රුලං ඇට

AnuradhaRa

Well-known member
  • රුලං ඇට කියන්නෙ ගස්වල ඇට ජාතියක්ද? නැත්තං අතින් හදන ජාතියක්ද?
    තව සව් ඇට
    ඕලු හාල් කියන්නෙ හාල් වර්ගෙකටද නැත්තං ඕලු මලෙන් ගන්න ඇට ජාතියකටද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,387
    77,446
    113
    රුලං ඇට කියන්නෙ ගස්වල ඇට ජාතියක්ද? නැත්තං අතින් හදන ජාතියක්ද?
    තව සව් ඇට
    ඕලු හාල් කියන්නෙ හාල් වර්ගෙකටද නැත්තං ඕලු මලෙන් ගන්න ඇට ජාතියකටද?
    Pako google karapan, methana haminenne natuwa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    රුලං ඇට කියන්නෙ ගස්වල ඇට ජාතියක්ද? YES
    සව් ඇට - SAME (ගහක කදෙන් ගන්න එකක් )
    ඕලු හාල් කියන්නෙ ඕලු මලෙන් ගන්න ඇට ජාතියකටද? YES


    EDIT

    රුලං
    https://www.thespruceeats.com/easy-semolina-flour-substitute-4142772

    සව් ඇට - ඇට නෙවෙය්, ගහක කදෙන් ගන්න එකක්
    https://en.wikipedia.org/wiki/Sago#:~:text=Sago (/ˈseɪɡ,called saksak, rabia and sagu.

    ඕලු හාල්
    https://bohanalife.com/blogs/posts/everything-you-need-to-know-about-water-lily-seeds
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,477
    24,816
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රුලං ඇට කියන්නෙ ගස්වල ඇට ජාතියක්ද? YES
    සව් ඇට - SAME (ගස්වල ඇට )
    ඕලු හාල් කියන්නෙ ඕලු මලෙන් ගන්න ඇට ජාතියකටද? YES
    සව් ගස්වල ඇට නෙමේ. ගහක කඳෙ බඩ වලින් හදන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,387
    77,446
    113
    දන්නෑ පකෝ මේවට කියන ඉංග්‍රීසි නම්
    Gon pako, ekath google karapan haminenne natuwa

    1620290748625.png