රුපියල් 100 ට 2GB PEN DRIVES

අමරේ

Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    මචන් මේ දවස් වල කොළඹ බස් වලට නැගලා සහ පේමන්ට් 1 විකුනනවා 2GB pen.
    උබලත් ගත්තද :yes:
    මම නම් ගත්තා වැදගත් word file ටිකක් එහෙම දාලා තියාගන්න.
    ගෙදර ඇවිත් බැලුවම එක පෙන් එකක් නෙමෙයි micro SD HOLDER එකක් විතරයි බොල:frown:
    HOLDER එකක් විතරක් ඕනනම් ඒ වගේ පෙන් 1 ක් ගනින්,අහුවෙන්න එපා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අමරේ;17843536 said:
    මචන් මේ දවස් වල කොළඹ බස් වලට නැගලා සහ පේමන්ට් 1 විකුනනවා 2GB pen.
    උබලත් ගත්තද :yes:
    මම නම් ගත්තා වැදගත් word file ටිකක් එහෙම දාලා තියාගන්න.
    ගෙදර ඇවිත් බැලුවම එක පෙන් එකක් නෙමෙයි micro SD HOLDER එකක් විතරයි බොල:frown:
    HOLDER එකක් විතරක් ඕනනම් ඒ වගේ පෙන් 1 ක් ගනින්,අහුවෙන්න එපා.

    :rofl::rofl: ගන්න එපා ඔවා වඩකරන්නෙ නැහැ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Thawa Kingston 64 GB pen ekath R500 thibila ekek aragena . eka format karanna be. Owa return karanna giyama wedagath widiyata katha karana nisa kawuruth yanne ne return karanna.
     
    Last edited:

    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    LINGSTON coverඑක්ක දාලා දෙන්නේ.ගලවලා බැලුවේ නැතොත් හොයන්න බැ මලාට......
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    උබ අදද බන් කොළඹ ගියේ ..
    100 ට pen දෙනවද බන් බලෙන්. 100 ට දෙනවා කිව්වොත් අපේ උන් දවසක් හරි පෝලිමේ ඉඳල pen ගනී
    තව ටිකක් කොළඹ ඇවිදලා බලපන් මොනවද තියෙන්නේ කියල
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lol .
    pissuda ban ubata.
    wayasa keeyada?
    math awurudu 15 di athe badina rattharan watch ekak gattha ban kotuwedi.rupiyal 500 kata.
    rattharan pata nam tibuna ban:(
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එහා පැත්තේ ගෙදර අන්කලුත් ආවා සින්දු ටිකක් දා ගන්න ඔය වගේ 1ක් කොලොන්තොටෙන් අරන්... :lol::rofl:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් දැක්කා බං ස්ටේශන් එක ගාව තියාගෙන විකුනනවා..... කොල්ලෝ සූ ගාල සිරා කතාව උන් දන්නේ නෑනේ :rofl: