අපිත් ඉන්නව ඉතීම්
Postpaid පැකේජ් එකක් වත් අරගෙන නෑ. හම්මට
...දැන් තමයි මතක් වුනේ ,එටිසෙලට් එකට 15000ක් නයයි නඩු දන්නවා කියල ලියුමක් ඇවිල්ල තිබුන ඉස්සර. මම කෝල් කරලා කියලත් පැකේජ් එක නවත්තන්න කියල උන් නවත්තල නෑ. ඉන්ටර්නෙට් ඇක්සස් දුන්නෙත් නෑ. ඉතින් මම මොකටද ගෙවන්නේ...මම ගෙවුවේ නෑ...ඔව්

