රුසියාව ඊලගට Poland වලට ගහන්න නෙ යන්නෙ

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    පෝලන්ත අය මොන කරුමයක් කරපු උන් ද මන්දා. කොහොම වුණත් නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට. උදාහරණයක් විදියට ජර්මනිය ගන්න පුළුවන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පෝලන්ත අය මොන කරුමයක් කරපු උන් ද මන්දා. කොහොම වුණත් නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට. උදාහරණයක් විදියට ජර්මනිය ගන්න පුළුවන්.
    ඔහොම තමා තොපි කිව්වේ යුක්‍රේනයට ගහන්න හදනකොටත්..🤣
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඔහොම තමා තොපි කිව්වේ යුක්‍රේනයට ගහන්න හදනකොටත්..🤣
    මම කියන්නේ පෝලන්ත වැසියන්ට ජර්මන් ආක්‍රමණයට මුහුණ දෙන්න වුනා දෙවන ලෝක යුද්ධයෙහිදී. පළමු ලෝක යුද්ධයේදී පෝලන්තය කියලා රටක් තිබුණේ නැති වුණාට සටන් වැඩිපූර සිදුවුණේ දැන් පෝලන්තය ට අයිති භූමිය තුළයි. දැන් රුසියාවෙන් එල්ලවන බලපෑම නිසා තවත් ලෝක යුද්ධයක් පෝලන්තය තුළ ආරම්භ වීමට අවස්ථාවක් තියෙනවා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    පෝලන්ත අය මොන කරුමයක් කරපු උන් ද මන්දා. කොහොම වුණත් නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට. උදාහරණයක් විදියට ජර්මනිය ගන්න පුළුවන්.
    නේටෝ රටකට ගැහුවත්, ලොකු යුද්දයක් යන්න තියන අවස්තාව සෑහෙන්න අඩුයි, කොහොමත් ඇමරිකාව වගේ අවස්තාවාදී රටක් පෝලන්තය වගේ පොඩි රටකක් වෙනුවෙන් ඇමරිකානුවන්ගෙ ජීවිත අවදානමට දාන්නෙ නෑ, අනික රුසියාව වගේ රටක් එක්ක යුද්දෙට පැටෙලෙනව කියන්නෙ ලෝකය සියවසක් විතර පස්සට යනවා. රුසියාවට වඩා යුද ශක්තියෙන් නේටෝ උඩින් ඉන්නේ, අනිවා රුසියාව පරාද වෙනවා හැබැයි නේටෝ රටවල් බර ගානක් විනාස වෙනවා, යුරෝපයේ ගොඩක් රටවල් විනස වෙයි, ඇමරිකාවට වෙන බලපෑම අඩුවෙයි.

    අවසානයේ රුසියාව පරදවෙයි, ඒත් ඊට වඩා මුලු ලෝකෙම පරාද වෙයි.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    @speedmalli මෙන්න රුසියාව යටත් වෙලාලු.😆😆😆
    මේක යුක්රේනය මගින් පවත්වන ප්‍රදර්ශනයක්. යුක්රේනය හමුදා ප්‍රහාර මගින් විනාශ කළ හා අත්පත් කරගත් රුසියානු මෙවලම් ලෝකයට පෙන්වීමක් මෙතන වෙන්නේ.https://www.dailymail.co.uk/news/ar...reets-Putins-invasion-continues-splutter.html
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,697
    113
    නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට.දැනටත් උන්ට එපා වෙලා යුක්‍රේන් සීන් එක කෝ ඉවරයක් නෑනෙ ඉවරයක් නෑනෙ කියල
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට.දැනටත් උන්ට එපා වෙලා යුක්‍රේන් සීන් එක කෝ ඉවරයක් නෑනෙ ඉවරයක් නෑනෙ කියල
    russian ewun full power use karanne na wage ne ban. un nikan thala thala indala ukraine unwa hathi wattana cn 1k yanne wageda manda.

    anika russia unta one ukraine ratane ban. okata kelala winasa karala gandama nathi ratakin unta wadak nathi hinda himita himita gahanawada manda.
     
    • Like
    Reactions: NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පෝලන්තෙට ගහන්නෙ නෑ. නේටෝ රටක්නෙ බන්. අනික පුටින් හෙන සද්දෙ දාල කිවුවෙ ස්වීඩන්, ෆින්ලන්ඩ් නේටෝ යන්න හදුවොත් ගහනව කියල. දැන් ඔය ඉන්නෙ කරබාගෙන.