රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Italye Api කියල පේජ් එකක් තියෙනව. ඒකේ දාපන් මේ පෝස්ට් එක. මෙකේ අහල වැඩක් නෑ..ඒකේ දාපන් ජොබක් හරිසෙට්වෙයි.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,594
    1,621
    113
    sri rajasinha adawiya
    man danna malli kenek giya mase රුමේනියා giya. pora giye tawa yaluo 3-4 ekka. uge hodama yaluwa Italy panala. aduma gane mutawath kiyala ne.
    ara malli nam රුමේනියා wala job ekak karagena innawa. ara giyapu ekata mona unada danne ne.
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    man danna malli kenek giya mase රුමේනියා giya. pora giye tawa yaluo 3-4 ekka. uge hodama yaluwa Italy panala. aduma gane mutawath kiyala ne.
    ara malli nam රුමේනියා wala job ekak karagena innawa. ara giyapu ekata mona unada danne ne.
    මල්ලිට මේක පෙන්නල කියන්න පනින්න එපා කියලා..
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    :yes: pora nam yanne nathi wei. uge wife tath jobak set karan genna ganna hadanne.
    එව්වා හොඳයි බන්..
    වීසා තියෙද්දි පැනල ඉන්න යනව කියන්නේම අමු හරක් ඉතින්.. මොනා කරන්නද..

    ඔක්කොම කරලා කෙල උනාම තමයි අපෙන් අහන්නෙත්..

    උගේ මානසික මට්ටම හොඳ නෑ මුකුත් කියන්නත් බෑ
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    Gordon Ramsey Idiot GIF


    Mona gonnuda bun me :lol:
     
    • Haha
    Reactions: SDCR

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් කොළ නැතුව අහු උනොත් ඩිපෝට් හෝ හිරේ. ඔය දෙකෙන් කැමති එක තෝරාගන්න පුළුවන්.
    හැබැයි දැන් ඔය පනින උනුත් හොදට ඉන්නවනේ. මේ වෙලේ කරන්න හොදම වැඩේ තමා ඉතාලි ඉන්න උන්ගෙන් උදව් ගන්න එක. උට කියපන් තියන ඉටාලි ගෘප් ටිකට සෙට් වෙන්න කියල දැන්ම. ඒවගෙන් කැන්ටක්ට් දෙනවා වට්ස් ඇප් ගෘප් වල. අන්න ඒවගෙන් තම ඕවට විසදුම් ගන්න පුළුවන්

    පර්සනලි මේ එළකිරි එකේ ඕවා දාල තේරුමක් නැ . බාගයක් ඉන්නේ කුහකයෝ. තව ඉන්නවා පිටකොටුවට ගියේ නැති උන්. නිකන් ටෝක් එක දෙන්නේ මිලානෝ වල ඉන්නවා වගේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලියේ වීස නැතිව ඉන්න පුලුවන් කියල තමයි අහල තියෙන්නේ. 🤔
    එහෙම ඩිපෝට් කරනවලුද දැන්?
    සාමාන්‍යයෙන් හොර හෝ නීත්‍යානුකූල නොවන වැඩ කරල අහුවුනොත් නම් මොන රටෙත් ඩිපෝට් කරනව. (වීස නැතිව හොරෙන් ඉන්න වැඩේ ඇරෙන්න.)
     
    • Like
    Reactions: Valar Morghulis

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Den kohomat kelawela tyenne italy. mage yaluwekut me lagadi romania idan italy penna. ohomma france paninna kyapan risk ekak aran bus eke yanna puluwan LKR walin 40,000 witara wenne. ahe awalk ne. mage yaluwat france walin kolayak hambuna kiwwa 10 months walata