රුපියලක්වත් ණය නැති අය ඉන්නවද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපිත් ඉන්නව ඉතීම්☺️ Postpaid පැකේජ් එකක් වත් අරගෙන නෑ. හම්මට🤔...දැන් තමයි මතක් වුනේ ,එටිසෙලට් එකට 15000ක් නයයි නඩු දන්නවා කියල ලියුමක් ඇවිල්ල තිබුන ඉස්සර. මම කෝල් කරලා කියලත් පැකේජ් එක නවත්තන්න කියල උන් නවත්තල නෑ. ඉන්ටර්නෙට් ඇක්සස් දුන්නෙත් නෑ. ඉතින් මම මොකටද ගෙවන්නේ...මම ගෙවුවේ නෑ...ඔව්:-)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අපිත් ඉන්නව ඉතීම්☺️ Postpaid පැකේජ් එකක් වත් අරගෙන නෑ. හම්මට🤔...දැන් තමයි මතක් වුනේ ,එටිසෙලට් එකට 15000ක් නයයි නඩු දන්නවා කියල ලියුමක් ඇවිල්ල තිබුන ඉස්සර. මම කෝල් කරලා කියලත් පැකේජ් එක නවත්තන්න කියල උන් නවත්තල නෑ. ඉන්ටර්නෙට් ඇක්සස් දුන්නෙත් නෑ. ඉතින් මම මොකටද ගෙවන්නේ...මම ගෙවුවේ නෑ...ඔව්:-)
    ඒක තමා එටිසෙලාට් එක නැත්තටම නැතිවුනේ :sorry: :sorry:
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    meka mehema wenas wenna ona...
    rupiyalakwath naya nathi age 35ta wadi un innawada kiyala
    mokada 30-35di thamai manussayek geyak dorak hadala wahanayak aragena thawa investment widihata loan gana hithanne

    achcho bachcho 2000n passe ipadunu ewn naya na kiwwata wadiya ganan ganna epa
    30 panapu ekek ara uda kiyapu dewaluth karagena naya nowee innawa nan sabama waddek
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ reply දැකලා 🥴

    Xi-Jinping-National-Rejuvenation-coup-fact-check.jpg

    1-95-cr-new-homes-1-cr-new-jobs-get-starring-roles-in-modis-final-pre-poll-blueprint.jpg
    🤣🤣🤣
     
    • Haha
    Reactions: xVOLDYx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය විදියට ණය උනාට අවුලක් නෑ . සල්ලි වලින් වැඩිපුර වැඩක් ගන්න පුලුවන් ඔහොම කරාම

    ow aththatama api consider karanna oni ape (=assets - liabilities) unama kochchara watinawada kiyala
    loans nathi unath wedak naha assets grow wela nattam
     
    • Like
    Reactions: Emarald

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,205
    113
    :baffled:
    උඹලා ගෙවල් එහෙම හදන්නේ නැද්ද බන්?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඔව් එක හෙන නිදහස් . හැබැයි එහෙම වෙන්න ගොඩක් කල් ගියා. අමාරු නැහැ කරන්න පුළුවන්. Payment remind කරලා banks වලින් එහෙම කතා කරද්දී ඉස්සර ඔලුවට හෙන අමාරුයි.

    1. යාළුවන්ට නයට දෙන්න එපා අමතක කරන්න බැරි ගානක් ඇරෙන්න
    2. දන්නැති දේවල් වල invest කරන්න එපා
    3.ටික ටික හරි capital එක හදා ගන්න
    4.මාසේ 30 වෙද්දී බිල් ඔක්කොම settle කරගන්න
     
    • Like
    Reactions: pathum90sri

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    meka mehema wenas wenna ona...
    rupiyalakwath naya nathi age 35ta wadi un innawada kiyala
    mokada 30-35di thamai manussayek geyak dorak hadala wahanayak aragena thawa investment widihata loan gana hithanne

    achcho bachcho 2000n passe ipadunu ewn naya na kiwwata wadiya ganan ganna epa
    30 panapu ekek ara uda kiyapu dewaluth karagena naya nowee innawa nan sabama waddek
    :yes: :yes: :yes: :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,205
    113
    එහෙම ඕනේ ද මචං ඉන්න රටක්ම තියේද්දි :rofl:
    ආන්නෙකයි... එලව ගත්තේ නැත්තන් සර් හිටියේ රටම කවර් වෙන්න වහලෙකුත් ගහන්න
     
    • Haha
    Reactions: Emarald