රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

Jul 5, 2012
1,773
265
0
ඉදිරියේ රාළ;20289384 said:
මම ඒ උපුටාගත් කොටස ඉදිරිපත් කරල තියෙන්නේ, ලංකාවේ ජීවමානව වැඩ ඉන්න, සීලයෙන් අග්‍ර බුද්ධ ආඥාව පරිදි විනය අකුරටම පිළිපදින උන් වහන්සේව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන බොහෝ අය අරහත් භාවයට පත් වූවා යැයි පිළිගැනෙන, ඒහෙත් එය තම මුවින් කිසිම විටෙක ප්‍රකාශ නොකර, නමුත් ඉතාම පැහැදිලිව අරහත් මාර්ගය පෙන්වා දෙන හැකි හැම මොහොතකම භාවනානුයෝගීව වැඩ සිටින කම්මට්ඨානාචාර්ය භික්ෂූන් වහන්සේ නමක් විසින්.

එතකොට ඔහේ කියන්නෙ ඒ උතුම් භික්ෂූන් වහන්සේත් වැරදියි කියලද ?

Who is this? Meevanapalane??
 
ඒ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ, උබනෙ කියල තියෙන්නෙ ඒ හාමුදුරුවො රහත්ද නැද්ද කියල උන් වහන්සේ බලාගනී. අනික තමා අපි බුදු දහම මිසක් වෙන වෙන අය කියන බයිල විස්වාස කරන් නැ, හිස ගොලොල යනව කියල ත්‍රිපිටකේ කිසිම තැනක නැ පුලුවන්නම් පෙන්නපන්.
බුදු හාමුදුරුවො කොහෙද නීතියක් පනවලා තියෙන්නෙ ධර්මය උපුටාගන්න ඕනා ත්‍රිපිටකයෙන්මයි , වෙන කොහෙන් වත් බෑ කියලා. ත්‍රිපිටකයේ කොහෙද එහෙම තියෙන්නේ, ඒ තියෙන තැන පෙන්නන්න මම ඊට පස්සෙ මාත් හොයල තියෙන තැන කියන්නම්.
නිකන් බමුණු මත බුද්ධාගම කියල සමාජ ගත කරන්ඩ මොට්ට උස්සහ ගන්ඩ එපා බන්.කොහෙවත් ඉන්න අය කියන ධර්මය අපිට වැඩක් නැ තිපිටකෙන් එහා යන්ඩ බැනෙ ඔය කිසිම කෙනෙක්ට.
බුදු හාමුදුරුවො වදාරළා නෑනෙ ත්‍රිපිටකය තුලම එල්බගෙන ඉන්නය කියල, කොහෙද එහෙම ත්‍රිපිටකයේ සදහන් වෙලා තියෙන්නේ ?
එහා යනවනම් එයා අලුත් ආගමක් දේශනාකරන කෙනෙක්,කැමති කෙනෙක්ට ඔන කෙප්පයක් කියන්ඩ පුලුවන් ඒත් ඒ බුද්ධාගම එහෙම නෙමේ.උබත් බුද්ධාගම කියල මේ එක එක්කෙනා අලුතින් කියල මොඩ් බන කෑලි දාන්ඩ එපා, කතා කරනවනම් ත්‍රිපිටකේ කතා කරමු, නැත්තන් මේ වගේ තෙර්ඩ් දාද්දි දාපන් මේ ත්‍රිපිටකේ නෙමි අර සමන්ත්‍රබද්‍ර හිමිගෙ වගේ අලුත් දේවල් කියල,:baffled:
ත්‍රිපිටකයේ අඩංගු නැති සූත්‍ර, ධර්ම කරුණු තව කොච්චර ඇතිද, අනිත් එක අවුරුදු දාස් ගාණක් තිස්සෙ භාෂා හා භාෂා ශෛලීන් ගණනාවකින් පරිවර්තනය වෙලා පැවත එන මූලාශ්‍රවල අන්තරගතය මුල් පිටපතේ කාබන් කොපියක්මය කියලා කාටද තහවුරු කරන්න පුළුවන් ?

බුදු හාමුදුරුවො වදාරලා තියෙන්නෙ සීලය රැකගෙන සමාධිය උපදවා ප්‍රඥාව වඩාගන්න කියලයි. මිසක් ත්‍රිපිටකය ඇතුලෙම එල්බගෙන ඉන්න නෙවෙයි. එහෙම කරපු භික්ෂූන් වහන්සේ නමක් තමා ඔය ධර්ම කරුණ ප්‍රකාශයට පත් කරල තියෙන්නේ.

ඔහේ ඔය ගැටළුව ඒ භික්ෂූන් වහන්සේ නම සමඟ ධර්ම සාකච්ඡාවකින් විසඳගන්න.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිස හත් කඩකට පුපුරන කතාව සාහිත්‍ය විවරණයක් කියලා හිතනවා නම්, බුදුන් වහන්සේගේ වචනයට පිටුපා වෙන්නට ගිය සිද්දිය චන්ද්‍ර පිරිත වගේම සුර්ය පිරිතත් තියනවා. ට්‍රිපිටකය ගැන ලොකු දැනුමක් තියන බව නම් පේනවා.

    http://www.lakehouse.lk/budusarana/2012/05/20/tmp.asp?ID=vision02
    ඌ සාහිත්ය විවරනයක් නෙමේ මේ දැන් ඉන්න හාමුදුරු කෙනෙක් කියපු දෙයක් කියල පිලි ගත්තෙනෙ :lol::lol::lol: ආයෙ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ,??? අනික ඔයා මොකක් මේ දල තියෙන විකාරෙ බුදුන් වහන්සේගේ වචනයට පිටුපා ඔලුව හත්කට කැඩෙන්ව කියල මෙකෙ කොහෙද තියෙන්නෙ පිස්සුද??? කට්ට එන ටොන් පච දෙසන්ඩ එපා බන් ඇස් දෙකෙන් කියවපන් මොලෙන් හිතපන්.,:confused::confused:
     
    ඇස් දෙකෙන් බලා ගන්න.

    තේරුම

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේත නම් රාජ කුමාරයාගේ උයන්හි අනේපිඬු මහා සිටුහු විසින් කරවන ලද අරම්හ වැඩවසන සේක. එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙම රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ විය. ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.

    1. බුද්ධ වීර්යයන් වහන්ස නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේ වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම කරදරයක වැටී සිටිමි. ඒ මට පිළිසරණ වුව මැනව.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව් පුත් අරභයා රාහු අසුරේන්ද්‍රයාට මේ ගාථාවෙන් මෙසේ වදාළ සේක.

    2. රාහු අසුරේන්ද්‍රය දිව්‍ය පුත්‍ර තෙමේ නික්ලේශි වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ වනාහි ලොවට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් සඳ අත්හරුවයි වදාළ සේක.
    ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙම සඳ දෙව් පුතු තෙම අතහැර වේගයෙන් වේපචිත්ති අසුරිඳු යම් තැනක ද එතැන්හි එළඹියේය. එළඹ හටගත් සංවේගි ඇති ව ලොමු දැහැගත් සිරුරු ඇතිව එකත් පසෙක සිටියේය. එසේ සිටියා වූ රාහු අසුරේන්ද්‍රයාට වේපචිත්ති අසුරේන්ද්‍රයා ගාථාවකින් මෙසේ කීවේය.

    3. එම්බල රාහු අසුරේන්ද්‍රය, ඉක්මන් වූවකු මෙන් සඳු අත්හැරියේ කුමකටද? කැළඹුණු සිත් අත්තෙක්වි අවුත් බියවුවකු මෙන් කුමක් හෙයින් සිටින්නෙහිද?

    4. බුදුරදුන් විසින් සඳු අත්හරුවයි ගාථාවකින් අස්වන ලද්දෙමි. ඉදින් සඳු අත් නො හැරීයෙම් නම් මාගේ හිස සත් කඩක්ව පැළෙයි. ජීවත් වුව ද සැපයක් නො ලබමි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔකත් බුදු දහම නොදන්න කමනේ පුතේ බුදු දහමෙ කන හැටි කියල දීල නැද්ද සුරු සුරු ගගා බුරු බුරු ගගා කන්ඩ එපා කියල ත්‍රිපිටකෙ බුද්ධ දේශනාම තියෙනව, ඊට පස්සෙ වැසිකිලි කැසිගිලි පාවිච්ච් කරන හැට් ඇදුම් අදින හැටි මොනවද කියල දීල නැත්තෙ??? ලොකොත්තර නෙමේ ලව්කික පැත්තට කොච්චර දේවල් කියල තියෙනවද?? සල්ලි ඉතුරු කරන හැටි , යුතුකම් වගකීම්, එතකොට පවුල් කන හැටි, ලමයි හදන හැටි මොනවද බන් බුද්ධාගෙමේ නෑත්තෙ, මම මේ කියපු සියල්ල උබට ත්‍රිපිටකෙන් සුත්‍ර දේශනා වලින්ම ඔනෙ නම් කියන්නම්. ඔය ගොඩක් අය හිතනව නිවන් දකින්ඩමයි බුදු දහම අනිත්වට වැඩක් නැ කියල අනේ නැ ඇතුලට ගිනි පිට ගන්ඩ එපා කියල කියල දුන්නෙ පවුල් කන හැට් කියන්ඩ, ගොඩක් අය පටලො ගෙන.

    දෙවියො යක්ශ ප්‍රේත්‍ර ඉන්නව තමයි ඔයා ඒවට කියපුව හරි තමන්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ, නියාම ධර්ම පිලි ගන්නව අපි, අනික හේතුඵල දහමක්

    මමත් කැමතියි මචන් මෙලෝ වැඩකට නැති මෙලෝ වැඩකට නැති දේශපාලන thread නැතුව උඹේ අතින් ඒ වගේ වටනා thread එකක් වැටෙනවා නම්. මොකද මගේ ත්‍රිපිටක දැනුම උඹට වඩා ගොඩක් අඩුයි වගේ දැනෙන නිසා. මට විතරක් නෙමෙයි හැමෝටම වැදගත් වෙයි. විනය පිටකය මුලිකවම අනුගමනය කරන්න කියලා දේශනා කලේ භික්ෂුන් වහන්සේලාට මම දන්නා විදිහට නම්. එකේ නම් මම දන්නා ව්දිහට නැහැ පවුල් කන හැටි එහෙම නම්. හැබැයි මහා මංගල සුත්‍රයේ තියනවා. මංගල සුත්‍රය දේශනා කලේ ඇයි? දෙවු මිනිසුන්ට හිතසුව පිණිස පවතින මංගල කාරනා දේශනා කරන්න කිවුව නිසා දේව පුත්‍රයෙක්. අහලා නැද්ද කතාවක් බුදු කෙනෙක් දේශනා කල දේට වඩා නොකළ දේ වැඩියි කියලා. නිවනට අත්‍යාවශ්‍ය දේ ගිහි ජීවිතයටත් අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. හැබය් අනුගමනය කරනවා නම් නරකක් වෙන්නෙත් නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඌ සාහිත්ය විවරනයක් නෙමේ මේ දැන් ඉන්න හාමුදුරු කෙනෙක් කියපු දෙයක් කියල පිලි ගත්තෙනෙ :lol::lol::lol: ආයෙ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ,??? අනික ඔයා මොකක් මේ දල තියෙන විකාරෙ බුදුන් වහන්සේගේ වචනයට පිටුපා ඔලුව හත්කට කැඩෙන්ව කියල මෙකෙ කොහෙද තියෙන්නෙ පිස්සුද??? කට්ට එන ටොන් පච දෙසන්ඩ එපා බන් ඇස් දෙකෙන් කියවපන් මොලෙන් හිතපන්.,:confused::confused:

    අයි බන් මම පච කියන්නේ. අපහු පොඩ්ඩක් බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289505 said:
    [/SIZE]බුදු හාමුදුරුවො කොහෙද නීතියක් පනවලා තියෙන්නෙ ධර්මය උපුටාගන්න ඕනා ත්‍රිපිටකයෙන්මයි , වෙන කොහෙන් වත් බෑ කියලා. ත්‍රිපිටකයේ කොහෙද එහෙම තියෙන්නේ, ඒ තියෙන තැන පෙන්නන්න මම ඊට පස්සෙ මාත් හොයල තියෙන තැන කියන්නම්.

    බුද්ධාගම ත්‍රිපිටකෙන් තමා උපුටා ගන්ඩ ඔනෙ නැත්තන් තමන්ට කැමති දෙයක් පතබාල ඒක බුදු දහම කියන්ඩ බැනෙ, ඔය ජපන් චින එහෙම හාමුදුරුවරු කසාදත් බදින්නෙ ඒ බුදු දහමෙ කියල තියෙන නිසාද නැත්තන් තමන්ට ඔනෙ විදිහට හදාගත්ත නිසාද ??? තමන්ට ඔනෙ ඔන ඒව දෙසල ඒක බුදු දහම කියන්ඩ එන්ඩ එපා ඔකෙන් වෙන්නෙ හානියක් සාසනේට.

    බුදු හාමුදුරුවො වදාරළා නෑනෙ ත්‍රිපිටකය තුලම එල්බගෙන ඉන්නය කියල, කොහෙද එහෙම ත්‍රිපිටකයේ සදහන් වෙලා තියෙන්නේ ? ත්‍රිපිටකයේ අඩංගු නැති සූත්‍ර, ධර්ම කරුණු තව කොච්චර ඇතිද, අනිත් එක අවුරුදු දාස් ගාණක් තිස්සෙ භාෂා හා භාෂා ශෛලීන් ගණනාවකින් පරිවර්තනය වෙලා පැවත එන මූලාශ්‍රවල අන්තරගතය මුල් පිටපතේ කාබන් කොපියක්මය කියලා කාටද තහවුරු කරන්න පුළුවන්.
    ඔය කියන්නෙ අපූරුවට ත්‍රපිටකෙ තුලින් එලියට ගිහින් කවුද කියන්නෙ මේක කැපයි මේක අකපැයි කියල කවුද විනය දේශනා කරන්නෙ?? ත්‍රපිටකෙන් එලියට ගිහින් තමයි මහායානය බිහි උනේ ඒක සැපද??? නැත්තන් ඒක කැපද??? එහෙම වෙනවටද ආස??? ත්‍රිපිටකේ තමා තියරිය ඒක වෙනස් කරන්ඩ දැන් ඉන්න කාටද පුලුවන්???? ඇයි මේ බමුණෙක් වෙන්නෙ උබද අලුතින් නැතුවු ධර්මය හොයාගෙන දේශනා කරන්නෙ ලොල්.

    බුදු හාමුදුරුවො වදාරලා තියෙන්නෙ සීලය රැකගෙන සමාධිය උපදවා
    ප්‍රඥාව වඩාගන්න කියලයි. එහෙම කරපු භික්ෂූන් වහන්සේ නමක් තමා ඔය ධර්ම කරුණ ප්‍රකාශයට පත් කරල තියෙන්නේ.

