රුසියාවේ කර්ස්ක් යුක්රේනයට සාපයක් වෙයි ද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ජෝකර් ඇයි බෙලරූස් බෝඩරේ 120000ක කියෙව් හමුදාවක් එකතු කරන්නෙ බන්...View attachment 235153
    Belarus උන් නම් කියන්නේ පචයක් ද දන්නේ නෑ.
    හැබැයි සිද්දිය ඇත්තනම් උන් troops ටික ඔය හරියේ තියාගෙන ඉන්නේ kursk වල වගේ ඊට වම් පැත්තෙන් ආයිත් russia වලට ගහල අලුත් front line එකක් open කර ගන්න වෙන්නේ ඕනේ. එතකොටවත් russian උන් donbas area එකෙන් troops kursk වලට withdraw කර ගත්තොත් උන්ට පහල peassure එක අඩු කර ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ඇති.
    හැබැයි සමහරවිට Ukraine උන් බොරුවට එහෙම පෙන්නලා සෙට් එකම Transnistria වලට ගහයිද දන්නේ නෑ :baffled:

    image-2024-08-20-000623338.png

    Yellow line - Russia/Ukraine border එක
    Green-colored area - Ukraine's newly captured area from Russia
    Red arrow - Possible Ukraine attack
     
    Last edited:

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ජෝකර් ගේ හමුදාව රුසියාවේ ඇතුලත ගිහින් බඩ පුරාවට බුරියානි කනවා ලු. දෙවන ලෝක යුද්දෙ කාලෙත් ජර්මනිය මේ පරිප්පුවම කෑව කියනවා

    Downfall of Hitler began after attacking inside ussr,
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊශායල් වගේ ලමයි මිනිස්සු එක්කම සමතලා කරන්න පුළුවන් පුටීන්ට , ඒත් ඌ එහෙම කරන් නෑනේ
    Israel backed by both US and United nations
    they can do what ever tf they want, without having war crime label

    for Russia things different

    OR maybe Russia actually doesn't have such capability:nerd:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    Downfall of Hitler began after attacking inside ussr,
    ගොඩක් Warfare Specialist ලා කියන්නේ මේ කතාව . කර්කස් කියන්නේ Honeycomb Attack එකක් කියලා.
    යුක්රේනය රුසියාවේ කෑල්ලක් අල්ලා ගත්ත එක යුක්රේන් වලට විශාල ජයග්‍රහණයක් එක රැක ගන්න යුක්රේන් වල ඉන්න හොදම හමුදා කණ්ඩායම් කර්කස් වලට එනවා රුසියාව උන් වට කරලා ගහනවා
    Honeycomb එකක් එළියේ තිබ්බා ම එකට මි මැස්සෝ ඇදෙනවා වගේ කර්කස් වලට යුක්රේන් Special Forces එනවා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Belarus උන් නම් කියන්නේ පචයක් ද දන්නේ නෑ.
    හැබැයි සිද්දිය ඇත්තනම් උන් troops ටික ඔය හරියේ තියාගෙන ඉන්නේ kursk වල වගේ ඊට වම් පැත්තෙන් ආයිත් russia වලට ගහල අලුත් front line එකක් open කර ගන්න වෙන්නේ ඕනේ. එතකොටවත් russian උන් donbas area එකෙන් troops kursk වලට withdraw කර ගත්තොත් උන්ට පහල peassure එක අඩු කර ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ඇති.
    හැබැයි සමහරවිට Ukraine උන් බොරුවට එහෙම පෙන්නලා සෙට් එකම Transnistria වලට ගහයිද දන්නේ නෑ :baffled:

    image-2024-08-20-000623338.png

    Yellow line - Russia/Ukraine border එක
    Green-colored area - Ukraine's newly captured area from Russia
    Red arrow - Possible Ukraine attack

    ඒ අතර දුර කිලෝමීටර් 300+
     
    • Like
    Reactions: NRTG and 2osama

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඒ අතර දුර කිලෝමීටර් 300+
    මොන point දෙක අතර ද? news වල නම් ukraine උන් ඔය area එකේ තිබ්බ ලොකු පාලම් ටිකට ගහලා කඩලා කියල තිබ්බා.
    උපරිම ඕනෙම නම් උන් ගගෙන් මෙහා ටික අල්ල ගන්න ගේමක් ගහයි,
    හැබැයි කලින් තරම් ලේ සි වෙන්නෑ, resistence එක වැඩියි. Ukraine අයගේ casualties තව වැඩි වෙනවා.

