ඇත්තටම FB යාලුවනේ, ඔයාලා දන්නෙත් නෑ නේද රුවන්වැලිසෑයේ රහස්? අප හිතාගෙන ඉන්නේ මහා සෑයට ඉහළින් යන්න එකක් හදන්න බෑ කියලානේ. විශ්වයට අභියෝග කරන්න හැකි අයෙකුට හදන්න පුළුවන්. හැබැයි හැදුවොත් අනුරාධපුරයේ තියෙන විශ්වශක්තියේ අසමතුලිතභාවයක් ඇති වෙන බව දන්නවාද? අන්න ඒ නිසයි ලෝක පාලක දෙවිවරුත් එයට ඉඩ නොදෙන්නේ. පටවි ධාතු ශක්තිය මනාව තිබු තැනකයි මෙය හදා තියෙන්නේ. එහෙම තැනක් වෙන නෑ අනුරපුරයේ. එතකොට වෙන තැනක ඉදිවෙන සෑයක පටවි ශක්තිය ඇතිවෙන්නේ නෑ. මේ සත්‍යය අපේ පුරා විද්‍යාඥයින් දන්නේ නැතිවාට නාසා ආයතනය දැනටම එය සොයාගෙන තිබෙනවා ඇති