රුපියල පා කලොත් කුමක් වෙයිද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    $€£ හම්බු නොකරොත් උක බිම ඇනෙනවා හැබැහින් බලාගන්න පුලුවන්.

    දැන් තියෙන්නේ

    තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළදෙනා 200​

    හැබැයි ඇත්තටම​

    තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා 250-300

    🤣🤣
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    රටට හොදයි අපිට නරකයි. බැංකු වල තියෙන සල්ලි වල වටිනාකම අඩු වෙනවා. ජාතික ණය බර වැඩි වෙනවා.
    ආනයනය කරන බඩු මිල ඉහල යනවා. දේශීය නිශ්පාදන වලට තැන ලැබෙනවා.
    අනවශ්‍ය වියදම් මිල අධික කම නිසා සීමා වෙනවා. ආනයන වෙනුවට විකල්ප වලට යොමු වෙනවා. මිනිස්සුන්ට අමාරු උනාට රටට හොදයි
    අපනයන කරුවන්ට හොදයි. අපනයන වැඩිවෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....
    එහෙම නෙමේ කියයි ද දන්නේ නෑ නේ (සල්ලි ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කිවා නේ )

    රුපියල පාවෙලා වාෂ්ප වෙලා නැතිම වෙලා යයිද දන්නේත් නෑ.....

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....
    එහෙම නෙමේ කියයි ද දන්නේ නෑ නේ (සල්ලි ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කිවා නේ )

    රුපියල පාවෙලා වාෂ්ප වෙලා නැතිම වෙලා යයිද දන්නේත් නෑ.....

    රුපියල වාශ්ප කරන්න පා කරල නම් බෑ . ලොකු උශ්ණත්වයකට රත් කරන්න වෙනව .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    රුපියල වාශ්ප කරන්න පා කරල නම් බෑ . ලොකු උශ්ණත්වයකට රත් කරන්න වෙනව .
    පුළුවන් වෙයි බන්. උබ ජපන් යෙන් එක දැකලා තියනවද ? දැන් රුපියල හරියට හැදුවොත් එකෙනුත් බාගයයි නේ........ 😆 😁

    ප.ලි. පරණ රපියලක් හොයාගත්තොත් රුපියල් 10ක් 20ක් ඉතුරු කරන්න පුලවන්. වොෂර් ගන්නකොට.
     
    • Haha
    • Like
    Reactions: KalanIND and B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,434
    100,409
    113
    ටක්කෙටම කියන්න පුළුවන් පැතුම හෑල්ලක් ලියල එෆ්බී එකේ අලවයි කියල. ආර්තිකයට වෙන දේ නන් ආර්තික විද්‍යව දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙන්නෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....
    එහෙම නෙමේ කියයි ද දන්නේ නෑ නේ (සල්ලි ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කිවා නේ )

    රුපියල පාවෙලා වාෂ්ප වෙලා නැතිම වෙලා යයිද දන්නේත් නෑ.....

    මුන් හිතුමතේ සල්ලි අච්චු ගහන නිසා රුපියල පා කරන්න බෑ. පා කරන්වා නම් සල්ලි අච්චු ගහන මැෂිමට ටිකක් නිවාඩු දෙන්න වෙනවා. ;)
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    yan_yan_yan_pawi_pawi.png