Sirase Den Kotu Danne Ne Bolaවෙන කොහෙද බන් බලන්න තියෙන්න (හැම තිස්සෙම කොටු පෙන්නන සිරසෙද )
cj4ever nangi hariitn vitharake neme hema channel ekama oya jara vede karanava banz
dood akki kiyapu thamai karanna thiyenne

මටත් යකා නගිනවා බං ඇඩ් රෙද්දවල් දානකොට
ගිය සෙනසුරාදා එක බැලුවද?![]()
අන්න අනිත් රෙද්දOw ban malapaninawa subtitle udin ad yanakota

ඒත් කමක් නැ සම්පූරන ෆිල්ම් එක පෙන්වනවා නම්මටත් මළ පැනලා ආයෙත් පයිනවා පැය 1.5 එක 2.5 කරනකොට තමයි මළ පැනගෙන පැනගෙන යන්නේ....![]()
මම නම් දැන් ටීවී බලන්නෙම නැ උන්ගෙ රෙද්ද අපි බලන නිසා නෙ ඔය සෙල්ලම් ඔක්කොම 
ita wada hodai sirase 24 lesatama pennanawaඒත් කමක් නැ ෆිල්ම් සම්පූරන් ෆිල්ම් එක පෙන්වනවා නම්මම නම් දැන් ටීවී බලන්නෙම නැ උන්ගෙ රෙද්ද අපි බලන නිසා නෙ ඔය සෙල්ලම් ඔක්කොම
dhen balana deyak nidha hase dl karan balanwa banita wada hodai sirase 24 lesatama pennanawa
