රුපියල්_මිලියනයක්_දිනාගන්න_අවස්ථාවක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    රට ගිණි තියන වැඩේනම් සුපිරියට කරනව සිංහලු ටික

    සිරාවට බන් ළඟින් යන්නෙත් බොහොම අමාරුවෙන්. ගඳ මතක් වෙද්දිත් වමනෙට එනව :dull:

    ඔන්න බලහන්කො දැන් අළුත් අවුරුද්දටත් රෙද්ද උස්සන් යන හැටි. ගිහිල්ල රෙදි අස්සෙ තියෙන පෙති, කුඩු හොයා ගනී
    :lol::lol::lol:
    මුන්ට ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    "අයියා කියන්නේ පාවිච්චි කරද්දී dihydrogen monoxide ප්‍රතිශතය අඩු වර්ගයක් පාවිච්චි කරන්න කියලානෙ නේද??????"

    :lol:

    :lol::lol: ඕකේ කමෙන්ට්ස් පොඩ්ඩක් බලපන්. ලංකාවේ ඉන්න බහුතරයකගේ මානසික මට්ටම ඕකේ කමෙන්ට්ස් වලින් හිතා ගන්න පුල්වන් නේද? :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    රට ගිණි තියන වැඩේනම් සුපිරියට කරනව සිංහලු ටික

    මෙන්න මේකට නම් කියන්න තියෙන්නේ බං රටේ ආයේ යුද්ධයක් ආවොතින් ඔය මේකේ පැනගෙන ත්‍රෙඩ් දාන එකම එක වේසිගේ පුතෙක්වත් යන්නේ නෑ තුවක්කුවත් උස්සගෙන යුද්ධ කරන්න. ලේ හලාගන්නේ එලකිරි කියන එක ජීවිතේටවත් ඇහිච්ච නැති ගම්වල අහිංසක කොල්ලෝ දුප්පත් පවුල් වල. එදාට මේ පොන්නයින්ගේ දරු පවුල් වලටත් හෙණ ගහන්ඩ ඕනේ කාලකණ්නි. ඕකුන් එදාට එක්කෝ ගෑණිගේ ගවුම අස්සේ හරි අම්මගේ රෙද්ද අස්සේ හරි හැංගිලා හුජ්ජ පෙරන් අඬ අඬ ඉඳීවි.
    :growl::growl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඩයි හයිඩ්‍රජන් මොනෝ ඔක්සයිඩ් 13% කියන්නෙ ඉතුරු 87%අල්කොහොල්ද බන් ? මන් නම් 42%වඩා ඇල්කොහොල් තියන එව්වා ලන්කාවෙ දැකල නෑ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    :lol::lol: ඕකේ කමෙන්ට්ස් පොඩ්ඩක් බලපන්. ලංකාවේ ඉන්න බහුතරයකගේ මානසික මට්ටම ඕකේ කමෙන්ට්ස් වලින් හිතා ගන්න පුල්වන් නේද? :lol:

    ඒ ටික කියෙව්වෙ දැන් බන් මොනව කරන්නද බන් AL maths/bio කරපු එකෙක් මිසක් අනෙක් එවුන්ට ඕක තේරෙන්නෙ කොහොමද :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ ටික කියෙව්වෙ දැන් බන් මොනව කරන්නද බන් AL maths/bio කරපු එකෙක් මිසක් අනෙක් එවුන්ට ඕක තේරෙන්නෙ කොහොමද :lol::lol:

    අපේ කාලෙ නම් ඕලෙවල් විද්‍යයාවටත් ඕක ඉගැන්නුවා. දැන් නම් උඹ නිකමට ශිෂ්‍යයත්වේ කරන පොඩි එකෙක්ගෙන් අහපන්කෝ ගිහින් ඌත් කියාවි. අපේ උන්ට මේ දවස් වල පේන්නේ වඳ කියන වචනේ විතරයි ඒකයි ඕකට හේතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    https://m.facebook.com/story.php?st...2:0:1522565999:-4820984236426297867&__tn__=-R

    :(:(:( Mage fb eke inna yaluwek messanger walata ewwe. mama dan fb ne but u maa ekka maara debating oka gana :(

    මේක හදපු කතාවක්.
    මෙක ගොතපු කතාවක්.
    ලස්සනට ලියලා තියෙනවා.
    අපි නම් අහුවෙයි ඕවට.
    බොන්න පින් කරලා නැති අපතයෙක්ගෙ කතාවක්.
    අපි කාලා බීලා සතුටෙන් ඉන්නවට අකමැති කුහකයෙක් ලියපු කතාවක්.

