රුපියල්_මිලියනයක්_දිනාගන්න_අවස්ථාවක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    Ube mathena thamai mana inne. Mama ara dapu fb link eka balahanko. Eke tiyenne H2O gana. E kiwwe me Water. But ekata meeharak dapu conments tika balahanko.

    දැනුම පාදක කරගෙන ගහපු දෙයක් නිසා මම ඕකට මුකුත් කියන්නෙ නෑ. ඕකට රැවටෙන එක ආර්ට් කොම්ස් කරපු අයගෙ අඩුපාඩුවක් නෙවේ. හැබැයි පැහැදිලිවම හොයලා නොබැලීමේ/කලබල වීමේ අඩුපාඩුව ඔතන තියෙනවා.

    ඔව් උබ කියන එක ඇත්ත එහෙම ඔප්පු කරන්ඩ බැ එකයි උන් ලොකුවට ඕක කියන්නේ.
    උන්ගේ තියෙන්නේ දීර්ග කාලින plan එකක්,
    ගොඩාක් කාලයක් ඕව ශරීර ගත උනහම ඔකොන් ලොකු බලපෑමක් වෙනවා ඇති අනිවා

    දැන් බලපන් කෝ ළදරු මරණ අනුපාතය,ස්වභාවික ගබ්සා, විකුර්ති දරු උපත් හේනට වැඩියි නේ
    ෙෙවද්‍ය විද්‍යාව දියුණු වෙනවා ඒවා වැඩිවෙනවා,
    (source ඕනනම් රිජ්වේ එකට ගිහින් බලා ගන්ඩ)
    අනිත් එක ගොඩක් අම්මලාට සීසර් කරන්ඩ බල කරනවා කියලා නිව්ස් වලත් ගියා ඒවා ගැන කිසිම සෙවිල්ලක් නැ
    මේවා එකම plan එකේ කොටස්
    අපේ අම්බරුවන්ට මේවා තේරෙන් නැ තේරුම් කරන්ඩත් බැ
    අපේ ගෑනුන්ට ඇදුමක් ගන්ඩ හම්බ කුබ්බයම් වලට රින්ගන් නැතුව බැ
    මෙච්චර කියද්දී පොඩි ලාබෙකට කන්ඩ රිංගන්නේ හම්බ කුබ්බයම් වලටමයි
    මෙහෙම ජාතියකට හරියයිද

    :confused::confused::confused:

    උන් දීර්ඝ කාලීන ප්ලෑන් වලට වැඩ කරනකොට, අපේ උන් බීලා බීලා අතේ තියෙන සතෙත් නැති කරගෙන ලෙඩත් හදාගෙන වඳත් වෙනවා.

    එක දරුවයි හදන්නෙ. උපරිම දෙකයි. අහන අහන එකා කියන්නෙ වයිෆ් බෑ කියනව කියලා. ඒකට උන්ගෙ, මිනිබිරීගෙ අම්මයි ආච්චියි එකට බඩ වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා. ඉතින් හරියයිද? ජාතියක් විදිහට අපි කැමතියි බන් නොහැකියාවට අනුන්ගෙ හේතු දකින්න. තමන්ගෙ හේතු දකින්න කැමති නෑ.

    Sinhala business and hamba business athara wenasa

    1. Sinhala evage (godak evage) price eka wadi?
    mata hithanne efficient madi hindai eka wenne hambayo kohomahari aduwata denawa. habai borella LadyJ eke nam hambayanta wada adui.

    2. customer satisfaction - ekiyanne adumak ganna giyama Kohen hari hoyala denawa. Sinhala evata giyama un godak welawata kammali. duka kiyanawa. prashana godai.
    Kadawatha Kandy
    hari Uptown ehema tikka hondai anith evata wada.


    ape wun me tika hada gadagana aluth widihata hithala hamba business walata tharagayak dunnam hari

    ලේඩිජේත් හම්බ කියලා කතාවක් ගියා නේද. හරියටම දන්නෙ නෑ.

