රුපියල් කෝටියක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    තව අවුරුදු හතර පහකින් ලංකාවේ රුපියල් කෝටියක් කියන්නෙ මොන වගේද?

    ලංකාවේ මොන වගෙ වටිනාකමක් තියේවිද :oo:

    ඇල්ටො කාර් දෙකක් ගත්තම කෝටිය ඉවර වෙයිද:baffled::lol::no:
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ලක්ෂ 45 වගේ වෙයි

    ලංකාවේ සිංහළු 1000cc වලට කොටු කලා වගේ වාහනයක් ගන්න අවම කෝටියක් ඕන වෙන මට්ටමක් ඒවී...

    දැනටත් වටිනාකමක් නෑ බන් සිංහලු ගන්න වාහන බලපංකො

    225 ta sapa denna mara badu gewala thiyenne, gewanne, gewanna thiyenne...

    ow bn thawa issharata gannama deyak nathi wenwa bn

    හිතාගන්න බෑ බන් මොනා කරන්නද කියලා. අනාගතේ මොනා වෙයිද මන්දා :(
    රට ගිහිල්ල අවුරුදු හතරකින් විතර කෝටි එකාමාරක් හම්බ කරන් ලංකාවට ආවත් තේරුමක් නෑ මෙහෙම ගියොත්.

    හැමදාම ලංකාවෙ ඉදියොත් අඩු පඩියට කඹුරගෙන ඉන්න වෙන්නෙ. ඉගෙනගත්තු දේවල් වලින් තේරුමකුත් නෑ එහෙම බැලුවම.

    වෙන රටක pr ගන්නත් බෑ අම්මල දාල යන්න බැරි නිසා.
    අනේ මන්දා බන්.

    කාළකණ්නි රටක් මේකනම්, ෂිට්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    රුමේනියා පලයන් ලගදීම ශේනගන් වෙන සින් එකක් තියෙන්නේ. එහෙම උනොත් යුරෝපෙම ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: Erzo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    හිතාගන්න බෑ බන් මොනා කරන්නද කියලා. අනාගතේ මොනා වෙයිද මන්දා :(
    රට ගිහිල්ල අවුරුදු හතරකින් විතර කෝටි එකාමාරක් හම්බ කරන් ලංකාවට ආවත් තේරුමක් නෑ මෙහෙම ගියොත්.

    හැමදාම ලංකාවෙ ඉදියොත් අඩු පඩියට කඹුරගෙන ඉන්න වෙන්නෙ. ඉගෙනගත්තු දේවල් වලින් තේරුමකුත් නෑ එහෙම බැලුවම.

    වෙන රටක pr ගන්නත් බෑ අම්මල දාල යන්න බැරි නිසා.
    අනේ මන්දා බන්.

    කාළකණ්නි රටක් මේකනම්, ෂිට්
    igena gaththa unda me rate neethi hadanne? un okkoma parliment yawala ata pass ungawa wadakarana phd gahapu pissu uththalath innawa sir kiyagena dana gahagena. ithin ratakata hariyaida?
     
    • Like
    Reactions: Erzo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2018 CID ගිඅ වෙලේ එකෙක් කෙනෙක් කිව්වේ ලක්ෂ 100 case වැහි වහැලා කියලා...ලක්ෂ 100 දැන් ගණන් ගන්නේ වත් නැහැ කියලා
     
    • Haha
    • Like
    Reactions: Erzo and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2018 CID ගිඅ වෙලේ එකෙක් කෙනෙක් කිව්වේ ලක්ෂ 100 case වැහි වහැලා කියලා...ලක්ෂ 100 දැන් ගණන් ගන්නේ වත් නැහැ කියලා

    ඒකනං සිරා බන්. දැන් ෆයිවර් කරන පොඩි උන් ගාවත් කොටි ගනන් තියෙන්නෙ. ලක්ශ 100 මොකක්ද 😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තව අවුරුදු හතර පහකින් ලංකාවේ රුපියල් කෝටියක් කියන්නෙ මොන වගේද?

    ලංකාවේ මොන වගෙ වටිනාකමක් තියේවිද :oo:

    ඇල්ටො කාර් දෙකක් ගත්තම කෝටිය ඉවර වෙයිද:baffled::lol::no:
    යන විදිහට එහෙම වෙයි
     
    • Like
    • Sad
    Reactions: Erzo and lasankandy