රුපියල් 100 ඩයලොග් කාඩ් එකට..

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට නම් උපරිම එන්නේ 8mbps තමා කොළඹ පැත්තේ නම් ඊට වඩා ඇති මම හිතන්නේ.
    පාවිච්චි කරන dongle එකේ උපරිම වේගෙත් බලපානවා

    සතියේ දවස් වල රෑ 11 පස්සේ, ඉරිදට උපරිම එනවා. අනිත් වෙලාවට නම් ඉතින් අඩුයි. කාලේකින් අනිත් වෙලාවල් වල පාවිච්චි කරේ නෑ.

    KBB 50 නම් ෆිල්ම් බාන්න විතරයි.
    මම phone එකට දාල තියෙන්නේ 199 එක. (දවස්30 ට 2GB උදේ 8-රෑ 12 1GB, රෑ 12-උදේ 8 1GB )

    199 එක දාල තියෙද්දී KBB 50 එක දාන්නත් පුලුවන් පැය 2 පස්සේ 199 එකට auto මාරු වෙනවා.
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    data package eke nam 99ye card ekak damma wage thama.
    int99 to send 678
    meke mathaka widihata 650MB hambenawa.

    internet speed thiyenawanam
    kbb50k active karaganna.
    paya 2k athulatha one tharam bawahaki.
    kbb50 to send 678
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hutch දාපං :dull: :dull:
    99ට 1100 MB හම්බ වෙනව :dull: :dull:

    post_new.gif

    KosAtaya
    user_online.gif

    Senior Member


    reputation_pos.gif

    Posts: 257
    Join Date: Jan 2016




    Today, 10:59 PM