රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන්

    රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා..

    රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා තියෙන්නේ..

    සිංහලුනේ, මූ මගෙනුත් ඇහුවා "මං මොකද බං කරන්නේ "කියල..?

    ඩොකුමන්ට් නැතුව අහූනොත් ලිවුමක් දෙනවා ලු ෆින්ගර් ප්‍රින්ට් එක අරන් රටින් පිට වෙන්න කියලා.. හැබැයි සහහරු කියල එහෙම අහු උනාට යන්නේ නෑ ලූ.. රිඩියුජි දැම්මට අපොයින්ට්මන්ට් දෙන්නෙත් මාස 7කට පස්සෙ එන්න කියලලු...

    ඌ දරු පවුල් කාරයා...

    මූට කියන්නේ එහෙට වෙලා පැන පැන හිටපං කියලද ? නැත්තම් ලංකාවට වරෙන් කියලද?

    මිනිස්සු හෝ ගාල එනවලු රුමේනියාවේ ඉඳල, සමහරුන්ට ජොබ් සෙට් වෙනවලු කොල බලන්නේ නැති තැන්.. එහෙම එව්වා පට ගාලා ෆිල් වෙනව... මොකද එච්චරට ඉන්න නිසා...

    දැන් කෙලවිලා ෆුල් අවුල් වෙලා ඉන්න වෙලාවේ මට කියන්නත් බෑ උබල දුර දිග බලල තීරණ ගන්න එපැයි බන් කියල..
    උබල මොකද හිතන්නෙ?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මොඩ අනාත නුගත් සිහලු!
    ගොන් පකෙයො විසා ජාති ටිකවත් දන්නෙ නෑ, කොල - චොගම් මොන පොන්න හුත්තලාද යකො මුන්,
    ඉගෙන නොගෙන ගියා කියමු, හැම හුත්තෙක් ගාවම් ෆොන් තියෙනවා, ඉන්ටෙර්නෙට් එකෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න පුලුවන් නෙ මොක්ක්ද වෙන්නෙ කියල, නෑ එක තව ගොනෙක්ගෙන් අහන්නෙ, ඌත් අර මොඩෙල් එකෙමයි, ඉට පස්සෙ කොහෙ හරි මකබැවෙනවා,,

    ඉතාලිය කියෙන්නෙ ෆුල් සර්නාගත පොට් එකක් , මන් දැක්කා ඉන්දියන් කාරෙයො - බන්ගලියො පයින් යනවා දාල තියෙනවා, උනුත් මෙ ජාතියෙම අනාත නුගත් හැතිකරෙ,,

    නාකි ඉතාලි කොල්ලො කාරයෙක් බැදගන්න කියපම්, වෙන ගොඩ එන්න ක්‍රම නෑ,
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මු අඩු කුලේ එකෙක් ද වීසා නැතුව යුරෝපේ යන්න? අහු උනොත් ඩිපෝර්ට් තමා කොහොමත්. ඉන්නම ඕනේ නම් කට්ට කාගෙන බ්ලැක් එකේ වැඩ කර කර කට්ටි පැන පැන ඉන්න කියපන්. ජීවිතයක් නෑ හැබැයි.
     
    Last edited:

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    2 x මොඩ අනාත නුගත් සිහලු! ආයෙ රුමෙනියාවට පයින් හරි යාගන්න කියපම්,,
     
    • Like
    Reactions: Pikachupk

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මු අඩු කුලේ එකෙක් ද ඔහොම වීසා නැතුව යුරෝපේ යන්න? අහු උනොත් ඩිපෝර්ට් තමා කොහොමත්
    Rumenian ඉන්න එවුන්ගේ හීනෙ ලු නෙ... මං ඇහුවේ නෑ ඇයි ආවේ කියලා.. මොකද දැන් ඇවිල්ලා ඉවර නිසා
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    කොහොම හරි ඉතාලියට ආපු එකේ එහේ පැන පැන ඉන්න එක හොඳයි ස්ථිර වීසා එකක් ගන්ඩ පුලුවන් නම් කල් ගියත්.
    මං කියන්න හැදුවේත් මේක. පොරට දැන් අහන අහන් එකා බනින නිසා මොනාද කියන්නේ කියලා හිත හිත ඉන්නේ..

