රීලෝඩ් දන්සැල ගැන

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රීලෝඩ් දන්සැල ගැන

    රැ 300 ගානෙ ගෙවලා ඔක්කෝම එළකිරි මෙම්බර්ලගෙ මොබයිල් නම්බර් ටික එකතුකරගන්නව කියන්නෙ පාඩුද ???

    සුලු මුදලකට නමනොදන්න කෙනෙකුට ඔබේ පුද්ගලික තොරතුරැ දෙනවද?
    තීරනය ඔබ අතේ
    :no::no::no:
    :D:D:D:D
    :yes::yes::yes::yes:
    :no::no::no::no::no:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං එයා නරක අදහසින් කරනවද නැද්ද කියන එක මං දන්නෑ
    මම කිව්වෙ අවදානම ගැන විතරයි
    කවුද දන්නෙ එයාට ලේසියෙන් විස්තර හොයා ගන්න පුලුවන් මොබිටෙල් වල විතරද කියල
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්
     

    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩන් වැටුනා:(

    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙනෑ බන්............ ඌට බුරා ගන්න කියපන්........:growl: