රුසියානු හමුදාව නව මෙහෙයුමක් අරඹයි.. මොනව වෙයිද??

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    සෙලෙස්කියා යුක්‍රේනෙට දුන්නා වගේ ගේමක් ගෝඨා දුන්නා.. දෑන් ඉතින් රනිලා ඉතුරු ටිකත් හෑදි ගාලා දානවා.. ලපයා හරි සජියා හරි ඈවිත් අලු දූවිලි කරලාම දායි
    💯 ක් ඇත්ත.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    Sathiyen gahana kathavak kavruth kiala na.. aduma gane eka Russian official kenekvath kiyala na ikmanata ivara venava kiyala.
    Ps.. Russian air force ekai technology ekainan USA ekka baluvama harima weak
    Technology පැත්තෙන් විතරක් නෙමෙයි strategy එක පැත්තෙනුත් දුර්වලයි. සාමාන්‍යයෙන් USA ගේමක් දුන්නොත් දෙන්නෙ වෙන වෙන විදි වලට යුද්ධයකට යන්නෙ අන්තිමටම. මෑතක් වෙනකම්ම රුසියාව කිව්වෙ special operation එකක් කරනව කියල, වැඩේ දිග්ගැස්සෙනකොට පුටීන් හමුදාවෙ ලොකු තැන් වල වෙනස් කම් පවා කලා. උන් හැදුවෙ නයාගෙ ඔලුවට පොලුපාරක් ගහල මරන්න වැඩේ වැරදුනා දැන් නයා වියරු වැටික ඉන්නෙ පැන පැන කනව.
     
    උන් හැදුවෙ නයාගෙ ඔලුවට පොලුපාරක් ගහල මරන්න

    Decapitation Strike : A military strategy aimed at removing the leadership or command and control of a hostile government or group.

    -- Wikipedia

    Decapitation Strike : A military strategy aimed at removing the leadership or command and control of a hostile government or group.

    -- Wikipedia

    At the beginning, they tried to assassinate the Ukrainian President numerous times but failed. Several attempts were revealed to Ukrainian Intelligence by the agents of GRU, the Russian Intelligence Service, who are opposed to war.
    ------ Post added on Feb 13, 2023 at 5:12 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113