රුසියානු-ඇෆ්ගන් යුද්ධය-ඡායාරූප එකතුව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු-ඇෆ්ගන් යුද්ධය-ඡායාරූප එකතුව

    LY8vHez.jpg

    වසර 36කට පෙර එනම් 1979 වසරේදී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කල අතර ඔවුන් එහි වසර 9ක් රැඳි සිටි අතර එම කාලය තුල රුසියානු සෙබලුන් 15,000කට වඩා මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.එහිදී රුසියානු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 400 වැඩි ගණනක් විනාශ කරන්නට බටහිර සහාය ලැබූ ඉස්ලාමීය සටන්කරුවන් සමත් විය.රුසියානු හමුදාවට එරෙහිව සටන් කරන්නට සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ පාකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්ය.මෙහිදී බටහිර සහාය ලැබූ සෝවියට් විරෝධී පෙරමුණේ නායකයෙක් වූයේ ඔසාමා බින් ලාඩන්ය.1989 වසරේදී සෝවියට් දේශය තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමත් සමග බින් ලාඩන්ට එරට තුල තවත් සටන් කරන්නට කිසිවෙක් ඉතිරි නොවූ තැන ඔහු අලුත් ඉලක්කයක් සොයා ගත්තේය.ඒ තමන්ට උදව් කල බටහිර ධනවාදී ලෝකයයි.ඔහුගේ මිනිසුන් බටහිර යුද උපදේශකයන්ගෙන් උගත් සියලු උපක්‍රමික හැකියාවන් බටහිර ලෝකයට එරෙහිව යොදාගැනීම ආරම්භ කරන ලදි."වෙනත් කෙනෙක් වෙනුවෙන් වලක් හාරන්න එපා! ඒ වලට ඔබම වැටේවි" නමින් රුසියාවේ පිරුළක් තිබේ.එම පිරුළ මෙම අවස්ථාවට හොඳින්ම ගැළපෙන බව සමහර රුසියානු සෙබළුන් කීහ.ඔවුන් ඇෆ්ගනිස්ථානය අතහැර ගිය පසු එය බාර ගත් ඉස්ලාමීය ගරිල්ලන් තමන්ගේම සහායකයන් හා සටන් කිරීම ආරම්භ කලහ.

    පහත දැක්වෙන්නේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයේ ගත කල කාලයේ ලබාගත් ඡායාරූප( ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික එකතුවකින් ලබා ගත්)කිහිපයකි.​

    Qb9FYd9.jpg


    Uso8YeW.jpg


    dCuhT8V.jpg


    xa8eL4k.jpg


    JZw4gdj.jpg


    xujLVTz.jpg


    a2cqqyL.jpg


    DGV3PXX.jpg


    IoHA4uB.jpg


    77o0Opj.jpg


    iWxHpVj.jpg


    NLkHEr7.jpg


    bStIgX9.jpg


    aftKzsx.jpg


    X3PuH3L.jpg


    La6HKok.jpg


    uU8ge8L.jpg


    nH1YJz1.jpg


    GNF7PHs.jpg


    IBDwMM6.jpg


    hlS7tZ4.jpg


    Q6qOIjz.jpg


    VUVKOEC.jpg


    Lw6EAys.jpg


    IMhUYx5.jpg


    XpQdBGU.jpg


    o9c95wb.jpg


    46psomU.jpg


    h1vLexC.jpg


    lrMbo0y.jpg


    0oQ2Aah.jpg


    LFe6GDj.jpg


    zgpJQvl.jpg


    JW2ff47.jpg


    dc3cZ7a.jpg


    fYVdbfu.jpg


    2nLP145.jpg


    46Dcd3U.jpg


    mXKFp8Q.jpg


    pNP5Wqc.jpg


    zB3E3p3.jpg


    HoUK9m6.jpg


    iTjYUAZ.jpg


    jGZSTCW.jpg


    R62Er71.jpg


    qn1rAdD.jpg


    DORUJt3.jpg


    D8ZyZI8.jpg


    mESwBNd.jpg


    gUMkUZ0.jpg


    2AhSMf3.jpg


    WgOed0U.jpg


    8xVhSjH.jpg


    SIJOTYf.jpg



    Source:Englishrussia.com

    -HarshaLulzSec-
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇෆ්ගන් කාරයො නම් මාර සෙට් එකක්. මෙච්චර ලොකු සෝවියට් හමුදාවත් පරාජය කරා