රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    අඩෝ drone එකකට සෙට් වෙලා injured උනොත් ඌ ලඟින් යන එකාට කියනවා උගේ ඔලුවටම තියලා පලයන් කියලා. ලගින් යන එකා ඔලුවටම තියලා යනවා. සමහරු drone එක ලඟට එද්දී suicide කරගන්නවා. දැක්කම පිස්සු හැදෙනවා. පව් ඉතින් :no:
    mamath meka ahala thiyenwa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    බය වෙන්නෙ යුද්ධෙට ගියාට පස්සෙනෙ ඒකත් උන් කියනවා. උඹලට ඒ ඇත්ත පිළිගන්න පුළුවන්නම් ඇයි උන් හැමෝම කියන අනිත ඇත්ත පිළිගන්න අමාරු😅 උඹත පුටිංගේ පුක ලෙවකන නිසා නෙවේද?


    ශා ලංකාවේ කොල්ලෝ යුක්‍රේන් ගියාට පස්සේ සුද්දො ගානට සුදුවෙලා මාරයිනේද 😅
    ------ Post added on Jul 11, 2025 at 2:14 PM

    උඹ කාගෙද ලෙවකන්නේ ට්‍රම්ප් පිස්සගෙද?සෙලන්ස්කි පොන්නයගෙද?🙄

    හුක්රේනේ ගහපු agreement කඩලා අැමරිකාවේ කීමට NATO ඵක්ක සෙට් වෙන්න ගිහින් පුකෙන් ගියා කියන ඵකද අැත්ත?🙄
     
    • Haha
    Reactions: Miami-Vice

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපේ උන් ඔය දෙපැත්තේම ඉන්නවා බන් ,
    මුන්ට යුද්දේ වවන් කන්න තේරෙන්නේ නහ.
    යකෝ රුසියාවට ආදරේට යුද්දෙට යන්න පිස්සුද?

    යුද්දෙට යන්න ඕනේ ඔක්න් හම්බ කර ගන්න මිසක් බොක්කෙන් යුද්ද කරන්න පිස්සුද හු**** ?
    රුසියන් කෙලෝ කියන්නේ 100% බඩු තමයි, යුක්රේන් උනත් ඔහොම තමයි.
    බඩුවක් ගැහුවට පස්සේ ඒකිව ඇත-අරිනවා මිසක එකී වෙනුවෙන් පපුව දෙන්න යන්න පිස්සුද බන් ?
    ගහල මාරු වෙයන්.

    මේක අපේ රටේ යුද්දයක් නෙමයි. ආයුද විකුණන් කන්න පුළුවන්, යුද රහස් විකුනන්න පුළුවන්,
    දෙපැත්තේ උන් එක්ක සෙට් වෙලා ඕනේ හැටියේ ගේම ගහන්න පුළුවන් බන්.

    හැම එකාම ඔය යුද්ද වලට යන්න එපා බන්, හන්දියේ කඩේ කොත්තු ගහන එකාට බැහැ රුසියාවේ යුක්රෙනේ ඔය කියන ගේම
    ගහන්න. එකට කොකා කරන්න පුළුවන් එල කෙරියෙක් වෙන්න ඕනේ. හැමෝම එල කෙරියෝ නෙමයි නේ. ගමේ කෙල්ලෙක් දුෂණය කරලා , හිරේ ඉදල ඇවිල්ල , robbery දීලා කුඩු විකුණලා ජීවත් වෙන පොරකට නම් අව්ලක් නැහැ.

    එහම කියල රුසියන් උන් ඉස්සරහ මේවා කියන්න යන්න එපා. එකක රටේ නම කැත වෙන්ව. අනික අපේ SL-Russia සම්බන්දකම් වලට හොද නැහැ. රුසියාවෙන් nuclear technology හිතන් scholarship හම්බ වෙන්ව නේද ?

    යුද්දේ කියන්නේ වවා ගෙන කන එකට තමයි බන්, උන්ට ඕනේ තරම් සල්ලි තියනව, පිස්සුද බන් බොක්කෙන් යුද්ද කරන්න ?
    හැබයි යටි මදී ගහල උබ මට්ටු උනොත් එක වගකීම උනේ. එහම උනා කියල රටේ නම නම් පුතෝ කැත කරන්න එපා.




