රුපියල් 1000ක් දුන්න

AnuradhaRa

Well-known member
  • රුපියල් 1000ක් දුන්න

    ගිය අවුරුද්දෙ ළමයෙක්ට ඕලෙවල් ගණං ඉගැන්නුව ගෙදරට ගිහින්
    මම එහෙම උගන්නන්නෙ නෑ සාමාන්‍යයෙන්
    නෑදෑයො නිසා බෑ කියන්ඩ බැරි කමට ගියා
    මට කීයක් හරි දෙන්නංකො කියල ලමයගෙ අම්මත් කිව්ව

    ඉතිං මම දවස්ගානක් එහෙට ගිහින් ගණං කියල දුන්න
    ගණං වලට ගොඩක් දුර්වල ලමයෙක්. එයාලට ඕන වුණේ කොහොමහරි S එකක් ගන්ඩ :D
    S එකක් අරං දෙන වැඩේ තමා මට බාර වුණේ :lol:

    අප්පට අන්තිමට මට රුපියල් 1000ක් දුන්න :sorry:
    ඒ වුණාට එයාල අපිට පොල් විකුණනව කඩේ ගානට වඩා 10ක් විතර අඩුවෙන් :(
    මට ඉතිං කටක් ඇරල ඕව කියන්ඩ බෑ. නෑදෑයොනෙ.. එයාලනං එයාලගෙ පොල් වල ගණන් අපි ගන්න ගන්න සැරේට 10 ගාණෙ වැඩි කලා.
    ඒත් අවුලක් නෑ ලොකු පොල් ගෙඩියක් අන්තිමට ගත්තෙ 60 ගාණෙ
    අපේ වත්තෙ එක පොල් ගහක් නෑ :D
    ඊළඟ පාර ගන්න යනකොට 70ක් කියයිද දන්නෙ නෑ :sorry:
    ඒත් අපි වැඩක් කළාම අපිට ගෙවන හැටි, ෂිකේ.. ඒ වුණාට පල්ලියෙ කණු..
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    satha 5k wath ganna epa. karapu okkoma watinakama 1000 wenawa. puluwan taram oya wage minissun gen ayin weyan.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ugannapu eka ithin S ekak gattada?

    S එකක්නං ගත්ත
    තව අපේ නෑදෑයො වෙන කට්ටියක් නිකං ඔලොක්කුවට වගේ කියනව මට මෙදාසැරේ S එක දුන්නෙ අඩු ලකුණු මට්ටමකින්ලු..
    විභාගෙ අමාරුයි කියල ළමයි කිව්ව තමා :yes:
     

    AnuradhaRa

    Well-known member
  • If you are good at something, never do it for free ~ Joker

    කට මදි මගේ
    අනික නෑදෑයො නිසා මට වැඩිය මොකුත් කියන්ඩ බෑ
    හදිසියකට ඉන්න මිනිස්සු තරහ කරගෙනත් බෑ බං
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    S එකක්නං ගත්ත
    තව අපේ නෑදෑයො වෙන කට්ටියක් නිකං ඔලොක්කුවට වගේ කියනව මට මෙදාසැරේ S එක දුන්නෙ අඩු ලකුණු මට්ටමකින්ලු..
    විභාගෙ අමාරුයි කියල ළමයි කිව්ව තමා :yes:

    උඹට කියන්න තිබ්බෙ "අපරාදෙ නැන්දෙ කලිං එහෙම කරනව කියල දන්නවනං ඔයාටත් OL ලියන්න තිබ්බ. නැතුව ඔයාට කවද S එකක් ගන්නද" කියල :baffled: එහෙම කිව්ව නං ඕකුන් ආයෙ වචනයක් කතා කරන්නෑ :D මහ කාලකන්නි ජාතියක් බං ඕකුන් :sorry: අර ආර්යා ස්ටාක් වොල්ඩ ෆ්‍රේගෙ මූණ දාගෙන කලා වගේ උත්සවේකට ආරාධනා කල්ල වහ දාල බීම දීල මරන්න ඕනෙ :love:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹට කියන්න තිබ්බෙ "අපරාදෙ නැන්දෙ කලිං එහෙම කරනව කියල දන්නවනං ඔයාටත් OL ලියන්න තිබ්බ. නැතුව ඔයාට කවද S එකක් ගන්නද" කියල :baffled: එහෙම කිව්ව නං ඕකුන් ආයෙ වචනයක් කතා කරන්නෑ :D මහ කාලකන්නි ජාතියක් බං ඕකුන් :sorry: අර ආර්යා ස්ටාක් වොල්ඩ ෆ්‍රේගෙ මූණ දාගෙන කලා වගේ උත්සවේකට ආරාධනා කල්ල වහ දාල බීම දීල මරන්න ඕනෙ :love:

    :D:yes:;)