    -මම මහා කළු සිංහලයෙකි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේක හදපු කතාවක්.
    මෙක ගොතපු කතාවක්.
    ලස්සනට ලියලා තියෙනවා.
    අපි නම් අහුවෙයි ඕවට.
    බොන්න පින් කරලා නැති අපතයෙක්ගෙ කතාවක්.
    අපි කාලා බීලා සතුටෙන් ඉන්නවට අකමැති කුහකයෙක් ලියපු කතාවක්.

    -මම මහා කළු සිංහලයෙකි

    :lol::lol: Me mata poddak kiyapan me uba daanne sarcastic posts da nathnam serious da?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    :lol::lol: Me mata poddak kiyapan me uba daanne sarcastic posts da nathnam serious da?

    ඕවා නම් සාකසම් බන්. ඒත් මම ඕවා දාන්නේ හම්බයො හොඳයි කියන මතයක ඉන්න නිසාවත්, වඳ කිරීමේ අරමුනකින් උන් බෙහෙත් දාන්නෙ නෑ කියන මතයක ඉන්න නිසාවත් නෙවෙයි. මම හම්බයගෙ හැටි හොඳට දන්නවා. ඒ නිසා කන්ද කෙන්ද විදිහට දකින්න මම කමති නෑ ඒ වගේම කොරැහෙ කිඹුල්ලු දකින්න එකත් මෝඩ කමක්. මම කැමතියි ඔය දෙක අතර මැද තැනක ඉඳන් දෙපැත්ත දිහා බලන්න.

    ජාතිවාදියෙක් නොවෙන නිසා යටින් ගේම් නැති ඕන එකෙක් එක්ක සහජීවනයට මගේ විරුද්ධත්වයක් නෑ. මම ජාතිකවාදි මතයක ඉන්නෙ නිසා මචන්, කරන කියන හැමදෙයක්ම නූලටම ජාතිකවාදී වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මම ජීවත්වෙන්නෙ එහෙම නිසා. ඒ නිසාම ඔය බොරුවට ජාතිකවාදය ගැන කියවන උන්ට මම කැමති නෑ. ඒවට අහුවෙන්නෙත් නෑ. මම ඉන්නෙ මුලින්ම අපි හැදිලා අනිත් උන්ගෙ වැරදි හොයන්න ඕන කියන මතයක. වචනෙට ජාතිකවාදි වෙලා ක්‍රියාවෙන් ජාතිකවාදි නැත්නම් එතන තියෙන්නෙ අවස්ථාවාදයක්. ඒ නිසා බහුතර සිංහළු අවස්ථාවාදීව වැඩ කරනව කියන මතයකයි මම ඉන්නෙ. එහෙම නෙවෙයි නම් මුලින්ම ගිණි තියන්නෙ බාර් එක මිස හම්බ කඩේ නෙවේ. අපේ උන්ට ඕනේ. හම්බ කඩේ ගිණි තියලා ඇඟේ වේදනාවට බාර් එකෙන් බොන්න

    මට තියෙන ප්‍රශ්නෙ,
    බැලූ බැල්මටම පට්ටම අපිරිසිඳු, වඳ කෙරෙන බෙහෙත් දානවයි කියලා සැක කරන,
    1. හම්බ කඩ වලට රින්ගන්නෙ ඇයි?
    අතේ සල්ලි හින්දන, පවුලෙ සතුට නැති කරන, ලෙඩ හැදෙන, බුදු දහමෙත් කියන, හාමුදුරුවරුත් කියන
    2. දීර්ඝ කලීනව පාවිච්චියෙදි වඳ කෙරෙන ලිකර් සිග වගේ දේවල් සිංහළු නවත්තන්නෙ නැත්තෙ ඇයි?

    ඔය ප්‍රශ්න වලට එලකිරියෙන් මම හොයා ගත්තු උත්තර,
    1. මේකට නම් නොකියා කියන්නෙ හම්බ බඩු ලාභයි කියලා.
    2. රුචිර යූඑන්පී, රුචිර ජේවීපී, රුචිර පොන්නයා, රුචිරගෙ අම්මට හුකමු, රුචිරගෙ අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා (යූසර් සීපී එකේ තව ගොඩක් දේවල් තිබ්බා බන්)
     