    මේ වගේ වැඩක් කරල බේරිලා ඉන්න පුළුවන් එකෙක් විතරක් ඔහේ පලයන්.
    ගිහින් ගේමක් ගහපන්.

    උන්ගේ උන් හිටන් මරනවා බන් !
    ------ Post added on Jul 11, 2025 at 2:47 PM



    යුද්දේ කියන්නේ මේ වගේ ගොන්-නම්බෝන්ට දෙවියෝ හදපු එකක් නෙමයි.
    යුද්දේ කියනේ බන් සල්ලි හම්බ කරන්න , බඩු ගහන්න හදපු එකක්.

    ------ Post added on Jul 11, 2025 at 2:50 PM
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    79
    110
    33
    පවු මිනිස්සු... සල්ලි හොයන්නනෙ හැමදෙම කරන්නෙ ....
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    ආමි මේජර් කෙනෙක් නේද මෙහෙ සෙට් එක රවට්ටල රට පැටෙව්ව කීවෙ
    Kurunegala Mager Genaral kenek ney da..?
    Mager kenek ta ochara deyak karanna amarui

    Pora Udayanaga Weeratunga ekka ekahu wela mokak hari seen ekak karala tibbe.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ආමි මේජර් කෙනෙක් නේද මෙහෙ සෙට් එක රවට්ටල රට පැටෙව්ව කීවෙ
    මෙහෙ උන්ගෙන් යවන්න ලක්ෂ 12 ක් අරගෙන , එහෙනුත් එකෙක් දෙනවට ලක්ෂ 30 ගානෙ අරගෙන කියා කට්ටිය කමෙන්ට් කරල තිබ්බ
    ගියපු එවුන්ට වත් උන්ගෙ පවුල්වලටවත් සත 50 වත් නැතුව ඇති
    උන් මෙහෙ ණය වෙලා / තියෙන ඉඩම් විකුණල ලක්ෂ 12 ක් දීල ගිහින් තියෙන්නෙ

    line එකේ දාගෙන ඉදල පඩි ඉල්ලද්දි Front line එකට දානවලු එතනින් වෙඩි කාපුවම ආයෙ ඉතින් පඩි ඉල්ලන්න එන්නෙ නෑනෙ

    පුදුමයි නම ගහල මිනී වලලවත් තියෙන එක
    මම දැක්ක යුක්‍රේන් උන්ගෙ මිනී ගොඩවල් ගහල ඒව උඩින් රුසියන් උන්ගෙ වාහන යනවා

    රනිල් රාජපක්ෂලගෙ කාලෙ ගෙිමක් ගහලා ගෝට් චීස් කාපු සුපිරි මිනිස්සු කියලා බයියො මුන්ට කියන්නෙ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් බලපන් රුසියාව පැත්තෙත් යුක්‍රෙන් පැත්තෙත් අපේ එවුන් ඉන්නවා යුද්දෙට ගිහින්..
    නිකමට හරි දෙන්නා හම්බ උනොත් මරන් නැද්ද
    This is fucked up 😔 සිහලු හෙන පව් බම් 😐
     
