රුසියාව හා ලංකාව ගැන ලියන ගොඩක් තැන්වල ලියවෙන නිසා, අදත් ලියවුණු නිසා ලියන්න හිතුනා.
"ලංකාව ට එරෙහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියලට ආපු යෝජනා වලට රුසියාව නිශේධ බලය( විටෝ පවර්) පාවිච්චි කරලා පරාජය කලා කියලා."
මේක වැරදියි.
ඔතනට විටෝ පවර් එකක් නැ. ආරක්ෂක කවුන්සිලයටයි තියෙන්නේ. අඩුම 11 ශ්‍රේණියේ විභාග පාස්නම් මේක දැනගන්න ඕනා. ඒ නිසා ඔහොම දෙයක් වුණෙත් නැ. හැබැයි රුසියාව හා චිනය ලංකව පැත්තේ හිටගත්තා. ඒක හරි. හැට් ඔෆ්.
අනික රුසියාව විටෝපවර් එකෙන් යෝජනා පරාජය කලානම්, ලංකාවට එදිරිව කොහොමද UN එකේ යෝජනා සම්මත වුනේ මෙච්චර කල්.