    අර point දෙක අතරේ නම් දුර 55KM.

    image-2024-08-20-100941956.png
     
    • Like
    Reactions: NRTG and 2osama

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොන point දෙක අතර ද? news වල නම් ukraine උන් ඔය area එකේ තිබ්බ ලොකු පාලම් ටිකට ගහලා කඩලා කියල තිබ්බා.
    උපරිම ඕනෙම නම් උන් ගගෙන් මෙහා ටික අල්ල ගන්න ගේමක් ගහයි,
    හැබැයි කලින් තරම් ලේ සි වෙන්නෑ, resistence එක වැඩියි. Ukraine අයගේ casualties තව වැඩි වෙනවා.

    අර point දෙක අතරේ නම් දුර 55KM.
    1724129465075.png

    බෙලරූස් කියෙව් රෂියා බෝඩරේ ඉදන් කුර්ක්ස් සීමාවට... උන් ඒ පැත්තෙන් මොස්කව් යනවා කියලනෙ ඇවිත් දැන් ඉස්සරහට යන්න තියෙන පාලම් කඩ කඩ ඇඹරෙන්නෙ

    උඹ ප්ලොට් කරපු මැප් එකේ රූට් එක පෙන්නන්නෙ බෙලරූස් ඉදන් නේද
    ------ Post added on Aug 20, 2024 at 10:25 AM
     
    • Like
    Reactions: NRTG and 2osama

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    View attachment 235173

    නෑ බන් උන් ukraine/russia border එකේ. deep state map එකේ බලන්න. එක ukraine උන්ගේ map එක.

    https://deepstatemap.live/en#9/51.7236255/34.5767212
     
    • Like
    Reactions: NRTG and 2osama

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නෑ බන් උන් ukraine/russia border එකේ. deep state map එකේ බලන්න. එක ukraine උන්ගේ map එක.

    https://deepstatemap.live/en#9/51.7236255/34.5767212
    ඔය මැප් එකේ කී ටික හරියට ඩිෆයින් කරලා නැහැ නේද? අනික බෙලරූස් ඇතුලෙ කියෙව් එවුන්ට හැමනෙන්න ඇලෙක්සැන්ඩර් කාරයා ඉඩදෙන්නෙ නැහැනෙ කොහොමත්.

    මේ මැප් බලපන්කො

    1724131370322.png

    1724131428379.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඔය මැප් එකේ කී ටික හරියට ඩිෆයින් කරලා නැහැ නේද? අනික බෙලරූස් ඇතුලෙ කියෙව් එවුන්ට හැමනෙන්න ඇලෙක්සැන්ඩර් කාරයා ඉඩදෙන්නෙ නැහැනෙ කොහොමත්.

    මේ මැප් බලපන්කො

    View attachment 235174

    View attachment 235175
    ඔය ISW උන්ගේ එක නේද? එකත් හොදයි. deepstate ඉක්මනට update වෙනවා බන්.
    ඔව් කොහොමත් බෙලරුස් පැත්තෙන් ගහන්න එනකන් ලුකශේන්කෝ බලන් ඉන්නේ නැහැනේ. මුන් සිරාවටම ගහනවා නම් බෙලරුස් පැත්තේ ඉන්න කට්ටිය sumy region එක අරන් ඇවිල්ලා attack කරාවි කියල තමයි anlystsලා predict කරන්නේ, බලමු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,155
    113
    සෙලන්ස්කියා මුන්ගෙනුත් කන්න වගේ යන්නේ ඒ පාර..😅

    2QaKiNi.jpeg

    🇧🇾🇺🇦Belarus is sending more troops, air defense forces and aircraft to its border with Ukraine, the Associated Press reports.

    The agency cites statements by Belarusian military personnel on TV as a source of information.

    The reinforcement came a day after Lukashenko announced he would deploy nearly a third of the country's military along the border (the Belarusian army numbers about 60,000).

    Lukashenko said Sunday that it was a response to the deployment of additional Ukrainian troops along the border. Ukraine has not confirmed this.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Israel backed by both US and United nations
    they can do what ever tf they want, without having war crime label

    for Russia things different

    OR maybe Russia actually doesn't have such capability:nerd:
    100% aththa
    habai mehema ekak tiyenawa Rusian vehicles vala crue safety adui T81 da koheda yuda thankiye crue eka inne shells uda
    boombayak vadunoth unda tika gini aran hatch eka pitinma galavila visikk wenawa pupuraddi
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    මුන් හෙන desperate seen එකේ ඉන්නෙ, හිතෙන හිතෙන දේවල් කරලා බලනවා.
    Ukraine වලට අධාර ගන්න නම් මේ වගේ Western Alias එකේ මොරාල් එක නග්ගන ගේම් වලට යන්න වෙනවා
    රුසියාවෙන් කෑල්ලක් අලලා ගත්තා වගේ නෙවෙයි ඒ Status ඒක පවත්වාගෙන යන්න ලොකු වන්දියක්. ගෙවන්න වෙනවා