දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ

යහපාලනේ ගේද්දි කට්ටීය කොහොමද කියපු සුරංගනා කතා. අපි නම් ඒකාලේදිම කිව්වා රනිල්ට ආර්ථිකය තියා පක්‍ෂයවත් හසුරවගන්න බැ. නලුවෙක් නොව මොළයක්.![]()
![]()


man kiwwa dey ahala bitcoin gaththa nam kohomada ahh.... ehenam melahata ubalath padinne i8 ahh


කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..
රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.![]()

කොරෝනා හින්දා මේක හැම රටකම උන දෙයක් නේ එක හින්දා 200 පැනපු එකට කරන්න දෙයක් නෑ..
රනිලායි රවියි එකතු වෙලා බැදුම්කරෙන් සල්ලි හොරා කෑවේ නැත්තම් කොරෝනා කෙස් එක වෙනකොට ඩොලර් එක 180 සිමාවේවත් තියෙයි. උන් හොරා කාපු හින්දා තමා 150ට වගේ තිබ්බ ඩොලර් එක නිකම් 180කිට්ටු කරේ.![]()
onna unta hadune nattam hitha hadaganna tibbaMama mey thread eka daapu dawasey ubala 1 million LKR bitcoin walata invest kala vs bank eke thibba nam wenasa
Option 1 - Bitcoin
USD/LKR rate : 165 lkr
BTC/USD rate : 6400 usd
1,000,000 / 165 = 6060
6060/ 6400 = 0.946875 btc
That is worth 6970 USD now.
Option 2 - Bank fixed deposit
10% interest rate nam 150,000 interest hamba wela thiyey dan weddi.
1,150,000 / 197 (current exchange rate usd) = 5837
Ube dan salli wala watinakama 5837 usd.
Mey thread ekata goda denek benna. mata nam pukenuth hina. Moda Sinhalu.
aa GON PONNAYOඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද අගමැතිවරයා සදහන් කරයි.
වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි.
ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත් මේ වන විට රුපියල 9%කින් අවප‍්‍රමාණය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කලේ නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.
*** ඕන්න ආර්තික ඔස්තාර් පොන්නයගෙ කතාව තූ ..