සොහොන;20388639 said:Man mokada gahane oi
Man thopilage type kalakani atala gana ekek newe samanaya manusayek
Ubala wage le walata asa karana kalakanith ekala mata mona kata da ?
Mage loku podi bawa uba dake kohomada![]()












කොහොමද බන් කාලකන්නි ආතල් එකක් වෙන්නේ,මොකක්ද කාලකන්නි ආතල් එක.
රුසියාව ගැන අන්තවාදය ගැන පරණ යුද්ද ගැන අවි ආයුද ගැන තව මිනිස්සුන්ට දැනගන්න ත්‍රඩ් දාන එක කාලකන්නි වැඩක්ද?ලේ වලට ආස කමට දාන එකක්ද?
එතකොට මේ වගේ වෙන ත්රෙඅඩ් දාපු අනිත් මෙම්බර්ල ඔක්කොම උබ කියන type එකේ එවුන්ද?
Zeus අයියල වගේ අය??
ලේ දකින්න ඔච්චර බය නම් මස් කන්න එහෙමත් අප්පිරිය ඇති නේ??
උබ ඉතින් පත්තරේ දැම්ම නැති ටික විතරනේ,විස්තර ඔක්කොම දාලා තිබ්බේ අර ත්‍රඩ් එක පුරාවට.![]()


සොහොන;20391904 said:GO RELOAD YOUR MOBILE DUMB SHIT
ENOUGH OF DUMB WORK YERSTERDAY
ANY DAUGHT CHECH BACK PAGES YOU MISARABLE GUY![]()





























ගොඩක් අය රුසියාව ගැන අහල නැති දේවල් ටිකක්bump එකක් දාගෙන යන්න![]()
World’s Longest Railway
ලෝකයේ තනි දිගම දුම්රිය මාර්ගය Trans-Siberian Railway කියල කියන්නේ ,කිලෝමීටර් 9200 (හෝ 5700 සැතපුම්) දුම්රිය Moscow වලින් පටන් අරන් japan වලට එනවාසමස්ත ගමන නොනවත්වා සම්පූර්ණ කිරීම සඳහා ඔබට පැය 152 සහ විනාඩි 27 ගනු ඇත.
![]()
World’s Largest McDonalds
ලෝකයේ විශාලතම මැක්ඩොනල්ඩ්ස් එක තියෙන්නේ රුසියාවේ seats 700 ක එකක්2012 දී London Olympic වලට London වල seats 1500ක මැක් එකක් හදල ඒ උනාට Olympic ඉවර වෙලා සති 6කට පස්සේ ඒක වහල
![]()
Women vs. Men
රුසියාවේ කාන්තාවන් ආසන්න වශයෙන් මිලියන 10 ක් පිරිමින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවාලුමේක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය නිසා කියල තමයි කියන්නේ
![]()
Flower Superstition
හැබැයි රුසියන් කෙල්ලන්ට මල් නම් දෙන්න යන්න එපා![]()
funerals වලට ගන්න නිසා bad luck කියල හිතනවලු
![]()
Largest Country by Area
මුළු භූමි ප්රමාණය වර්ග කිලෝ මීටර් 17.075.400. රුසියාව එක්සත් ජනපදයේ සමස්ත ප්රමාණයට වඩා 1.8 ගුණයකින් විශාල වේ.
![]()
Home to Many Billionaires
Moscow ලෝකයේ වැඩිම බිලියනපතියෝ ඉන්න city එක total එක 74NY වල මීට වඩා තුන්දෙනෙක් අඩුයි
![]()
Second-Largest Oil Producer in the World
දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා
දිනකට බොරතෙල් බැරල් 9.900.000 ක සාමාන්ය නිෂ්පාදනය, සෞදි තමයි පළවෙනිය 10,900,000 barrels per dayඒ උනාට 2020 වෙද්දී USA පළවෙනිය වෙයි කියල කියනවා දැනට USA 3rd place
![]()
Fastest Means of Transportation
Moscow metro එකලු fastest ම එක rush hour එකේදී හැම තප්පර 90 කටම train එකක් යනවලු9 million passengers ල හැමදාම metro station එකෙන් යනවලු
Metro of St. Petersburg subway එක 100m deep ලු
![]()
Bribe Police
දල වශයෙන් 50% අල්ලස් ගනන්වලු.මෙහෙ නම් ඊට වඩා වැඩි ඇති
![]()
Russian cafes
Russian cafes සෙට් එකක් තියනව කෑම ඔක්කොම freecharge කරන්නේ කොච්චර වෙලා ඉන්නවද කියන එක බලල
![]()
![]()