දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ
පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
cryptocurrency කියන්නෙ සූදුවක්..

cex.io , coinbase.com , localbitcoins.com , paxful.comදන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ
නොදෙන්න දේවල් අරන්න යන්න එපා..ඔය කට්ටිය කියන තරම් සුන්දර නැහැ cryptocurrency![]()

පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
cryptocurrency කියන්නෙ සූදුවක්..

පිස්සුද බන් ඔය එක එකාගෙ පොර ටෝක් වලට අහුවෙලා සූදු කෙලින්ඩ යන්ඩ එපා.
cryptocurrency කියන්නෙ සූදුවක්..
LOL what ?
Just compare past 10 years of SLR performance and Bitcoin performance.
It will not be the same in the future, but if you keep SRL you will surely loose the value, while with Bitcoin there's a chance of losing value and bigger chance of gaining value (its down 70%).

අර කතාවක් තියෙන්නෙ ''කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නව'' කියල..ආන්න ඒක තමයි මේවට කියන්ඩ තියෙන්නෙ...තමන්ගෙ සල්ලිනෙ ඕන දෙයක් කරගනිල්ල ,එත් හොදට මතක තියා ගනිල්ල cryptocurrency කියන්නෙ සූදුවක්..

mama nam . kiyanne puluwan tharam ratin gena eka adu karanna onaa ban...neth nam kelawenawa . api okkotama
මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවනම් මේක කරාට කමක් නැ..මීට හොදයි රුපියල්ම තියාගෙන ඉන්නව ..
පාස්පෝට් එකක් තියෙන ඕනෙම කෙනෙක්ට ඩොලර් අකවුන්ට් එකක් අරින්ඩ පුලුවන්,ලකාවෙ ඉදගෙනම ඒකට රට යන්ඩ ඔනෙ නැ.. ..
Ane ban medumalana gan kabarayage surathal balu petiya... uba monawada danne bitcoin/cryptocurrency gena... gihin poddak research karala balala replay karahan... nathnam parana widiyatama Namal babage guu hodha hodha hitahan...

උබලට වඩා මම හොදට දන්න හින්දයි කියන්නෙ කැමතිනම් අහපල්ල නැත්තන් නිකා ඉදපල්ල, බුරන්ඩ දෙයක් නැ..සල්ලි මගෙ නෙමේ, උබලගෙ සල්ලි, කැමති නම් සුදු කෙලපල්ල මට කිසිම ප්රශ්නයක් නැ..![]()