රුසියානු-ඇෆ්ගන් යුද්ධය-ඡායාරූප එකතුව
වසර 36කට පෙර එනම් 1979 වසරේදී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්රමණය කල අතර ඔවුන් එහි වසර 9ක් රැඳි සිටි අතර එම කාලය තුල රුසියානු සෙබලුන් 15,000කට වඩා මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.එහිදී රුසියානු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 400 වැඩි ගණනක් විනාශ කරන්නට බටහිර සහාය ලැබූ ඉස්ලාමීය සටන්කරුවන් සමත් විය.රුසියානු හමුදාවට එරෙහිව සටන් කරන්නට සක්රීයව දායකත්වය ලබා දුන්නේ පාකිස්තානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල්ය.මෙහිදී බටහිර සහාය ලැබූ සෝවියට් විරෝධී පෙරමුණේ නායකයෙක් වූයේ ඔසාමා බින් ලාඩන්ය.1989 වසරේදී සෝවියට් දේශය තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමත් සමග බින් ලාඩන්ට එරට තුල තවත් සටන් කරන්නට කිසිවෙක් ඉතිරි නොවූ තැන ඔහු අලුත් ඉලක්කයක් සොයා ගත්තේය.ඒ තමන්ට උදව් කල බටහිර ධනවාදී ලෝකයයි.ඔහුගේ මිනිසුන් බටහිර යුද උපදේශකයන්ගෙන් උගත් සියලු උපක්රමික හැකියාවන් බටහිර ලෝකයට එරෙහිව යොදාගැනීම ආරම්භ කරන ලදි."වෙනත් කෙනෙක් වෙනුවෙන් වලක් හාරන්න එපා! ඒ වලට ඔබම වැටේවි" නමින් රුසියාවේ පිරුළක් තිබේ.එම පිරුළ මෙම අවස්ථාවට හොඳින්ම ගැළපෙන බව සමහර රුසියානු සෙබළුන් කීහ.ඔවුන් ඇෆ්ගනිස්ථානය අතහැර ගිය පසු එය බාර ගත් ඉස්ලාමීය ගරිල්ලන් තමන්ගේම සහායකයන් හා සටන් කිරීම ආරම්භ කලහ.
Source:Englishrussia.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයේ ගත කල කාලයේ ලබාගත් ඡායාරූප( ප්රධාන වශයෙන්ම පෞද්ගලික එකතුවකින් ලබා ගත්)කිහිපයකි.
Source:Englishrussia.com
-HarshaLulzSec-
Last edited: