රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Nature is against hitan

    ඔව් ඔව් මතකද, ඇතාගලේ පැල්මක් තියෙනවා කියලා පත්තරේ ගියාම උඹලෑ මහ බයියා කිව්වෙ, ගල පැළුනේ ආණ්ඩුවේ වැඩ හින්දද කියලා සැකයක් තියෙනවා කියලා...........
     
    • Like
    Reactions: wije99000

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම FB යාලුවනේ, ඔයාලා දන්නෙත් නෑ නේද රුවන්වැලිසෑයේ රහස්? අප හිතාගෙන ඉන්නේ මහා සෑයට ඉහළින් යන්න එකක් හදන්න බෑ කියලානේ. විශ්වයට අභියෝග කරන්න හැකි අයෙකුට හදන්න පුළුවන්. හැබැයි හැදුවොත් අනුරාධපුරයේ තියෙන විශ්වශක්තියේ අසමතුලිතභාවයක් ඇති වෙන බව දන්නවාද? අන්න ඒ නිසයි ලෝක පාලක දෙවිවරුත් එයට ඉඩ නොදෙන්නේ. පටවි ධාතු ශක්තිය මනාව තිබු තැනකයි මෙය හදා තියෙන්නේ. එහෙම තැනක් වෙන නෑ අනුරපුරයේ. එතකොට වෙන තැනක ඉදිවෙන සෑයක පටවි ශක්තිය ඇතිවෙන්නේ නෑ. මේ සත්‍යය අපේ පුරා විද්‍යාඥයින් දන්නේ නැතිවාට නාසා ආයතනය දැනටම එය සොයාගෙන තිබෙනවා ඇති

    :baffled::baffled::baffled: කොහෙන් ගියත් ඔයවගේ අමුතු කතාවක් මැදින් එල්ලන්න නං අපේ කට්ටිය හරි දක්ෂයි
     

    Similar threads