දාගැබ වගේම පිරමීඩෙත් විශ්ව ශක්තිය හසුවරන්න පුළුවන් දේවල්. මහින්ද ලොක්කා අටමස්ථානෙ නවමස්ථානය කරන්න ගියානෙ. කෙළම වුනා. මීට කලිනුත් රජ කෙනෙක්ගෙ රජකම නැති වුනාලු මහමෙව්නා උයනෙ වෙන චෛත්‍යයක් හදන්න ගිහින්. එයා ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් ප්ලීස් කියන්න.
විශ්ව ශක්තිය කියල දෙයක් තියෙනවා. මේ ලෝකෙ වස්තූන් වලට ජීවීන්ට ඒක බලපානවා. කොහොමද නැහැයි කියන්නෙ? අපේ තාක්ෂණයට තාම ඒක ගෝචර නෑ, ගුවන්විදුලි තරංග ඉස්සර ඉඳල තිබුනට මාකෝනි රේඩියෝ එක හදනකන් මිනිස්සු ඒ බවක් දැනන් හිටියෙ නෑනේ. මේකත් ඒ වගේ තමා. කවදහරි අපේ විද්‍යාවෙන් මේවත් හොය ගනීවි.

ඔය පැත්තෙ අලි ඉන්නව කියලත් ආරංචි තියෙනව නෙ. 