    • Like
    Reactions: charitha2011

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    ඔතන ගොඩක්ම උනේ මෙහෙ ඒජන්සි කාරයො කට්ටියක් යැව්ව හමුදාවෙ යුද්ද කරන්න නැහැ ඔෆිස් වැඩ තියෙන්නෙ කියල, ඒත් අන්තිමට ඒ අයටත් යුද්ද කරන්න උනා.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔතන ගොඩක්ම උනේ මෙහෙ ඒජන්සි කාරයො කට්ටියක් යැව්ව හමුදාවෙ යුද්ද කරන්න නැහැ ඔෆිස් වැඩ තියෙන්නෙ කියල, ඒත් අන්තිමට ඒ අයටත් යුද්ද කරන්න උනා.
    මෙක නම් ඇත්ත ඔය රුසියාවට ගියපු එවුන්ගෙන් බගෙට බාගයක් ලන්කාවෙදි තුවක්කුවක් අල්ලලා වත් නැති උන්. ඉතුරු බාගෙනුත් බාගයක් විතර ඩොලර් 3000හෙ පඩියට රැවටිච්ච ආමි නෙවි එයාර්ෆෝස් සර්විස් යුනිට් වල උන්. ඩොලර් තුන්දාහකට ඔය වගෙ යුද්දෙකට යනවා කියන්නෙම ගොන් කමක්. යුද්දෙ කාලෙ ලයින් එකෙ හිටපු ඉන්ෆන්ට්රි එකෙකුට ඩ්රොන් වොෆෙයාර් එක ඇරෙන්න ඔය යුද්දෙ සාමන්ය දෙයක් (ඩ්රොන් කියන්නෙ ලොකෙ ඔනෙම හමුදවකට අලුත් දෙයක්).ඔයිට ඉස්සරත් ලන්කාවෙ එවුන් ඉරාකෙ ඇෆ්ගනිස්තාන වල PMC ජොබ් කරා හැබයි ඔච්චර ත්රෙට් එකක් නැතිවත් උන්ට 10K - 25K USD monthly පඩි හම්බ උනා.
    Dying for greenbacks is just bad business.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    රුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.
    අපේ පූටින් දෙයියොන්ට අරවා මෙව්වා කියාගෙන එන්න එපා කැරියා... ට්‍රම්ප්ගේ ගූ කාපම්... :angry: :angry: :angry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මෙක නම් ඇත්ත ඔය රුසියාවට ගියපු එවුන්ගෙන් බගෙට බාගයක් ලන්කාවෙදි තුවක්කුවක් අල්ලලා වත් නැති උන්. ඉතුරු බාගෙනුත් බාගයක් විතර ඩොලර් 3000හෙ පඩියට රැවටිච්ච ආමි නෙවි එයාර්ෆෝස් සර්විස් යුනිට් වල උන්. ඩොලර් තුන්දාහකට ඔය වගෙ යුද්දෙකට යනවා කියන්නෙම ගොන් කමක්. යුද්දෙ කාලෙ ලයින් එකෙ හිටපු ඉන්ෆන්ට්රි එකෙකුට ඩ්රොන් වොෆෙයාර් එක ඇරෙන්න ඔය යුද්දෙ සාමන්ය දෙයක් (ඩ්රොන් කියන්නෙ ලොකෙ ඔනෙම හමුදවකට අලුත් දෙයක්).ඔයිට ඉස්සරත් ලන්කාවෙ එවුන් ඉරාකෙ ඇෆ්ගනිස්තාන වල PMC ජොබ් කරා හැබයි ඔච්චර ත්රෙට් එකක් නැතිවත් උන්ට 10K - 25K USD monthly පඩි හම්බ උනා.
    Dying for greenbacks is just bad business.
    Post war Trauma කියන මානසික ලෙඩ තියෙන එවුන් යුද්ධ වලට ආසයි.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මැරෙන්න ම කියලා යන මිනිස්සු.

    කි දෙනෙක් වගේ ගිහින් තියෙනවා ලුද්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    aniwa kotiyonta drone hambunaanm sorryma tamai. mona waradda karat mainata pin denna onee yudde kalinma iwara karapu ekata

    දැනටත් යුද්දේ තිබ්බා නම්..



    4 men, 8 men team, Reconnaissance, LRP කරන්න නම් ලොවෙත් බෑ drone එක්ක. ආමි camp වලට drone attack දෙන්නත් පුළුවන්.

    නමුත් උන්ට ත් සෙල්ලම් කරන්න බැහැ, army drone වලින් බේරිලා.


    සල්ලි වැඩියෙන් වියදම් කරන එකා දිනන සීන් එකක් තියෙන්නේ දැන්.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැනටත් යුද්දේ තිබ්බා නම්..



    4 men, 8 men team, Reconnaissance, LRP කරන්න නම් ලොවෙත් බෑ drone එක්ක. ආමි camp වලට drone attack දෙන්නත් පුළුවන්.

    නමුත් උන්ට ත් සෙල්ලම් කරන්න බැහැ, army drone වලින් බේරිලා.


    සල්ලි වැඩියෙන් වියදම් කරන එකා දිනන සීන් එකක් තියෙන්නේ දැන්.
    naa molee tiyena ekaa dinanne. kotiyo drone poddak tibbat supiriyata attack karawi
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    හොදනේ ඉතින්. ඔය ගොබ්බයො මැරෙන එක හොදයි.