රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    42572528_664133193970000_8893414146456944640_n.jpg
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    yakoo harshaya ehema kiyanawa

    e unata methi emathi agamethi janapathi yanne toyota car walada??? nene hifi bmw audi etc...

    un rata yanneth minissuge salli walin... e madiwata business class.. thaniyamath newe upadeshakayo okkoma ekkagena
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යහපාලනේ ගේද්දි කට්ටීය කොහොමද කියපු සුරංගනා කතා. අපි නම් ඒකාලේදිම කිව්වා රනිල්ට ආර්ථිකය තියා පක්‍ෂයවත් හසුරවගන්න බැ. නලුවෙක් නොව මොළයක්.:lol::lol:

    42277924_2092399674409590_5299967339498831872_n.jpg

    170 neh :oo: :frown: :angry::angry:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Mama mey thread eka daapu dawasey ubala 1 million LKR bitcoin walata invest kala vs bank eke thibba nam wenasa

    Option 1 - Bitcoin
    USD/LKR rate : 165 lkr
    BTC/USD rate : 6400 usd

    1,000,000 / 165 = 6060
    6060/ 6400 = 0.946875 btc

    That is worth 6970 USD now.

    Option 2 - Bank fixed deposit
    10% interest rate nam 150,000 interest hamba wela thiyey dan weddi.

    1,150,000 / 197 (current exchange rate usd) = 5837

    Ube dan salli wala watinakama 5837 usd.

    Mey thread ekata goda denek benna. mata nam pukenuth hina. Moda Sinhalu.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..

    රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.:angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..

    රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.:angry::angry:

    දැන් ඉන්න උන් හොරාකන්නෙ නෑ කියල විශ්වාසද?:rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..

    රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.:angry::angry:

    hama rataka kiyanne USA ewunta corona hadichcha widiyata harinam anith paththane wenna oni :rofl: onna unta hadune nattam hitha hadaganna tibba
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Mama mey thread eka daapu dawasey ubala 1 million LKR bitcoin walata invest kala vs bank eke thibba nam wenasa

    Option 1 - Bitcoin
    USD/LKR rate : 165 lkr
    BTC/USD rate : 6400 usd

    1,000,000 / 165 = 6060
    6060/ 6400 = 0.946875 btc

    That is worth 6970 USD now.

    Option 2 - Bank fixed deposit
    10% interest rate nam 150,000 interest hamba wela thiyey dan weddi.

    1,150,000 / 197 (current exchange rate usd) = 5837

    Ube dan salli wala watinakama 5837 usd.

    Mey thread ekata goda denek benna. mata nam pukenuth hina. Moda Sinhalu.

    congratz machan
    11.gif

    puluwan nam balapan gold or silver invest karana eka wasida kiyala
    rupiyal nam tiyan idala wedak naha
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ponna Irosan

    ඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද අගමැතිවරයා සදහන් කරයි.

    වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි.

    ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත් මේ වන විට රුපියල 9%කින් අවප‍්‍රමාණය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

    ඔහු මෙම අදහස් පල කලේ නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

    *** ඕන්න ආර්තික ඔස්තාර් පොන්නයගෙ කතාව තූ ..
    aa GON PONNAYO
    DAN MUDAL AMATHI RANILDA
    DAN THIYENNE UNP ANDUWAKDA ???