ai dakke nathda yako ubata palu yanna banala ekek dala thibbe mata user name amathakai akilalai da mokak hari eka!!
මම ඕවා ගණන් ගන්නේ නැ බන්
ai dakke nathda yako ubata palu yanna banala ekek dala thibbe mata user name amathakai akilalai da mokak hari eka!!
matat ekak diyanko. rep 9kma dunna.දුන්නා බන් බර ගානකට එකෙක් දැම්මේ නැ බන් තෙඩ් එකේ

matat ekak diyanko. rep 9kma dunna.![]()

මම ගත්තා ඊයේ domain එකක්. අවුලක් නෑ. who is එකේ පෙන්නන්නේ Registrar URL: http://www.launchpad.com.
හොදයි වගේ.
Domian 10 k gaththadanata sathiyak
![]()
මු Panel නැතුව Domain විකුනන්නේ. Panel නැතුව Domain ගන්නවා කියන එක ඔප්පු නැතුව ඉඩමක් ගන්නවා වගේ. ඒක නිසා ගන්න එකෙක් පාඩුවත් විද දරා ගන්න බලාගෙන ගනිල්ලා. මෙන්න මම දාපු තිඩ් එක මුගේ ඔකොම වැඩ මේකේ තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22221918#post22221918