    කෙලවිලා ඉද්දි තවත් තලන්න බෑනේ දැන දැන
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    කොහොම හරි ඉතාලියට ආපු එකේ එහේ පැන පැන ඉන්න එක හොඳයි ස්ථිර වීසා එකක් ගන්ඩ පුලුවන් නම් කල් ගියත්.
    ඒ ඉස්සර, දැන් වීසා නැතුව ආවනම් කොච්චර කාලයක් හිටියත් අහු උනා නම් ඩිපෝර්ට් කියලා තමා එහේ ඉන්න යාළුවෝ කිවේ.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ඒ ඉස්සර, දැන් වීසා නැතුව ආවනම් කොච්චර කාලයක් හිටියත් අහු උනා නම් ඩිපෝර්ට් කියලා තමා එහේ ඉන්න යාළුවෝ කිවේ.
    උබේ කතාව හරි බන්.. මුංට සාපයක් වෙලා නිසා තමයි ලු දැන් චෙක් කරන්න අරන් තියෙන්නේ.. වෙනදට ඔහොම කරල නැහැලු
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉතාලි පැනලා ඉන්නව කියන්නේ අපායක් බන්. විසා නැති උන්ගේන් වැඩ ගන්නව පැලෙන්න මොකද උන් දන්නව මොනා කලත් නීතියෙන් පුහිටක් උන්ට නෑ කියල. දෙන ගාන අරන් එන්න ඔන. ජිව්තේම විනාසයි. ඉතාලි අමුචා දැන්. මෝඩ උකන්නා රෝමේනියා හිටිය නම් තව ලීගල් :no:
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ඉතාලි පැනලා ඉන්නව කියන්නේ අපායක් බන්. විසා නැති උන්ගේන් වැඩ ගන්නව පැලෙන්න මොකද උන් දන්නව මොනා කලත් නීතියෙන් පුහිටක් උන්ට නෑ කියල. දෙන ගාන අරන් එන්න ඔන. ජිව්තේම විනාසයි. ඉතාලි අමුචා දැන්. මෝඩ උකන්නා රෝමේනියා හිටිය නම් තව ලීගල් :no:

    පව් බන්.. මිනිස්සු ලක්ශ 40ක් දීලත් එන්න කැමතියි.. වැඩේ කියනේ මේ වෙච්ච දේ ට ඌට දෙන්න ඕනේ උපදෙස
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන්

    රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා..

    රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා තියෙන්නේ..

    සිංහලුනේ, මූ මගෙනුත් ඇහුවා "මං මොකද බං කරන්නේ "කියල..?

    ඩොකුමන්ට් නැතුව අහූනොත් ලිවුමක් දෙනවා ලු ෆින්ගර් ප්‍රින්ට් එක අරන් රටින් පිට වෙන්න කියලා.. හැබැයි සහහරු කියල එහෙම අහු උනාට යන්නේ නෑ ලූ.. රිඩියුජි දැම්මට අපොයින්ට්මන්ට් දෙන්නෙත් මාස 7කට පස්සෙ එන්න කියලලු...

    ඌ දරු පවුල් කාරයා...

    මූට කියන්නේ එහෙට වෙලා පැන පැන හිටපං කියලද ? නැත්තම් ලංකාවට වරෙන් කියලද?

    මිනිස්සු හෝ ගාල එනවලු රුමේනියාවේ ඉඳල, සමහරුන්ට ජොබ් සෙට් වෙනවලු කොල බලන්නේ නැති තැන්.. එහෙම එව්වා පට ගාලා ෆිල් වෙනව... මොකද එච්චරට ඉන්න නිසා...

    දැන් කෙලවිලා ෆුල් අවුල් වෙලා ඉන්න වෙලාවේ මට කියන්නත් බෑ උබල දුර දිග බලල තීරණ ගන්න එපැයි බන් කියල..
    උබල මොකද හිතන්නෙ?
    Awa wage hitapu thanata paninna kiyapan
     
    • Haha
    Reactions: speedmalli