Belarus උන් නම් කියන්නේ පචයක් ද දන්නේ නෑ.ජෝකර් ඇයි බෙලරූස් බෝඩරේ 120000ක කියෙව් හමුදාවක් එකතු කරන්නෙ බන්...View attachment 235153
හැබැයි සිද්දිය ඇත්තනම් උන් troops ටික ඔය හරියේ තියාගෙන ඉන්නේ kursk වල වගේ ඊට වම් පැත්තෙන් ආයිත් russia වලට ගහල අලුත් front line එකක් open කර ගන්න වෙන්නේ ඕනේ. එතකොටවත් russian උන් donbas area එකෙන් troops kursk වලට withdraw කර ගත්තොත් උන්ට පහල peassure එක අඩු කර ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ඇති.
හැබැයි සමහරවිට Ukraine උන් බොරුවට එහෙම පෙන්නලා සෙට් එකම Transnistria වලට ගහයිද දන්නේ නෑ

Yellow line - Russia/Ukraine border එක
Green-colored area - Ukraine's newly captured area from Russia
Red arrow - Possible Ukraine attack
Last edited:
