පැතුම්ගෙන් අහල අපිටත් කියපන්. අපිටත් ඔය පොර කියන එකක් තමාබඩු මිල වැඩි වෙයි ද
ණය බර වැඩි වෙටි ද
ඔබගේ අදහස කුමක් දපැතුම්ගෙන් අහල අපිටත් කියපන්. අපිටත් ඔය පොර කියන එකක් තමා
පැතුම් කියන දෙයක් අහගෙන ඉන්න තමා ඉතින් අදහස නන්ඔබගේ අදහස කුමක් ද
ටික කාලයක් යනකම් $ හොයන අයට විතරක් අවුලක් නැති වෙයි. පොදුවේ දේවල් වල මිල ඉහළ යන නිසා එයාලත් ලොකු ලාභයක් ගන්න අමාරුයි.
අනිත් උන්ට නම් කෙළවෙයි හොඳටම.food stamps වත් දෙන්න වෙයි අමාරු මිනිස්සුන්ට. හැබැයි දීරඝකාලීනව වෙළඳපල සාමාන්‍ය කරණය කරගන්න පුළුවන් මෙහෙම කරොත්. එහෙම උනා කියල ආයෝජන එන්නේවත් අමුතු ආර්ථික පුනරුදයක් වෙන්නෙ වත් නැති වෙයි . එකට තව ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනව.
නියමයිfree float kalahama itin mehemai lokuma impact wenne import based economy ekak nisa hugak dewal expensive wenawa (Sugar Milk powder cements fertiliser etc..).. free float weddi habei tourism walata hodai (Tourists SL kianne tawat cheap place ekak wenawa), exporters hodai LKR conversion karaddi wagema product pricing karaddi ehema competitive market ekedi free floating yaddi (currency depreciation ekedi appreciation unot anik patta wenne ) anika foreign remittance unat karawi hri rate ekak labena nisa undiyal netiwa
මචන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් අවලන්ගු කර ලන්කාවේ මුදල් ඒකකය Dollar කරොත් මොකෝ කියන්නෙ![]()
අන්න ඒකයි ලෝන් එකක් දාල ඉඩමක් ගත්තනං රත්තරං බඩු ටිකක් ගත්තනං අඩු ගානෙ ඇමසන් ගිෆ්ට් කාඩ් ටිකක් හරි ගත්තනං වටින්නෙපොඩි වාසියක් පවුදලිකව මට වෙනවා.. ෆිනෑන්ස් එක ගෙවනකොට ගෙවන්න තියෙන්නේ පරන ගානම නේ.. ඒ උනාට ඩොලර් රුපියල් වෙනකොට වැඩි ගානක් ලැබෙන නිසා ඒක වාසියක්..හැබැයි ඉතින් අනිත් බඩු ඔක්කොම ගනන් වැඩිවෙන නිසා අර වාසිය යට යනවා...
Anuhas wa nam dannawa, kauda me pathum kianneපැතුම්ගෙන් අහල අපිටත් කියපන්. අපිටත් ඔය පොර කියන එකක් තමා
දැන් ඔය අදහස් වලින් උඹල මොනවද කරන්නෙ?නියමයි
හැමෝගෙම අදහස් අපට වැදගත්