    ඔහේ ඔය ගැටළුව ඒ භික්ෂූන් වහන්සේ නම සමඟ ධර්ම සාකච්ඡාවකින් විසඳගන්න.
    ඔය කියන උන්වහන්සේ සීසය රැකගෙන ප්‍රඥාව උබදවාගෙනමයි තියෙන්නෙ කියල උබ කොහොමද කියන්නෙ?? උබ ඊට වඩා ප්‍රඥාලාබීයෙක්ද නැත්තන් අන්ධ බක්තිකයෙක්ද?? වැඩි නැබුරුව අන්ධ බක්තිකයෙක්. ප්‍රඥාලාබීන්ගෙත් එකේක තත්ව තියෙනව ප්‍රඥාලාබීන් අතර අග තනතුරක් බුදු හාමුදුරුවො දෙනව ඇයි ඒ අන්න ඒක අවබොධකර ගනින් මොඩ් බන නෙමේ තියෙන බන රැකගනින්,අන්ධ බක්තිකයෙක් නෙවි.:baffled:
     
    බුද්ධාගම ත්‍රිපිටකෙන් තමා උපුටා ගන්ඩ ඔනෙ නැත්තන් තමන්ට කැමති දෙයක් පතබාල ඒක බුදු දහම කියන්ඩ බැනෙ, ඔය ජපන් චින එහෙම හාමුදුරුවරු කසාදත් බදින්නෙ ඒ බුදු දහමෙ කියල තියෙන නිසාද නැත්තන් තමන්ට ඔනෙ විදිහට හදාගත්ත නිසාද ??? තමන්ට ඔනෙ ඔන ඒව දෙසල ඒක බුදු දහම කියන්ඩ එන්ඩ එපා ඔකෙන් වෙන්නෙ හානියක් සාසනේට.
    ඒ විනය , ඒ සම්බන්ධයෙන් මගෙ විවාදයක් නෑ. අපේ සාකච්ඡාවේ මාතෘකාව විනය පිටකයට සම්බන්ධ නෑ.
    ඔය කියන්නෙ අපූරුවට ත්‍රපිටකෙ තුලින් එලියට ගිහින් කවුද කියන්නෙ මේක කැපයි මේක අකපැයි කියල කවුද විනය දේශනා කරන්නෙ?? ත්‍රපිටකෙන් එලියට ගිහින් තමයි මහායානය බිහි උනේ ඒක සැපද??? නැත්තන් ඒක කැපද??? එහෙම වෙනවටද ආස??? ත්‍රිපිටකේ තමා තියරිය ඒක වෙනස් කරන්ඩ දැන් ඉන්න කාටද පුලුවන්???? ඇයි මේ බමුණෙක් වෙන්නෙ උබද අලුතින් නැතුවු ධර්මය හොයාගෙන දේශනා කරන්නෙ ලොල්.
    නැවතත් කියනවා, විනය සම්බන්ධයෙන් මගේ විවාදයක් නෑ.
    ඔය කියන උන්වහන්සේ සීසය රැකගෙන ප්‍රඥාව උබදවාගෙනමයි තියෙන්නෙ කියල උබ කොහොමද කියන්නෙ?? උබ ඊට වඩා ප්‍රඥාලාබීයෙක්ද නැත්තන් අන්ධ බක්තිකයෙක්ද?? වැඩි නැබුරුව අන්ධ බක්තිකයෙක්. ප්‍රඥාලාබීන්ගෙත් එකේක තත්ව තියෙනව ප්‍රඥාලාබීන් අතර අග තනතුරක් බුදු හාමුදුරුවො දෙනව ඇයි ඒ අන්න ඒක අවබොධකර ගනින් මොඩ් බන නෙමේ තියෙන බන රැකගනින්,අන්ධ බක්තිකයෙක් නෙවි.:baffled:
    හරි උන්වහන්සේව පැත්තකින් තියමුකෝ, දැන් සූර්ය චන්ද්‍ර පිරිතෙ රාහු අසුරේන්ද්‍රයම කියනවනේ බුද්ධ ආඥාවට පිටින් ගියොත් එයාගෙ හිස කෑලි හතකට කැඩෙනවාය කියලා, ජීවත් වුණත් සැප නෑ කියලා. එතකොට ඒ බොරුද ? ඇත්ත නම් ඒ වස් වැදිල්ලක් නෙවෙයිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි බන් මම පච කියන්නේ. අපහු පොඩ්ඩක් බලපන්.
    ඉදිරියේ රාළ;20289510 said:
    ඇස් දෙකෙන් බලා ගන්න.

    ඇස් දෙකෙන් කියවපන් මොලෙන් හිතපන්.,උබල අනේ මන්ද ඇයි මෙච්චර මුඩ්ඩ.ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.මොකක්ද මේ කරන්නෙ මේක සත්යක් ක්‍රියාවක් මේක ඇත්තනම් මේක වෙන්න.සාම ජාතකේ සදකිදුරු ජාතකේ එහෙම කියවල තියෙන්වද දෙන්න??? මේත් එහෙම දෙයක් දැන් හරිද වැඩේ පැහැදිලිනෙ මුල කියවපල්ල අග අල්ලන් දගලන් නැතුව :confused::confused: අර බුදු හමුදුරුවොත් කියනව කෙලෙස් සර්පයගෙ බෙල්ලෙන්ම අල්ලන්ඩ කියල අනේ මන්ද බන් උබල.