    Ube mathena thamai mana inne. Mama ara dapu fb link eka balahanko. Eke tiyenne H2O gana. E kiwwe me Water. But ekata meeharak dapu conments tika balahanko.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අපේ කාලෙ නම් ඕලෙවල් විද්‍යයාවටත් ඕක ඉගැන්නුවා. දැන් නම් උඹ නිකමට ශිෂ්‍යයත්වේ කරන පොඩි එකෙක්ගෙන් අහපන්කෝ ගිහින් ඌත් කියාවි. අපේ උන්ට මේ දවස් වල පේන්නේ වඳ කියන වචනේ විතරයි ඒකයි ඕකට හේතුව.
    OL වලට කොහෙද යකෝ නාමකරණය ඉගැන්නුවෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මචන් උබ කරන්න ඕන මූත් එක්ක එල්ලෙන එක නෙවේ. නිව්ස් එකේ සත්‍ය අසත්‍ය හොය හොය වාද විවාද වලට පැටලෙන එකත් නෙවේ. ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙ ෆ්‍රෙන්ඩ් ඔන්ලි නම් ඒක අනිත් අයට අදාල නෑ. පබ්ලික් දාන්න තිබ්බා වගේ තර්කත් නෙවේ. පුළුවන් නම් ඕක ඔප්පු කරන්න උත්සහ කරපන්. එහෙම කරන අයට සහයෝගයක් හරි දීපන්. මම නම් ඕකේ ඇත්ත තත්වය දන්නවා. මුන් ඔය රින්ගන්නෙ හිල් වලින්. වඳ බෙහෙත් කියලා ජාතියක් ලෝකේ නැතිව ඇති. හැබැයි ඕකුන් ඔය කෑමවලට දාන බෙහෙත් නිතර නිතර අපේ ඇඟට ගියාම, ඒකේ ප්‍රතිඵලයක් හෝ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඒ හැකියාව දුර්වල වෙනවා හෝ අවධානමක් ඇතිවෙනවා සමහර විටම නැතිවෙන්නත් පුළුවන්. ඔන්න ඕකයි ඇත්ත. හම්බය ගහලා තියෙන්නෙ කට පූට්ටු වෙන තුරුම්පුවක්.
    ඔව් උබ කියන එක ඇත්ත එහෙම ඔප්පු කරන්ඩ බැ එකයි උන් ලොකුවට ඕක කියන්නේ.
    උන්ගේ තියෙන්නේ දීර්ග කාලින plan එකක්,
    ගොඩාක් කාලයක් ඕව ශරීර ගත උනහම ඔකොන් ලොකු බලපෑමක් වෙනවා ඇති අනිවා

    දැන් බලපන් කෝ ළදරු මරණ අනුපාතය,ස්වභාවික ගබ්සා, විකුර්ති දරු උපත් හේනට වැඩියි නේ
    ෙෙවද්‍ය විද්‍යාව දියුණු වෙනවා ඒවා වැඩිවෙනවා,
    (source ඕනනම් රිජ්වේ එකට ගිහින් බලා ගන්ඩ)
    අනිත් එක ගොඩක් අම්මලාට සීසර් කරන්ඩ බල කරනවා කියලා නිව්ස් වලත් ගියා ඒවා ගැන කිසිම සෙවිල්ලක් නැ
    මේවා එකම plan එකේ කොටස්
    අපේ අම්බරුවන්ට මේවා තේරෙන් නැ තේරුම් කරන්ඩත් බැ
    අපේ ගෑනුන්ට ඇදුමක් ගන්ඩ හම්බ කුබ්බයම් වලට රින්ගන් නැතුව බැ
    මෙච්චර කියද්දී පොඩි ලාබෙකට කන්ඩ රිංගන්නේ හම්බ කුබ්බයම් වලටමයි
    මෙහෙම ජාතියකට හරියයිද

    :confused::confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    OL වලට කොහෙද යකෝ නාමකරණය ඉගැන්නුවෙ

    Water = H2O kiyala ugannala thiyenawa. Anika one buruwekta puluwan oka google karala balanna lord pakeer talks denna kaliyen. Oken penne ithin oya Wada beheth kiya kiya marenna hadana unge buddi mattama thamai. Anika mama nam A/L chemistry walata kawadaawath IUPC nama karanaye H2O namalaranaya karala ne. :no:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔව් උබ කියන එක ඇත්ත එහෙම ඔප්පු කරන්ඩ බැ එකයි උන් ලොකුවට ඕක කියන්නේ.
    උන්ගේ තියෙන්නේ දීර්ග කාලින plan එකක්,
    ගොඩාක් කාලයක් ඕව ශරීර ගත උනහම ඔකොන් ලොකු බලපෑමක් වෙනවා ඇති අනිවා

