මනුස්සයො බුදු හාමුදුරුවන්ගෙන් සරණ ඉල්ලන්ඩ පිහිටක් ඉල්ලන්ඩ අද උන්වන්සේ වැඩ වසනවද???? ඒතේන සච්චේන කියන්නෙ මොකක්ද???? ඒක ඇත්තනම්.අන්න පොයිට් එක ඒක ඇත්ත නම් මට මෙහෙම වෙන්න කියල ඉල්ලනව ඉල්ලීම ඉටු කරන්ඩ බුදු හාමුදුරුවො වඩිනවද??? නැනෙ.එතකොට කොහොමද ඉල්ලීම ඉටු වෙන්නෙ තමන්ගෙ හිතට දිරිගැනීමක් නෙමේද වෙන්නෙ? තමන් ශක්තිමත් වීමක් නෙමේද වෙන්නෙ?.අද කාලෙට අනුරූප කරල බලපන් විබාගෙන සමත් වෙන්ඩ කියල බුද්ධාගමේ තියෙන ඔක්කොම ගාතා සුත්ර කියල සත්යක් ක්රීයාකරා කියල සමත් වෙයිද???? නැනෙ.එකෙන් දිරි අරන් පාඩම් කරොත් පාස් වෙනව නේද හරිනෙ මම??? බුදු දහම හරි ප්රායොගික දහමක් උබල කියන්නෙ නිකන් පාස් වෙන්ඩ පුලුවන් වගේ කතාවක් නැනෙ එහෙම වෙන් නැ. දැන් පැහැදිලියි මම හිතන්නෙ හොදම උත්තරේ හම්බුනා.![]()
ඔයා වරද්දාගෙන මචන්. එක්කෝ පිරිතක බලය ආනිසංසත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම නේද? අනික උඹම කිඋව නේද සත්යක්ක්රියා කියන දේවල් පිළිගන්න පුළුවන් කියල?
මම කිවුවේ චන්ද පිරිතේ තිබ්බේ සිද්දියක්. එදා බුදුන් වහන්සේ වැඩ හිටියා කියලා. බුදුන් වහන්සේ පිරිනිවන් පැවට බුදු ගුණය තවම රැදිලා තියනවා. ආරක්ෂක ගතාව මගේ පැත්තෙන් කියපු දෙයක් නේ. එක මට තියා ගන්නම්. මම පාවිච්චි කරන්නම්. එත් අපි පිරිතක් කියලා එතෙන සච්ච වජ්ජේන කියලා අන්තිමට කියන්නේ සත්යක්ක්රියාවක්. එකයි එතන කිඋවේ. නමුත් චන්ද පිරිතේ කියන සිද්දියේ තියෙන්නේ සත්යක්ක්රියාවක් නෙමෙයි.
Last edited:



oyaa damme internet eke thibba pic ekak
kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?
anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna