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේත නම් රාජ කුමාරයාගේ උයන්හි අනේපිඬු මහා සිටුහු විසින් කරවන ලද අරම්හ වැඩවසන සේක. එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙම රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ විය. ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.

    1. බුද්ධ වීර්යයන් වහන්ස නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේ වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම කරදරයක වැටී සිටිමි. ඒ මට පිළිසරණ වුව මැනව.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව් පුත් අරභයා රාහු අසුරේන්ද්‍රයාට මේ ගාථාවෙන් මෙසේ වදාළ සේක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැල්මක් ගිය දුර......... :D
    මට දැනගන්න දෙයක් තියෙනවා, අරහත් මාර්ග පලයට පත්වුණ කෙනෙකුට අන් අයට ධර්මය දේශනා කර නිවන් අවබෝධ කෙරිය හැකිද?
     
    1. බුද්ධ වීර්යයන් වහන්ස නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේ වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම කරදරයක වැටී සිටිමි. ඒ මට පිළිසරණ වුව මැනව.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව් පුත් අරභයා රාහු අසුරේන්ද්‍රයාට මේ ගාථාවෙන් මෙසේ වදාළ සේක.
    දෙවැනි පේලිය නොදා හිටියෙ මොකද ?
    සත්‍යක්‍රියාව මොක වුණත් එතන බුද්ධ ආඥාවක් නේ අන්තර්ගතයේ තියෙන්නේ, පහලින් බලන්න.
    2. රාහු අසුරේන්ද්‍රය දිව්‍ය පුත්‍ර තෙමේ නික්ලේශි වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ වනාහි ලොවට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් සඳ අත්හරුවයි වදාළ සේක.
    මේ බුද්ධ ආඥාව පිළිනොපැද්දොත් වෙන වස් වැදිල්ල තමා ඊලඟට කියන්නේ. ඒකත් බලා ගන්න.
    4. බුදුරදුන් විසින් සඳු අත්හරුවයි ගාථාවකින් අස්වන ලද්දෙමි. ඉදින් සඳු අත් නො හැරීයෙම් නම් මාගේ හිස සත් කඩක්ව පැළෙයි. ජීවත් වුව ද සැපයක් නො ලබමි.
    දැන් එතකොට ඔය බොරුද ? ඔය වස් වැදිලි නෙවෙයිද ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289550 said:
    ඒ විනය , ඒ සම්බන්ධයෙන් මගෙ විවාදයක් නෑ. අපේ සාකච්ඡාවේ මාතෘකාව විනය පිටකයට සම්බන්ධ නෑ.නැවතත් කියනවා, විනය සම්බන්ධයෙන් මගේ විවාදයක් නෑ.
    විනය පිටකයට නෙමේ ත්‍රිපිටකෙ මොක පිටකයට සම්බන්ධවත් විවාදයක් නැ දර්මය ඇවිත් 'අකාලිකො' ආයෙ කතාවක් නැ,බුද්ධාගම ත්‍රිපිටකෙන් තමා උපුටා ගන්ඩ ඔනෙ නැත්තන් තමන්ට කැමති දෙයක් පතබාල ඒක බුදු දහම කියන්ඩ බැනෙ,ත්‍රිපිටකයට එකතු කිරීමත් සාසනේට විනාශයක් අයින් විමත් ව්නාශයක් හොදම උදාහරනෙ දුන්නනෙ ත්‍රිපිටකෙ වෙනස් කරල උන දේට අපිත් ඉල්ලන් කන්ඩ ඔන නැනෙ.

    ]හරි උන්වහන්සේව පැත්තකින් තියමුකෝ, දැන් සූර්ය චන්ද්‍ර පිරිතෙ රාහු අසුරේන්ද්‍රයම කියනවනේ බුද්ධ ආඥාවට පිටින් ගියොත් එයාගෙ හිස කෑලි හතකට කැඩෙනවාය කියලා, ජීවත් වුණත් සැප නෑ කියලා. එතකොට ඒ බොරුද ? ඇත්ත නම් ඒ වස් වැදිල්ලක් නෙවෙයිද ?
    ඒකට උත්තරේ උඩ දුන්න ඒක සත්යක් ක්‍රියාවක් ඒක වස් දොස් හො බුදු හාමුදුරුවො සම්බන්ධ දෙයක් නෙමේ.බොධිසතව කාලෙ පවා එහෙම දේවල් කරල තියෙනව, කතාවක් කෙටියෙන් කියනම් මත විදිහට,ඔය වගේ. අබුද්දොත්පත්ති කාලෙක හිටපු පව්ලක ලමයෙක් අසනීප උනා අම්ම සත්යක් ක්‍රියාවක් කරනව 'මම මේ මිනිහට කැමති නැ ඒත් ඒක දරාගෙන මම හිටිය වෙන මිනිස්සු කරා යන් නැතුව' ඒක සත්ය නම් මගෙ පුතා සනීප පෙන්ඩ ඔනෙ කියල ලමය සනීප අනිප උනා.

    ඔයාල මේ බුදු දහම ගොඩක් දන්නෙ නැ ඒකයි ඔය තව කියවපන්, මමත් ගොඩක් දන්නෙ නැ ඒත් ගොඩක් කියවල තියෙනව තව කියවනව,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැල්මක් ගිය දුර......... :D
    මට දැනගන්න දෙයක් තියෙනවා, අරහත් මාර්ග පලයට පත්වුණ කෙනෙකුට අන් අයට ධර්මය දේශනා කර නිවන් අවබෝධ කෙරිය හැකිද?
    එකෙන්ම බැ,ඒක කරන්ඩ පුලුවන් සම්මා සම්බුද්ධත්වයට ඔත් උතුමන් වහන්සේ කෙනෙක්ට පමනයි අඩුම ගානෙ පසේ බුදු වරයෙක්ටව්ත් ඔක කරන්ඩ බැ,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇස් දෙකෙන් කියවපන් මොලෙන් හිතපන්.,උබල අනේ මන්ද ඇයි මෙච්චර මුඩ්ඩ.ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.මොකක්ද මේ කරන්නෙ මේක සත්යක් ක්‍රියාවක් මේක ඇත්තනම් මේක වෙන්න.සාම ජාතකේ සදකිදුරු ජාතකේ එහෙම කියවල තියෙන්වද දෙන්න??? මේත් එහෙම දෙයක් දැන් හරිද වැඩේ පැහැදිලිනෙ මුල කියවපල්ල අග අල්ලන් දගලන් නැතුව :confused::confused: අර බුදු හමුදුරුවොත් කියනව කෙලෙස් සර්පයගෙ බෙල්ලෙන්ම අල්ලන්ඩ කියල අනේ මන්ද බන් උබල.

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේත නම් රාජ කුමාරයාගේ උයන්හි අනේපිඬු මහා සිටුහු විසින් කරවන ලද අරම්හ වැඩවසන සේක. එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙම රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ විය. ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.

    1. බුද්ධ වීර්යයන් වහන්ස නුඹ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේ වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම කරදරයක වැටී සිටිමි. ඒ මට පිළිසරණ වුව මැනව.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව් පුත් අරභයා රාහු අසුරේන්ද්‍රයාට මේ ගාථාවෙන් මෙසේ වදාළ සේක.

    අච්චර සරල බෂාවෙන් තියන එක තව සාදනය කරන්න ඕනෙද බන්? මෙතන තියෙන්නේ සිද්දියක්. සංවාදයක ප්‍රතිපලයකුත් නෙමෙයි. උඹ දන්නවද දැනට වැඩිය පාවිච්චියක් නැති උනාට

    නමෝ තේ බුද්ධවීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධි
    සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති

    කියන ගාථාව බලවත් ආරක්ෂක ගාථාවක් විදිහටත් මුතුන් මිත්තෝ පාවිච්චි කළා කියල. ඒ බුදුන් සරණ ගිය ස්රවකයෙක්ට භාදකයදී සරණක් ඉල්ලන්න පුළුවන් බුදු ගුණ සිහි කරල. එක අදටත් වලංගුයි. ඒ වගේම බුදු අණට පිටුපැවොත් වෙන සිද්දියත් දීලම තියෙද්දී අයෙ ඔකේ හැඟුණ අර්ථ හොයන්නේ මොකටද? සරල සිද්දියක් පැහැදිලි කරලා තියෙන්නේ.
     
    අච්චර සරල බෂාවෙන් තියන එක තව සාදනය කරන්න ඕනෙද බන්? මෙතන තියෙන්නේ සිද්දියක්. සංවාදයක ප්‍රතිපලයකුත් නෙමෙයි. උඹ දන්නවද දැනට වැඩිය පාවිච්චියක් නැති උනාට
    එයා ඉගෙනගෙන තියෙන්නෙ අමුතු සිංහලක් මචෝ. ඒක අපිට තේරුම් ගන්න බෑ. මට පේන්නෙ එතනයි අවුල තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20289579 said:
    දෙවැනි පේලිය නොදා හිටියෙ මොකද ?
    සත්‍යක්‍රියාව මොක වුණත් එතන බුද්ධ ආඥාවක් නේ අන්තර්ගතයේ තියෙන්නේ, පහලින් බලන්න.
    මේ බුද්ධ ආඥාව පිළිනොපැද්දොත් වෙන වස් වැදිල්ල තමා ඊලඟට කියන්නේ. ඒකත් බලා ගන්න.දැන් එතකොට ඔය බොරුද ? ඔය වස් වැදිලි නෙවෙයිද ?

    දෙක දැම්මෙ නැත්තෙ දිග වැඩි වෙන නිසා දෙකකට යන්ඩ දෙයක් නැ,ඔක ක්‍රියාවක්.සත්යක් ක්‍රියා ගැන අපි කොච්චර දන්නවද මැරුන අයට පන ආව කියල අපි අහල තියෙන්නෙ ජාතක කතාවල, සත්යක් ක්‍රියාවක් වස් වෙන්නෙ නැ තමන්ගෙ තියෙන ගුනයක් ස්මතු කරල කරන වීර්යක් ඔතන තියෙන්නෙ ඔක හැමොටම කරන්ඩත් බැ.ඒකට යම් කුසල මට්ටමක් ඔනෙ නැතුව උබටයි මටයි පුලුවන්ද සත්යක් ක්‍රියාවක් කරන්ඩ??? වස් දොස් කටවහ හො වහ ඔව ඔනෙ එකෙක්ට පුලුවන්ලුනෙ ලොල්නෙ.ඔය විකාර පස්සෙ යන්ඩ එපා උබට තියෙන දැනුමෙන් ප්‍රයොජනයක් ගනින් ඔය පැත්තට යන්ඩ එපා. ඔව ඔක්කොම බුදු දහමින් ප්‍රතික්ශේපිතයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අච්චර සරල බෂාවෙන් තියන එක තව සාදනය කරන්න ඕනෙද බන්? මෙතන තියෙන්නේ සිද්දියක්. සංවාදයක ප්‍රතිපලයකුත් නෙමෙයි. උඹ දන්නවද දැනට වැඩිය පාවිච්චියක් නැති උනාට

    නමෝ තේ බුද්ධවීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධි
    සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති

    කියන ගාථාව බලවත් ආරක්ෂක ගාථාවක් විදිහටත් මුතුන් මිත්තෝ පාවිච්චි කළා කියල. ඒ බුදුන් සරණ ගිය ස්රවකයෙක්ට භාදකයදී සරණක් ඉල්ලන්න පුළුවන් බුදු ගුණ සිහි කරල. එක අදටත් වලංගුයි. ඒ වගේම බුදු අණට පිටුපැවොත් වෙන සිද්දියත් දීලම තියෙද්දී අයෙ ඔකේ හැඟුණ අර්ථ හොයන්නේ මොකටද? සරල සිද්දියක් පැහැදිලි කරලා තියෙන්නේ.
    ඔය ඉතින් ආයෙ එකමනෙ කියන්නෙ ඔය ගාථාවෙ තේරුම දන්නවද??? ආර්කශක ගාථා කියන්නෙ ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ ඒව එහෙම නෙමේ.මෙහෙමයි බයට පත් උන මිනිසුන්ට සරනක්නෙ ඔනෙ හිත ගැහෙනවනම් සොහොනක් ලගින් යද්දි ඉතිපිසො ගතාව කියනව එකෙන් හිත දැඩි වෙනව හරීම සරලයි ඔක්කොටම මූලික හිතනෙ යකාට බය නැති එකා ඉතිපිසො කියන්නෙ නැනෙ,ඔය තරක සාර්තක තර්ක නෙමේ.සොහොන ලගින් ඉතිපිසො කියාගෙන ගිහින් ඇතට ගිහින් අමතක කරනව එහෙම නෙමේ ඉතිපිසො බගවා ජිවිතෙට සම්බන්ධකර ගනීමයි අවශ්ය.කලිනුත් කියුව මම උබල සර්පයගෙ නැට්ටෙන් අල්ලනෙ එහෙම නෙමේ බෙල්ලෙන් අල්ලපන්,
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙක දැම්මෙ නැත්තෙ දිග වැඩි වෙන නිසා දෙකකට යන්ඩ දෙයක් නැ,ඔක ක්‍රියාවක්.සත්යක් ක්‍රියා ගැන අපි කොච්චර දන්නවද මැරුන අයට පන ආව කියල අපි අහල තියෙන්නෙ ජාතක කතාවල, සත්යක් ක්‍රියාවක් වස් වෙන්නෙ නැ තමන්ගෙ තියෙන ගුනයක් ස්මතු කරල කරන වීර්යක් ඔතන තියෙන්නෙ ඔක හැමොටම කරන්ඩත් බැ.ඒකට යම් කුසල මට්ටමක් ඔනෙ නැතුව උබටයි මටයි පුලුවන්ද සත්යක් ක්‍රියාවක් කරන්ඩ??? වස් දොස් කටවහ හො වහ ඔව ඔනෙ එකෙක්ට පුලුවන්ලුනෙ ලොල්නෙ.ඔය විකාර පස්සෙ යන්ඩ එපා උබට තියෙන දැනුමෙන් ප්‍රයොජනයක් ගනින් ඔය පැත්තට යන්ඩ එපා. ඔව ඔක්කොම බුදු දහමින් ප්‍රතික්ශේපිතයි.

    සතයක් ක්‍රියාවක් නෙමෙයි මචන් ඕක. ඔතන තියෙන්නේ සිද්දියක්. බුදුරජාණන් වහන්සේගෙ සරණ ගිය ශ්‍රාවකයෙක් ෆිටක් ඉල්ලීමක්. එත් අපිට අද ඔය පිරිත කියල එතෙන සච්ච වජ්ජේන කියලා සත්යක්ක්රියාවක් කරන්න පුළුවන්. එන්න එහෙම උනහමයි සත්යක්ක්රියාවක් සිද්ද වෙන්නේ. වෙලා නැති නොදන්නා සිද්දියකට සත්යක්ක්රියා කරන්න බැහැ. ඒ වගේම අපිට බුදුගුණ මෙනෙහි කරලත් සත්යක්ක්රියා කරන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතයක් ක්‍රියාවක් නෙමෙයි මචන් ඕක. ඔතන තියෙන්නේ සිද්දියක්. බුදුරජාණන් වහන්සේගෙ සරණ ගිය ශ්‍රාවකයෙක් ෆිටක් ඉල්ලීමක්. එත් අපිට අද ඔය පිරිත කියල එතෙන සච්ච වජ්ජේන කියලා සත්යක්ක්රියාවක් කරන්න පුළුවන්. එන්න එහෙම උනහමයි සත්යක්ක්රියාවක් සිද්ද වෙන්නේ. වෙලා නැති නොදන්නා සිද්දියකට සත්යක්ක්රියා කරන්න බැහැ. ඒ වගේම අපිට බුදුගුණ මෙනෙහි කරලත් සත්යක්ක්රියා කරන්න පුළුවන්.
    මනුස්සයො බුදු හාමුදුරුවන්ගෙන් සරණ ඉල්ලන්ඩ පිහිටක් ඉල්ලන්ඩ අද උන්වන්සේ වැඩ වසනවද???? ඒතේන සච්චේන කියන්නෙ මොකක්ද???? ඒක ඇත්තනම්.අන්න පොයිට් එක ඒක ඇත්ත නම් මට මෙහෙම වෙන්න කියල ඉල්ලනව ඉල්ලීම ඉටු කරන්ඩ බුදු හාමුදුරුවො වඩිනවද??? නැනෙ.එතකොට කොහොමද ඉල්ලීම ඉටු වෙන්නෙ තමන්ගෙ හිතට දිරිගැනීමක් නෙමේද වෙන්නෙ? තමන් ශක්තිමත් වීමක් නෙමේද වෙන්නෙ?.අද කාලෙට අනුරූප කරල බලපන් විබාගෙන සමත් වෙන්ඩ කියල බුද්ධාගමේ තියෙන ඔක්කොම ගාතා සුත්‍ර කියල සත්යක් ක්‍රීයාකරා කියල සමත් වෙයිද???? නැනෙ.එකෙන් දිරි අරන් පාඩම් කරොත් පාස් වෙනව නේද හරිනෙ මම??? බුදු දහම හරි ප්‍රායොගික දහමක් උබල කියන්නෙ නිකන් පාස් වෙන්ඩ පුලුවන් වගේ කතාවක් නැනෙ එහෙම වෙන් නැ. දැන් පැහැදිලියි මම හිතන්නෙ හොදම උත්තරේ හම්බුනා.:):)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය ඉතින් ආයෙ එකමනෙ කියන්නෙ ඔය ගාථාවෙ තේරුම දන්නවද??? ආර්කශක ගාථා කියන්නෙ ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ ඒව එහෙම නෙමේ.මෙහෙමයි බයට පත් උන මිනිසුන්ට සරනක්නෙ ඔනෙ හිත ගැහෙනවනම් සොහොනක් ලගින් යද්දි ඉතිපිසො ගතාව කියනව එකෙන් හිත දැඩි වෙනව හරීම සරලයි ඔක්කොටම මූලික හිතනෙ යකාට බය නැති එකා ඉතිපිසො කියන්නෙ නැනෙ,ඔය තරක සාර්තක තර්ක නෙමේ.සොහොන ලගින් ඉතිපිසො කියාගෙන ගිහින් ඇතට ගිහින් අමතක කරනව එහෙම නෙමේ ඉතිපිසො බගවා ජිවිතෙට සම්බන්ධකර ගනීමයි අවශ්ය.කලිනුත් කියුව මම උබල සර්පයගෙ නැට්ටෙන් අල්ලනෙ එහෙම නෙමේ බෙල්ලෙන් අල්ලපන්,

    තේරුම උඹ දාල තිබ්බ කලින් කොටසේම තියනවා. බලාගෙන ඉන්න කෙනෙක්ට පේනවා උබ කියන ඒවා උඹම බිඳ ගන්නවා කියලා. බය උනහම ඉතිපිසෝ ගතාව කියල අපි කරන්නේ සත්යක්ක්රියාවක්. එක උඹට තේරෙන්නේ නැත්තම් මොනවා කරන්නද? මම කලින් කිඋව සිද්දියේ තියෙන්නේ බුදුන් වහන්සේ ජීවමාන කලේ සිද්ද වෙච්ච සිද්දියක්. මේවා තර්ක නෙමෙයි බන්. පැහැදිලි කිරීම්. අන්තිම සිද්දිය වෙන්නේ තමන්ගේ ප්‍රයෝගිකව යොදා ගන්නේ නැතුව තර්ක වාද සදහා පමණක්ම ධර්මය ඉගෙන ගන්නවා නම්. මම නම් දැනටත් චන්ද්‍ර සුර්ය පිරිත් වගේම අනික් පිරිතුත් දැනටත් පාවිච්චියට ගන්නවා. ඒ වගේම අර ආරක්ෂක ගාථාවත්. ප්‍රතිපලත් තියනවා.

    ඔය රතු පතින් කියන දේ පැහැදිලි කරලා දුන්න නම් වටිනවා.
     
    Similar threads