    උබ ඔය කියන හම්බ කඩවලට යන්න එපා කියන්නෙත් කඩ ගිනිතිබ්බට දෙවැනි නැති කතාවක්........ ඒකත් දඬුවම් නොදියහැකි නීතිය අතට ගැනීමක්........සිංහල කඩ, දෙමල කඩ බර්ගර් කඩ ෆයියක් හරියන්නේ නෑ....... රටේ මිනිස්සුන්ට මොන උත්තට ගියත් පිරිසිදුවට පිළිවෙලට කන්න තියෙන්න ඕන...... මේ රටවල හැම එකාගෙම කඩ තියෙනවා, ලොකු පොඩි කතා නෑ, කළු සුදු කතා නෑ, ස්වදේශිකද විදෙශිකද කතා නෑ....... මාසෙකට සැරයක්වත් අහබුලෙස කඩ චෙක්කරනවා, අඩුගානේ දවසක් කල්පැනපු කෑමක් තිබුනොත් බඩු බනිස්. දුවිලි ටිකක් තිබුනොත් පොයින්ට්ස් අඩුවෙනවා........සාම්පල් ගෙනියනවා ලැබ් ටෙස්ට් කරන්න... සල්ලි දීලා ශේප් වෙන්න බෑ....... අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට නැත්නම් කඩේ සීල් කරනවා මිනිස්සු වැඩකරන්නේ කොයිවෙලේ චෙක්කරයිද කියන බයේ......
    රටක නීති තියෙන්න ඕන, ක්රියත්මකවෙන්න ඕන මිනිස්සුන්ට බයක් සැකක් නැතිව පිළිවෙලට ජීවත්වෙන්න.

    ඔය ෆයිය අදාල වෙන්නේ මහ ජාතිය වෙච්ච සිංහලයට විතරයිනෙ. අදටත් සුළු ජාතිය/ආගම පාගනවා. ඒකට ලෝකේ සාක්ෂි තියෙනවා. ඒක උබ කැමති උනත් නැතත් ලෝකේ තියෙන ඇත්තක්. මට හින්දු යාළුවෙක් ඉන්න්වා බංගලාදේශේ, ඌ ජොබෙන් අයින් වෙලා වෙන එහෙකට යන්න බැරි උනාලු අවුරුද්දක් තිස්සෙ. උන් තැන දෙන්නෙ උන්ගෙ අයට විතරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,370
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ෆයිය අදාල වෙන්නේ මහ ජාතිය වෙච්ච සිංහලයට විතරයිනෙ. අදටත් සුළු ජාතිය/ආගම පාගනවා. ඒකට ලෝකේ සාක්ෂි තියෙනවා. ඒක උබ කැමති උනත් නැතත් ලෝකේ තියෙන ඇත්තක්. මට හින්දු යාළුවෙක් ඉන්න්වා බංගලාදේශේ, ඌ ජොබෙන් අයින් වෙලා වෙන එහෙකට යන්න බැරි උනාලු අවුරුද්දක් තිස්සෙ. උන් තැන දෙන්නෙ උන්ගෙ අයට විතරයි.

    මොනවද බං කියවන්නේ. නිතිය හැමට පොදුයි
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Water = H2O kiyala ugannala thiyenawa. Anika one buruwekta puluwan oka google karala balanna lord pakeer talks denna kaliyen. Oken penne ithin oya Wada beheth kiya kiya marenna hadana unge buddi mattama thamai. Anika mama nam A/L chemistry walata kawadaawath IUPC nama karanaye H2O namalaranaya karala ne. :no:

    Water = h2o kiyala nam thibba habai ekale matanam oka kiwwa nam therenne na (mokada uba othana h2o kathawak kohewath kiyala nane) IUPC walata H2O karalanam na mamath habay eken namakarananaya karana hati A/L walata kala nathuwa hama ekema nam kata padam kale na :P

    Google gana nam kiyanna deyak na ona tharam pakeerla pennanan google karanna puruddak nathi (ubalata apita eka mahadeyak nowunata ona tharam doctors la engineers la mata hambuwela thiyanawa:rofl:)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    :lol::lol::lol:
    මුන්ට ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං.

    :lol:

    :lol::lol: ඕකේ කමෙන්ට්ස් පොඩ්ඩක් බලපන්. ලංකාවේ ඉන්න බහුතරයකගේ මානසික මට්ටම ඕකේ කමෙන්ට්ස් වලින් හිතා ගන්න පුල්වන් නේද? :lol:

    hina kala merenawa :rofl:

    මෙන්න මේකට නම් කියන්න තියෙන්නේ බං රටේ ආයේ යුද්ධයක් ආවොතින් ඔය මේකේ පැනගෙන ත්‍රෙඩ් දාන එකම එක වේසිගේ පුතෙක්වත් යන්නේ නෑ තුවක්කුවත් උස්සගෙන යුද්ධ කරන්න. ලේ හලාගන්නේ එලකිරි කියන එක ජීවිතේටවත් ඇහිච්ච නැති ගම්වල අහිංසක කොල්ලෝ දුප්පත් පවුල් වල. එදාට මේ පොන්නයින්ගේ දරු පවුල් වලටත් හෙණ ගහන්ඩ ඕනේ කාලකණ්නි. ඕකුන් එදාට එක්කෝ ගෑණිගේ ගවුම අස්සේ හරි අම්මගේ රෙද්ද අස්සේ හරි හැංගිලා හුජ්ජ පෙරන් අඬ අඬ ඉඳීවි.
    :growl::growl:

    aniwa oka thamai wenne