රුසියානු හමුදාව නව මෙහෙයුමක් අරඹයි.. මොනව වෙයිද??

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්. කුමක් සිදුවේදැයි ඉදිරි මසදී බලා ගැනීමට හැකි වනු ඇත
    මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    පුටිං කන ලයින් එකක්ද තියෙන්නෙ @speedmalli ??

    Tired Britney Spears GIF
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..
    Venna puluvan. Hebei oka nemei reason eka. NATO iraq afghanistan ikmanata alluvata minissu control karanna bari una. Ratama vinasa karala alla gaththoth minissu control karanna lesi. Chechnya valadi Russian un kare oka. Aurudu 10k vithara giya. Hebei dan un Russian unta support

    Moldovon Government is Resigned.. :confused:

    https://www.reuters.com/world/europ...-announces-government-resignation-2023-02-10/

    Which Europe country is next? Germany? :baffled:

    Russia will drag this war as long as it can.. along with European Economy..
    German economy eka strong.. aulk vena ekak na
    ------ Post added on Feb 12, 2023 at 6:24 AM
     
    • Haha
    Reactions: chammme

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..
    මම නම් හිතන්නෙ නෑ. උන්ගෙ strategy එක තිබ්බෙ සතියෙන් වගේ කිව් අල්ලල සෙලෙන්ස්කි අනිත් ලොක්කො ටිකයි අල්ලල වැඩේ ක්ලෝස් කරල දාන්න.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සෙලෙස්කියා යුක්‍රේනෙට දුන්නා වගේ ගේමක් ගෝඨා දුන්නා.. දෑන් ඉතින් රනිලා ඉතුරු ටිකත් හෑදි ගාලා දානවා.. ලපයා හරි සජියා හරි ඈවිත් අලු දූවිලි කරලාම දායි

    සර් ව ජෝකරයාට සම කරන්න එපා සගොර් :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    @erozan පොන්ස් මොකෝ වෙන්නෙ රසියන් ෆ්‍රන්ට් එකේ නේ ඉන්නෙ. අලුතෙන් එන ලස්ස 5ත් එක්ක උබට සෑහෙන්න වැඩ තියෙයි නෙ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මම නම් හිතන්නෙ නෑ. උන්ගෙ strategy එක තිබ්බෙ සතියෙන් වගේ කිව් අල්ලල සෙලෙන්ස්කි අනිත් ලොක්කො ටිකයි අල්ලල වැඩේ ක්ලෝස් කරල දාන්න.
    ඒක හරි .. ඒත් රුසියාව වගේ රටක් අවුරුද්දක් විතර යනකන් යුක්‍රේනය වගේ රටක් වටලන්ඩ තරම් දුර්වල වෙන්ඩ බෑනෙ. සතියෙන් තිබ්බ එක මාස දෙකෙන් තුනෙන් ගැහුවනම් හිතන්ඩ පුලුවන් සතියෙන් ගහන්ඩ තමා ප්ලෑන් එක තමා දික් ගැස්සුනේ කියලා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක හරි .. ඒත් රුසියාව වගේ රටක් අවුරුද්දක් විතර යනකන් යුක්‍රේනය වගේ රටක් වටලන්ඩ තරම් දුර්වල වෙන්ඩ බෑනෙ. සතියෙන් තිබ්බ එක මාස දෙකෙන් තුනෙන් ගැහුවනම් හිතන්ඩ පුලුවන් සතියෙන් ගහන්ඩ තමා ප්ලෑන් එක තමා දික් ගැස්සුනේ කියලා.
    Sathiyen gahana kathavak kavruth kiala na.. aduma gane eka Russian official kenekvath kiyala na ikmanata ivara venava kiyala.
    Ps.. Russian air force ekai technology ekainan USA ekka baluvama harima weak
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කවුරු කොයි රටේ උනත් මිනිස්සු මැරෙන එක මහ අපරාදයක්. ඒත් යුද්ධය පැත්තෙන් ගත්තොත් රුසිය කාරයො කරපු බොරු වැඩේ තමයි කිවි වටකරගෙන ඉන්න වෙලාවෙ ඕනවට වඩා මානුශීය වෙන්න ගියා. උන් හැඳුවෙ සාමාන්‍ය ජනතාව බේරල සෙලෙන්ස්කිට වැඩේ දෙන්න. අනික කිවි වලට ලොකු ආමි එකකට එක පාර ඇතුලු වෙන්න බෑ බාධක ගොඩක් තිබ්බ.
    කරන්න තිබ්බෙ වට කරගෙන ඉන්න වෙලාවෙ කිවි ප්ලැට් වෙන්න මිසයිල පාරක් ගහන්න. එහෙනම් සතියෙන් දෙකෙන් මේ යද්ධෙ ඉවර වෙලා දැන් යුක්‍රේනය රුසියාවෙ කෑල්ලක්.
    දැන් රුසියාවට වෙලා තියෙන ඩැමේජ් එකත් වැඩියි. යුරෝප් වලින් යුක්‍රේනයේ මිනිස්සු ගැන හිතන්න්හ් නෑ උන් ආයුධ දිදී කෙල ගනින් කියල බලාගෙන ඉන්නව.
    Aparade uba inne thibune Russia wala. Uba wage waddak lankawe mokada karanne?
     
    • Haha
    Reactions: speedmalli