
    I'm Ruwan Jeewantha from Technoplus Engineering. We produced a Reload system as a Sri Lankan product & we got the patent license also for it. Patent owner is Mr.Ajantha Roshan in Badulla. We hope your valuable support to get the awareness for our product.please refer below link for it.

    http://www.facebook.com/pages/Technoplus-Engineering/447496688647537

    Price 1 Gana Balanna Yanna. LINK

    Thank you :)
    Repostnam Sorry honde........... :):):)
    ++ ;););)
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    bump ekakin udwwak

    godak communication wala den oya machine eka thiyenawa.

    Password eka gahanna ona nadda?

    hamma. pahattane :D TFS

    +rep



    Tnx 4 share +6

    ජය වේවා

    elazz bump


    ගල් කොල්ලා;14128664 said:
    බම්පියො

    BUMP එකක්

    fattame eka


    mama nam oka dekala dan godak kal.



    නියමයි:cool:
    ජයවේවා
    11.gif

    Thnks Kiwwa kattiyatama......... :):):) :yes::yes::yes: