රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි🛑❤️⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,669
    113
    රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

    මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ.

    ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.

    එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

    මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    හලෝ ජානකී නැන්දේ. කාටද වික්කේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේකෙන් දිනපු මිනිහට ලැබෙන්නෙ කීයද ??
    දිනපු එකාට නැතුව උබලගේ ගෙදර අල්ලපු එකාට සල්ලි දෙනවා කියලා හිතුවද😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මහින්ද මහත්තයට බැනපූ එකේ සාපෙ මට වැදුනෙ
    2009 පොර මොනවා හරි යුද්දෙ ඉවර කරේ නැත්නම් අද වෙනකොට හමුදාවේ ලක්ෂ ගානක් මැරිලා කොළඹ බෝම්බ නම් කියක් පුපුරලා තියෙයි ද කියලා හිතා ගන්න බැහැ

    මොනවා උනත් මහින්දට බනින සාපේ නම් මචං මුළු පවුලටම තමා වදින්නේ😁
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    ඔය දිනුම් ඇදෙන අයගෙ නම් ප්‍රසිද්දියෙ කියනවද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    2009 පොර මොනවා හරි යුද්දෙ ඉවර කරේ නැත්නම් අද වෙනකොට හමුදාවේ ලක්ෂ ගානක් මැරිලා කොළඹ බෝම්බ නම් කියක් පුපුරලා තියෙයි ද කියලා හිතා ගන්න බැහැ

    මොනවා උනත් මහින්දට බනින සාපේ නම් මචං මුළු පවුලටම තමා වදින්නේ😁
    ඊය හුත්තො මං බොරුවට කීවෙ
    ඔය නාකි පොන්නය පවුලත් එක්කම කක්කුසි වලක ගිල්ලන්න ඕන
     
    • Haha
    Reactions: lilman and wqe123

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    මේකෙන් දිනපු මිනිහට ලැබෙන්නෙ කීයද ??
    ~කෝටි 40ක් වගේ..හැබැයි මේක සම්පුර්නෙන්ම ටැක්ස් free ...
     
    • Like
    Reactions: lilman

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

    මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ.

    ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.

    එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

    මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.
    මේ දවස් ටිකේ ලොටරි එකේ ආදායම් අඩු ඇති.දැන් ඉතින් ආයේ අව්රුදු 4-5ක් පිස්සෝ වගේ මිනිස්සු ඔය ටිකට් එකම ගන්නවා.ඔය ගිය කෝටි 47, සතියෙන් හොයයි ලොටරි එක