Ai ada hawasata fb eke uba thaniyen liyapu ekak wage hellak liyala dannada api dana ewa copy karala? Ada kuliyata ube post liyana eka thama kiripiti polimeda Pathum? lolඔබලාගේ අදහස් දක්වන්න
මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....රටට හොදයි අපිට නරකයි. බැංකු වල තියෙන සල්ලි වල වටිනාකම අඩු වෙනවා. ජාතික ණය බර වැඩි වෙනවා.
ආනයනය කරන බඩු මිල ඉහල යනවා. දේශීය නිශ්පාදන වලට තැන ලැබෙනවා.
අනවශ්‍ය වියදම් මිල අධික කම නිසා සීමා වෙනවා. ආනයන වෙනුවට විකල්ප වලට යොමු වෙනවා. මිනිස්සුන්ට අමාරු උනාට රටට හොදයි
අපනයන කරුවන්ට හොදයි. අපනයන වැඩිවෙනවා
මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....
එහෙම නෙමේ කියයි ද දන්නේ නෑ නේ (සල්ලි ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කිවා නේ )
රුපියල පාවෙලා වාෂ්ප වෙලා නැතිම වෙලා යයිද දන්නේත් නෑ.....
පුළුවන් වෙයි බන්. උබ ජපන් යෙන් එක දැකලා තියනවද ? දැන් රුපියල හරියට හැදුවොත් එකෙනුත් බාගයයි නේ........රුපියල වාශ්ප කරන්න පා කරල නම් බෑ . ලොකු උශ්ණත්වයකට රත් කරන්න වෙනව .
මේක තමා මම දන්නා ආර්ථික විද්‍යාවෙන් වෙන්නේ....
එහෙම නෙමේ කියයි ද දන්නේ නෑ නේ (සල්ලි ගැහුවට උද්දමනය වැඩි වෙන්නේ නෑ කිවා නේ )
රුපියල පාවෙලා වාෂ්ප වෙලා නැතිම වෙලා යයිද දන්නේත් නෑ.....

Apen ahanne mokada huththo, Pathumta kiyapan apita kiyanna kiyala. Wu tarama mewa danna un nane ban. Wu danne nati deyak nane (doctor wadey arenna)ඔබලාගේ අදහස් දක්වන්න
තවම ගුර්ත්වකර්ශනය තියෙනවා නේඔබලාගේ අදහස් දක්වන්න