..::[රුසියාව ගැන දන්නවද (Interesting Russian Facts)]::..

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Russian cafes

    Russian cafes සෙට් එකක් තියනව කෑම ඔක්කොම free charge කරන්නේ කොච්චර වෙලා ඉන්නවද කියන එක බලල

    :D.bahinna oni e paththata
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :cool: +13
    :P:P අන්න කෑලි නම් මචං සුප්පා ඒවා ඉන්නේ, රුසියාවේ යන්න වෙනවා ඉතින් :sorry:
    එහෙම යන්න ඕනෙ නෑ මචන්. රුසියන් සුප්ප කෑලි ලංකාවට එනව අපේ කොල්ලන්ට තියන කැමැත්ත හින්දම. පොඩ්ඩක් උණවටුන පැත්ත බලපන්. එයාල මාර කැමතියි මචන් ලංකාවෙ කොල්ලන්ට. ඒවගේම මාර හොදයි බන්. කොල්ලට ඇති තරම් සල්ලි දෙනව. කොල්ලට පන උනත් දෙන්න ලෑස්තියි මචන්. ඒ වගේ කෙල්ලෙක් සෙට් කරගත්තොත් ජීවිතේම ගොඩ තමා මචන්. ආයෙ එහෙම ආදරයක් ලංකාවෙන් හොයන්න වෙන්නෙ නෑ උඹලට.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රුසියාව ගැන නොදන්න දේවල් සෑහෙන්න තියෙනවා.රුසියාව ගැන ලිපි පෙළක් පටන් ගත්තා නම් මොකෝ? ;)

    සිරාවට මචං සෑහෙන්න තියනවා :) අනිවා පටන් ගමු ;) උබේ analysis වලට නම් කිට්ටු කරන්න අමාරුයි හැබැයි :sorry::sorry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++++

        
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    according to the forbs magazine this is wrong bro :)


    http://www.forbes.com/sites/katiasavchuk/2016/03/01/new-york-most-billionaires/#cd450bf25659

    1. New York

    Billionaires: 79

    Combined net worth: $364.6 billion

    2. Hong Kong

    Billionaires: 68

    Combined net worth: $261.3 billion

    3. Moscow

    Billionaires: 60

    Combined net worth: $217.6 billion

    4. Beijing

    Billionaires: 51

    Combined net worth: $149.9 billion

    5. London

    Billionaires: 48

    Combined net worth: $187.7 billion

    6. Mumbai

    Billionaires: 32

    Combined net worth: $115.1 billion

    7. Shanghai

    Billionaires: 31

    Combined net worth: $66.1 billion

    8. Seoul

    Billionaires: 30

    Combined net worth: $73.9 billion

    9. Shenzhen

    Billionaires: 30

    Combined net worth: $78 billion

    10. San Francisco

    Billionaires: 28

    Net worth: $74.5 billion

    :confused: Different sources providing different values though. In china daily site they mentioned Beijing is the number one :rolleyes:
    http://www.chinadaily.com.cn/business/2016top10/2016-03/01/content_23691044_10.htm
    Interesting point is those two posts were(forbes & china daily) published in a same day 2016-03/01 :D
    I don't have any clue about that bro sorry for that :)