    දැන් බලපන් කෝ ළදරු මරණ අනුපාතය,ස්වභාවික ගබ්සා, විකුර්ති දරු උපත් හේනට වැඩියි නේ
    ෙෙවද්‍ය විද්‍යාව දියුණු වෙනවා ඒවා වැඩිවෙනවා,
    (source ඕනනම් රිජ්වේ එකට ගිහින් බලා ගන්ඩ)
    අනිත් එක ගොඩක් අම්මලාට සීසර් කරන්ඩ බල කරනවා කියලා නිව්ස් වලත් ගියා ඒවා ගැන කිසිම සෙවිල්ලක් නැ
    මේවා එකම plan එකේ කොටස්
    අපේ අම්බරුවන්ට මේවා තේරෙන් නැ තේරුම් කරන්ඩත් බැ
    අපේ ගෑනුන්ට ඇදුමක් ගන්ඩ හම්බ කුබ්බයම් වලට රින්ගන් නැතුව බැ
    මෙච්චර කියද්දී පොඩි ලාබෙකට කන්ඩ රිංගන්නේ හම්බ කුබ්බයම් වලටමයි
    මෙහෙම ජාතියකට හරියයිද

    :confused::confused::confused:

    Sinhala business and hamba business athara wenasa

    1. Sinhala evage (godak evage) price eka wadi?
    mata hithanne efficient madi hindai eka wenne hambayo kohomahari aduwata denawa. habai borella LadyJ eke nam hambayanta wada adui.

    2. customer satisfaction - ekiyanne adumak ganna giyama Kohen hari hoyala denawa. Sinhala evata giyama un godak welawata kammali. duka kiyanawa. prashana godai.
    Kadawatha Kandy
    hari Uptown ehema tikka hondai anith evata wada.

    ape wun me tika hada gadagana aluth widihata hithala hamba business walata tharagayak dunnam hari
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ube mathena thamai mana inne. Mama ara dapu fb link eka balahanko. Eke tiyenne H2O gana. E kiwwe me Water. But ekata meeharak dapu conments tika balahanko.

    උබ ඔය කියන හම්බ කඩවලට යන්න එපා කියන්නෙත් කඩ ගිනිතිබ්බට දෙවැනි නැති කතාවක්........ ඒකත් දඬුවම් නොදියහැකි නීතිය අතට ගැනීමක්........සිංහල කඩ, දෙමල කඩ බර්ගර් කඩ ෆයියක් හරියන්නේ නෑ....... රටේ මිනිස්සුන්ට මොන උත්තට ගියත් පිරිසිදුවට පිළිවෙලට කන්න තියෙන්න ඕන...... මේ රටවල හැම එකාගෙම කඩ තියෙනවා, ලොකු පොඩි කතා නෑ, කළු සුදු කතා නෑ, ස්වදේශිකද විදෙශිකද කතා නෑ....... මාසෙකට සැරයක්වත් අහබුලෙස කඩ චෙක්කරනවා, අඩුගානේ දවසක් කල්පැනපු කෑමක් තිබුනොත් බඩු බනිස්. දුවිලි ටිකක් තිබුනොත් පොයින්ට්ස් අඩුවෙනවා........සාම්පල් ගෙනියනවා ලැබ් ටෙස්ට් කරන්න... සල්ලි දීලා ශේප් වෙන්න බෑ....... අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට නැත්නම් කඩේ සීල් කරනවා මිනිස්සු වැඩකරන්නේ කොයිවෙලේ චෙක්කරයිද කියන බයේ......
    රටක නීති තියෙන්න ඕන, ක්රියත්මකවෙන්න ඕන මිනිස්සුන්ට බයක් සැකක් නැතිව පිළිවෙලට ජීවත්වෙන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගේම ගහන්න ඕනනම් පෙත්තේ නම වෙනස්කරපන්.............
    නැත්තං ඉතිං වර්ජින් මරියා වගේ:baffled: සිදුහත් උපන් ගමන් සිංහනාද කලා වගේ:baffled: පපට් ෆයිය හිරවෙලා මළා වගේ :baffled: ඕප් ටොපික් යන්නේ..........
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Lankawe thiyena lokuma prashnayak thama tiyena nithi hariyata kriyathmaka novena eka. Ehema wuna nam, me prashna godak adu wenawa.

    Lankawe pagawa dunnama godak nithi walin panala yanna puluwan.

    Rataka nithi hariyata sadarana wenawanam e rata nikanma sama kami wenawa ban.

    Methana me Sinhala wun mechchara awissenne nithi hariyata kriyathmaka novena nisa.