රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ

    පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
    cryptocurrency කියන්නෙ සූදුවක්..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ
    cex.io , coinbase.com , localbitcoins.com , paxful.com
    නොදෙන්න දේවල් අරන්න යන්න එපා..ඔය කට්ටිය කියන තරම් සුන්දර නැහැ cryptocurrency :rofl::rofl:
    :yes::yes::yes:
    පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
    cryptocurrency කියන්නෙ සූදුවක්..
    :no::no::no:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
    cryptocurrency කියන්නෙ සූදුවක්..

    LOL what ?

    Just compare past 10 years of SLR performance and Bitcoin performance.
    It will not be the same in the future, but if you keep SRL you will surely loose the value, while with Bitcoin there's a chance of losing value and bigger chance of gaining value (its down 70%).
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    LOL what ?

    Just compare past 10 years of SLR performance and Bitcoin performance.
    It will not be the same in the future, but if you keep SRL you will surely loose the value, while with Bitcoin there's a chance of losing value and bigger chance of gaining value (its down 70%).

    අර කතාවක් තියෙන්නෙ ''කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නව'' කියල..ආන්න ඒක තමයි මේවට කියන්ඩ තියෙන්නෙ...තමන්ගෙ සල්ලිනෙ ඕන දෙයක් කරගනිල්ල ,එත් හොදට මතක තියා ගනිල්ල cryptocurrency කියන්නෙ සූදුවක්..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    අර කතාවක් තියෙන්නෙ ''කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නව'' කියල..ආන්න ඒක තමයි මේවට කියන්ඩ තියෙන්නෙ...තමන්ගෙ සල්ලිනෙ ඕන දෙයක් කරගනිල්ල ,එත් හොදට මතක තියා ගනිල්ල cryptocurrency කියන්නෙ සූදුවක්..
    :no::no::no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,109
    1
    58,458
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    gbp.png

    inr.png

    GktIxs.jpg
    :rolleyes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mama nam . kiyanne puluwan tharam ratin gena eka adu karanna onaa ban...neth nam kelawenawa . api okkotama
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    :confused::confused::confused: මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවනම් මේක කරාට කමක් නැ..මීට හොදයි රුපියල්ම තියාගෙන ඉන්නව ..

    පාස්පෝට් එකක් තියෙන ඕනෙම කෙනෙක්ට ඩොලර් අකවුන්ට් එකක් අරින්ඩ පුලුවන්,ලකාවෙ ඉදගෙනම ඒකට රට යන්ඩ ඔනෙ නැ.. ..

    Ane ban medumalana gan kabarayage surathal balu petiya... uba monawada danne bitcoin/cryptocurrency gena... gihin poddak research karala balala replay karahan... nathnam parana widiyatama Namal babage guu hodha hodha hitahan...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ane ban medumalana gan kabarayage surathal balu petiya... uba monawada danne bitcoin/cryptocurrency gena... gihin poddak research karala balala replay karahan... nathnam parana widiyatama Namal babage guu hodha hodha hitahan...

    උබලට වඩා මම හොදට දන්න හින්දයි කියන්නෙ කැමතිනම් අහපල්ල නැත්තන් නිකා ඉදපල්ල, බුරන්ඩ දෙයක් නැ..සල්ලි මගෙ නෙමේ, උබලගෙ සල්ලි, කැමති නම් සුදු කෙලපල්ල මට කිසිම ප්‍රශ්නයක් නැ.. :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබලට වඩා මම හොදට දන්න හින්දයි කියන්නෙ කැමතිනම් අහපල්ල නැත්තන් නිකා ඉදපල්ල, බුරන්ඩ දෙයක් නැ..සල්ලි මගෙ නෙමේ, උබලගෙ සල්ලි, කැමති නම් සුදු කෙලපල්ල මට කිසිම ප්‍රශ්නයක් නැ.. :)

    එහෙමනම් share market එකත්, භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර උනත්, forex ඔක්කොම සූදු. එහෙම නැහැ. Lottery එකක් ගන්න එක සූදුවක්. කැසිනෝ සූදුවක්. බුරුව ගහන එක, රේස් බුකියට ගිහිං ඔට්ටු අල්ලන එක සූදුවක්. ඔය දෙකේ වෙනසක් තියෙනව.

    Bitcoin කියන්නේ currency එකක්. සල්ලි ජාතියක්. එකක් නගින කොට අනික බහිනවා සාපේක්ෂව.
    Bitcoin සූදුවක් නම් මුළු ලංකාවේ ඉන්න හැම මිනිහා ම ඒ සූදුවෙ ඉස්සෙල්ලා ඉඳන්ම ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි currency එකක් භාවිතා කරන. ඒකියන්නේ මුදල් අතේ තියෙන හැම මිනිහා ම සූදු කාරයෝ. Farm එකක් කරගෙන තමන්ගේ වත්තේ වැවෙන දේ කාලා කොළ අතු වලින් අැඳගෙන හිටියොත් පිටස්තර ලෝකයට සම්බන්ධය නැතුව, මුදල් කිසි දෙයක් පරිහරනය නොකර, ඔන්න එතකොට විතරයි සූදුවෙන් ඉවතට යන්නේ. තම්පලා මිටියක් වත් අසල්වැසි කෙනෙක් එක්ක හුවමාරු කරලා ඒ වෙනුවට කිරි හෝ හාල් හෝ කිසි දෙයක් exchange කරගන්න බැහැ. එහෙම කළොත් ඒක සූදුවක්. තම්පලා වලට අනුව bitcoin එකේ value එකක් තියෙනව. තම්පලා මිටිය currency එකක් විදියට පාවිච්චි කරන්න බැහැ.
    ගැලපෙන්නේ නෑ නේද? පරස්පර විරෝධී නේද? ඒකයි කියන්නේ සූදුව වෙනස්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Bitcoin wala wenne mokakada bn?mata pahadili karapanko.mining karaddi mokakda wenne.ape pc eke performance anuwa kohomada bn currency ekak upayanne.mata nm therenne naa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දවස්වල සල්ලි wire transfer කරද්දි වැඩි ගානක් අතට ලැබුනත් රටේ ආර්ථිකය ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ. මොකද කොච්චර සල්ලි ලංකාවට ගෙනාවත් ඩොලර් එක වැඩි වෙද්දි හැම දේම ගනන් යන නිසා. :(:(

    මම නම් හිතන් ඉන්නේ රටේ ආර්ථිකය පොඩ්ඩක් හරි යනකන් ලොකු දේවල්වලට වියදම් නොකර සල්ලි බැංකුවෙම තියන් ඉන්න. මම දන්න විදිහට සල්ලි වෙන දේවල්වලට (උද: ඉඩම්, ගෙවල්, රත්තරන්) මාරු කරනවට වඩා සල්ලි සල්ලි විදිහටම තියන් ඉන්න එක සේෆ්. :rolleyes::rolleyes:

    මේ වීඩියෝ එක අනිවා බලපල්ලා. :eek::eek:

    USD වලින් account එකක් තිබ්බයි කියලා වෙනසක් නෑ ලංකාවේ ඇතුලේ ගනුදෙනු වෙන්නෙ රුපියල්වලින් නිසා. කවදහරි ඒ ඩොලර්ස් රුපියල්වලට මාරු කරද්දි රුපියල තවත් වැටිලා තිබ්බොත් රුපියල් ගොඩක් හම්බ වෙයි ඒත් ඒකෙන් කරන්න පුළුවන් දේ නම් ගොඩක් සීමිතයි.
    :sorry::sorry: