ඉදිරියේ රාළ;20289384 said:මම ඒ උපුටාගත් කොටස ඉදිරිපත් කරල තියෙන්නේ, ලංකාවේ ජීවමානව වැඩ ඉන්න, සීලයෙන් අග්ර බුද්ධ ආඥාව පරිදි විනය අකුරටම පිළිපදින උන් වහන්සේව ඉතා කිට්ටුවෙන් ආශ්රය කරන බොහෝ අය අරහත් භාවයට පත් වූවා යැයි පිළිගැනෙන, ඒහෙත් එය තම මුවින් කිසිම විටෙක ප්රකාශ නොකර, නමුත් ඉතාම පැහැදිලිව අරහත් මාර්ගය පෙන්වා දෙන හැකි හැම මොහොතකම භාවනානුයෝගීව වැඩ සිටින කම්මට්ඨානාචාර්ය භික්ෂූන් වහන්සේ නමක් විසින්.
එතකොට ඔහේ කියන්නෙ ඒ උතුම් භික්ෂූන් වහන්සේත් වැරදියි කියලද ?
Who is this? Meevanapalane??



