රුපියල කෝ ?

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    තුන්දෙනෙක් කඩේකට යනව කන්න. එකෙක් ළඟ 10යි තියෙන්නෙ කෑම වල ගාන 25යි. මුදලාලි රුපියල් 5 ඉතුරු දෙනව රුපියලේ කාසි 5ක්. එකෙන් 2ක් මුදලාලිට දෙනව tip එකට. ඉතුරු 3 තුන්දෙනා බෙදා ගන්නව. එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි තුන්දෙනගෙන්ම 27යි . ඉතුරුවගෙන් 2ක් මුදලාලිට දුන්න. එතකොට රුපියල් 29යි. තුන්දෙනාම 10 ගානේ 30ක් දැම්ම. එතකොට ඉතුරු රුපියල කෝ?

    මේවගේ උබල දන්න තව ඒවා තියනවනම් මේකේ දාපන්කෝ. කෙල්ලව full මන්චං කලා මේක අහල
    :rofl::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    parana kathawak ney bn. mudalalita tip eka dunna rs.2 ka dunne ube bappada :rolleyes:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    තුන්දෙනෙක් කඩේකට යනව කන්න. එකෙක් ළඟ 10යි තියෙන්නෙ කෑම වල ගාන 25යි. මුදලාලි රුපියල් 5 ඉතුරු දෙනව රුපියලේ කාසි 5ක්. එකෙන් 2ක් මුදලාලිට දෙනව tip එකට. ඉතුරු 3 තුන්දෙනා බෙදා ගන්නව. එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි තුන්දෙනගෙන්ම 27යි . ඉතුරුවගෙන් 2ක් මුදලාලිට දුන්න. එතකොට රුපියල් 29යි. තුන්දෙනාම 10 ගානේ 30ක් දැම්ම. එතකොට ඉතුරු රුපියල කෝ?

    මේවගේ උබල දන්න තව ඒවා තියනවනම් මේකේ දාපන්කෝ. කෙල්ලව full මන්චං කලා මේක අහල
    :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,580
    2,975
    113
    Sri Lanka
    ලියල තියන විදියෙ තමා සීන් එක තියෙන්නෙ:rofl: . උඹේ කෙල්ල ඔච්චර ගොන් ? :eek:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    තුන්දෙනෙක් කඩේකට යනව කන්න. එකෙක් ළඟ 10යි තියෙන්නෙ කෑම වල ගාන 25යි. මුදලාලි රුපියල් 5 ඉතුරු දෙනව රුපියලේ කාසි 5ක්. එකෙන් 2ක් මුදලාලිට දෙනව tip එකට. ඉතුරු 3 තුන්දෙනා බෙදා ගන්නව. එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි තුන්දෙනගෙන්ම 27යි . ඉතුරුවගෙන් 2ක් මුදලාලිට දුන්න. එතකොට රුපියල් 29යි. තුන්දෙනාම 10 ගානේ 30ක් දැම්ම. එතකොට ඉතුරු රුපියල කෝ?

    මේවගේ උබල දන්න තව ඒවා තියනවනම් මේකේ දාපන්කෝ. කෙල්ලව full මන්චං කලා මේක අහල
    :rofl::rofl::rofl:

    waradine itn....

    total gana - 25
    mudalalita - 2

    balance - 3

    meka pissu hadena seen eka neme liyala thiyena widiyen awul karanne.

    තුන්දෙනෙක් කඩේකට යනව කන්න. එකෙක් ළඟ 10යි තියෙන්නෙ කෑම වල ගාන 25යි. මුදලාලි රුපියල් 5 ඉතුරු දෙනව රුපියලේ කාසි 5ක්. එකෙන් 2ක් මුදලාලිට දෙනව tip එකට. ඉතුරු 3 තුන්දෙනා බෙදා ගන්නව. එතකොට එකෙක්ගෙන් ගහින් තියෙන්නෙ රුපියල් 9යි තුන්දෙනගෙන්ම 27යි . ඉතුරුවගෙන් 2ක් මුදලාලිට දුන්න. එතකොට රුපියල් 29යි. තුන්දෙනාම 10 ගානේ 30ක් දැම්ම. එතකොට ඉතුරු රුපියල කෝ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රුපියල් 29ක් ගිහින් නෑනේ. ගිහින් තියෙන්නේ 27යි. balance එකේ අවුලක් නෑ. ගාන අහලා වැරදියි.