රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    puka denna yama! pissu huttala mun hithanna athi ukrain kiyanne LTTE wage set ekak kiyala!
    සල්ලි හොයන්නනේ යන්නේ බන් යුද්ධ කරන්න ගොඩක් එවුන් දන්නේ නෑ. කෑම කඩ කරපු අයත් ගියා ඔය ලක්ෂ හතක් මාසෙකට ගන්න 🙄
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,206
    47,036
    113
    අපේ උන් හිතන්න අැති LTTE ලගේ මෝටාර්, කාලතුවක්කු වගේ ඒවයින් කියලා NATO උන් යුද්ද කරන්නෙත්..ගිය වෙලේ ඉඳන් නහයෙන් අැඬුවනේ..ඒ කාලේ හිටපු ගාමිණි වගේ අයටත් ලැජ්ජාවක් දැන් ඉන්න ලංකාවේ හමුදාව. .මැරෙන්න තමයි හමුදාවක් ඉන්නේ නැතුව ගිහින් පොල් ගාන්න ද?.අනික බලෙන් ගත්තෙ නෑ උන්මනේ කැමැත්තෙන් ගියේ.ඵහේ ඉන්න උතුරු කොරියාවේ උන්නම් දැන් යක්කු වගේලු..කිම් ජෝන් කාරයටත් මරු පල්ලම උන්ගේ හමුදාව පුරුදු කරලා ගන්න..රටක හමුදාවකට ඔය ඵක්ස්පීරියන්ස් ඵකම කොච්චර වටිනවද..ඒක සල්ලි දීලවත් ගන්න බෑ...
     
    • Like
    Reactions: Kumbhakarna22

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    ලංකාවේ තිබ්බේ ගරිල්ලා හා ෆේස්‍ ටු ෆේස් යුද්දයක්.. රුසියාවෙ තියෙන්නේ තාක්ශනික යුද්දයක් ..
    එතකොට දෙක දෙවිදිහක්..
    අපේ එවුන් අඩියක් තියනකොට අරුන් අඩි 100 ක් ඉස්සරහින්..

    මොලේ තියෙන එකෙක් සල්ලි වලටවත් ඔහේ යන්නේ නෑ..
    ගියපු එකෙක් කියලා තිබ්බා ඌට හැංගෙන්නවත් තැනක් නෑලූ ඌ යන යන තැනට ඩ්‍රෝන් එකක් ආවා කියලා..

    අපේ එවුන්ට කොහෙද ඕවා සම්බන්ධ දැනුම..තාක්ශනික මෙවලම් මුකුත් නෑනේ.. ඔහේ යුද්දෙට යනවා කනවා ..
    පෙට්ටියට කියලා කෑලී ටමා එන්නෙ..

    දැන් බලපන් රුසියාව පැත්තෙත් යුක්‍රෙන් පැත්තෙත් අපේ එවුන් ඉන්නවා යුද්දෙට ගිහින්..
    නිකමට හරි දෙන්නා හම්බ උනොත් මරන් නැද්ද
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ආමි මේජර් කෙනෙක් නේද මෙහෙ සෙට් එක රවට්ටල රට පැටෙව්ව කීවෙ
    මෙහෙ උන්ගෙන් යවන්න ලක්ෂ 12 ක් අරගෙන , එහෙනුත් එකෙක් දෙනවට ලක්ෂ 30 ගානෙ අරගෙන කියා කට්ටිය කමෙන්ට් කරල තිබ්බ
    ගියපු එවුන්ට වත් උන්ගෙ පවුල්වලටවත් සත 50 වත් නැතුව ඇති
    උන් මෙහෙ ණය වෙලා / තියෙන ඉඩම් විකුණල ලක්ෂ 12 ක් දීල ගිහින් තියෙන්නෙ

    line එකේ දාගෙන ඉදල පඩි ඉල්ලද්දි Front line එකට දානවලු එතනින් වෙඩි කාපුවම ආයෙ ඉතින් පඩි ඉල්ලන්න එන්නෙ නෑනෙ

    පුදුමයි නම ගහල මිනී වලලවත් තියෙන එක
    මම දැක්ක යුක්‍රේන් උන්ගෙ මිනී ගොඩවල් ගහල ඒව උඩින් රුසියන් උන්ගෙ වාහන යනවා
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    රුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,178
    113
    Pavu ithin. Hariyata hoyanne balanne nathuwa ganna theerana.
    LTTE ekka yudda karanawa wage nemei ada kaale yudda. Ubawa maranna minihek ennama ona naha. Kamikaze drone ekak ewanne dan paththama handi gavila yanna.
     
    • Like
    Reactions: MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,206
    47,036
    113
    රුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.

    බය නිසා නෙමෙයිද ?උන් කියනවා අපි අහනවා..උඹත් ඉතිං පූටින් විරෝධියා නිසානේ ඕවා කියන්නේ...කොහෙද ඉන්නේ UK වලද?😅
     
    • Haha
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    රුසියාවේ උන් මෙහෙ උන්ව අන්දලා හමුදාවට බඳවගෙන මුන්ට පඩි තියා කන්නවත් හරියට දෙන්නෑලු. මුන්ට ඉඳලා හිටලා හම්බෙන කෑම එකත් මුන්ට ගහලා සීනියර්ස්ලා කනවලු. ටහිකෙන පුං ටිංගේ වීරක්‍රියා. කෝ අර උඬුබුරන පුටිංගේ ලෙවකන උන්.
    යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්ක :baffled:

    • Like
    Reactions: Spiderman.Ayya

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    බය නිසා නෙමෙයිද ?උන් කියනවා අපි අහනවා..උඹත් ඉතිං පූටින් විරෝධියා නිසානේ ඕවා කියන්නේ...කොහෙද ඉන්නේ UK වලද?😅
    බය වෙන්නෙ යුද්ධෙට ගියාට පස්සෙනෙ ඒකත් උන් කියනවා. උඹලට ඒ ඇත්ත පිළිගන්න පුළුවන්නම් ඇයි උන් හැමෝම කියන අනිත ඇත්ත පිළිගන්න අමාරු😅 උඹත පුටිංගේ පුක ලෙවකන නිසා නෙවේද?

    යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්ක :baffled:

    ශා ලංකාවේ කොල්ලෝ යුක්‍රේන් ගියාට පස්සේ සුද්දො ගානට සුදුවෙලා මාරයිනේද 😅
    ------ Post added on Jul 11, 2025 at 2:14 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,008
    113
    @ගෙදර
    ලංකාවේ තිබ්බේ ගරිල්ලා හා ෆේස්‍ ටු ෆේස් යුද්දයක්.. රුසියාවෙ තියෙන්නේ තාක්ශනික යුද්දයක් ..
    එතකොට දෙක දෙවිදිහක්..
    අපේ එවුන් අඩියක් තියනකොට අරුන් අඩි 100 ක් ඉස්සරහින්..

    මොලේ තියෙන එකෙක් සල්ලි වලටවත් ඔහේ යන්නේ නෑ..
    ගියපු එකෙක් කියලා තිබ්බා ඌට හැංගෙන්නවත් තැනක් නෑලූ ඌ යන යන තැනට ඩ්‍රෝන් එකක් ආවා කියලා..

    අපේ එවුන්ට කොහෙද ඕවා සම්බන්ධ දැනුම..තාක්ශනික මෙවලම් මුකුත් නෑනේ.. ඔහේ යුද්දෙට යනවා කනවා ..
    පෙට්ටියට කියලා කෑලී ටමා එන්නෙ..

    දැන් බලපන් රුසියාව පැත්තෙත් යුක්‍රෙන් පැත්තෙත් අපේ එවුන් ඉන්නවා යුද්දෙට ගිහින්..
    නිකමට හරි දෙන්නා හම්බ උනොත් මරන් නැද්ද
    හොද වෙලාවට අපේ යුද්දේ කලින් ඉවර වුනා.තාම තිබ්බා නම් ඒවත් next level තමා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ශා ලංකාවේ කොල්ලෝ යුක්‍රේන් ගියාට පස්සේ සුද්දො ගානට සුදුවෙලා මාරයිනේද 😅
    ------ Post added on Jul 11, 2025 at 2:14 PM
    බලෙං සැප කෑම කවනකොට සුදු වෙන්නෙ නැද්ද බං....
    යුද්ධෙ දිනන නිසා මොරාල් එකට කන්ඩ ඕනෙත් නැහැ කියනවලු යුක්‍රේන් ආමි එකට බැඳෙන උන් :lol:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    අඩෝ drone එකකට සෙට් වෙලා injured උනොත් ඌ ලඟින් යන එකාට කියනවා උගේ ඔලුවටම තියලා පලයන් කියලා. ලගින් යන එකා ඔලුවටම තියලා යනවා. සමහරු drone එක ලඟට එද්දී suicide කරගන්නවා. දැක්කම පිස්සු හැදෙනවා. පව් ඉතින් :no:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ආමි මේජර් කෙනෙක් නේද මෙහෙ සෙට් එක රවට්ටල රට පැටෙව්ව කීවෙ
    මෙහෙ උන්ගෙන් යවන්න ලක්ෂ 12 ක් අරගෙන , එහෙනුත් එකෙක් දෙනවට ලක්ෂ 30 ගානෙ අරගෙන කියා කට්ටිය කමෙන්ට් කරල තිබ්බ
    ගියපු එවුන්ට වත් උන්ගෙ පවුල්වලටවත් සත 50 වත් නැතුව ඇති
    උන් මෙහෙ ණය වෙලා / තියෙන ඉඩම් විකුණල ලක්ෂ 12 ක් දීල ගිහින් තියෙන්නෙ

    line එකේ දාගෙන ඉදල පඩි ඉල්ලද්දි Front line එකට දානවලු එතනින් වෙඩි කාපුවම ආයෙ ඉතින් පඩි ඉල්ලන්න එන්නෙ නෑනෙ

    පුදුමයි නම ගහල මිනී වලලවත් තියෙන එක
    මම දැක්ක යුක්‍රේන් උන්ගෙ මිනී ගොඩවල් ගහල ඒව උඩින් රුසියන් උන්ගෙ වාහන යනවා

    sirawata oya ganata wath salakala thiyena eka nan pudumai
    man hithuwa nikan ballo ganata dala aththe kiyala
    aparade ithin jivitha
    mehe kala andala inna thibba nan salli walata ohoma marenna yanne na ne
    duppath kamath waligaya nathi gona vani thama
    habai kuli hamuda sebalu rana viruwoo kiyala handunwana ekata nan ekanga na
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    සමතලා හිස් පොළවක ඔය යුද්ධෙ යන්නෙ 90%
    කවර් වෙන්න තැනක් නෑ... ඔහොම ඒරියා එකක ගහ ගන්න අපේ අයට වැඩිය එක්ස්පීරියන්ස් එකක් නෑ... නොදැන ගියොත් බඩු තමයි :-(
     
    • Sad
    Reactions: MR.YOLO