රුපියල පා කලොත් කුමක් වෙයිද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සංවාදයක් ඇති කරන්න තමයි උත්සහ කලේ. ගොඩ දෙනෙක් තමුන්ගේ අදහස් දක්වල තියනවා. සතුටුයි
     
    • Like
    Reactions: B.Chat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    free float kalahama itin mehemai lokuma impact wenne import based economy ekak nisa hugak dewal expensive wenawa (Sugar Milk powder cements fertiliser etc..).. free float weddi habei tourism walata hodai (Tourists SL kianne tawat cheap place ekak wenawa), exporters hodai LKR conversion karaddi wagema product pricing karaddi ehema competitive market ekedi free floating yaddi (currency depreciation ekedi appreciation unot anik patta wenne ) anika foreign remittance unat karawi hri rate ekak labena nisa undiyal netiwa
     
    • Like
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • ටික කාලයක් යනකම් $ හොයන අයට විතරක් අවුලක් නැති වෙයි. පොදුවේ දේවල් වල මිල ඉහළ යන නිසා එයාලත් ලොකු ලාභයක් ගන්න අමාරුයි.

    අනිත් උන්ට නම් කෙළවෙයි හොඳටම.food stamps වත් දෙන්න වෙයි අමාරු මිනිස්සුන්ට. හැබැයි දීරඝකාලීනව වෙළඳපල සාමාන්‍ය කරණය කරගන්න පුළුවන් මෙහෙම කරොත්. එහෙම උනා කියල ආයෝජන එන්නේවත් අමුතු ආර්ථික පුනරුදයක් වෙන්නෙ වත් නැති වෙයි . එකට තව ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනව.
     
    • Like
    Reactions: B.Chat

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටික කාලයක් යනකම් $ හොයන අයට විතරක් අවුලක් නැති වෙයි. පොදුවේ දේවල් වල මිල ඉහළ යන නිසා එයාලත් ලොකු ලාභයක් ගන්න අමාරුයි.

    අනිත් උන්ට නම් කෙළවෙයි හොඳටම.food stamps වත් දෙන්න වෙයි අමාරු මිනිස්සුන්ට. හැබැයි දීරඝකාලීනව වෙළඳපල සාමාන්‍ය කරණය කරගන්න පුළුවන් මෙහෙම කරොත්. එහෙම උනා කියල ආයෝජන එන්නේවත් අමුතු ආර්ථික පුනරුදයක් වෙන්නෙ වත් නැති වෙයි . එකට තව ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනව.
    free float kalahama itin mehemai lokuma impact wenne import based economy ekak nisa hugak dewal expensive wenawa (Sugar Milk powder cements fertiliser etc..).. free float weddi habei tourism walata hodai (Tourists SL kianne tawat cheap place ekak wenawa), exporters hodai LKR conversion karaddi wagema product pricing karaddi ehema competitive market ekedi free floating yaddi (currency depreciation ekedi appreciation unot anik patta wenne ) anika foreign remittance unat karawi hri rate ekak labena nisa undiyal netiwa
    නියමයි
    හැමෝගෙම අදහස් අපට වැදගත්
     
    • Like
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,602
    86,953
    113
    ආශ්චර්යමත් රටක
    මචන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් අවලන්ගු කර ලන්කාවේ මුදල් ඒකකය Dollar කරොත් මොකෝ කියන්නෙ 😄

    Ehema karoth e welawe idan ahasin dollar watei mama hithanne. 🤔
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පොඩි වාසියක් පවුදලිකව මට වෙනවා.. ‍ෆිනෑන්ස් එක ගෙවනකොට ගෙවන්න තියෙන්නේ පරන ගානම නේ.. ඒ උනාට ඩොලර් රුපියල් වෙනකොට වැඩි ගානක් ලැබෙන නිසා ඒක වාසියක්..හැබැයි ඉතින් අනිත් බඩු ඔක්කොම ගනන් වැඩිවෙන නිසා අර වාසිය යට යනවා...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පොඩි වාසියක් පවුදලිකව මට වෙනවා.. ‍ෆිනෑන්ස් එක ගෙවනකොට ගෙවන්න තියෙන්නේ පරන ගානම නේ.. ඒ උනාට ඩොලර් රුපියල් වෙනකොට වැඩි ගානක් ලැබෙන නිසා ඒක වාසියක්..හැබැයි ඉතින් අනිත් බඩු ඔක්කොම ගනන් වැඩිවෙන නිසා අර වාසිය යට යනවා...
    අන්න ඒකයි ලෝන් එකක් දාල ඉඩමක් ගත්තනං රත්තරං බඩු ටිකක් ගත්තනං අඩු ගානෙ ඇමසන් ගිෆ්ට් කාඩ් ටිකක් හරි ගත්තනං වටින්නෙ