රුසියාව හා නිශේධ බලය.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    රුසියාව හා ලංකාව ගැන ලියන ගොඩක් තැන්වල ලියවෙන නිසා, අදත් ලියවුණු නිසා ලියන්න හිතුනා.

    "ලංකාව ට එරෙහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියලට ආපු යෝජනා වලට රුසියාව නි⁣ශේධ බලය( විටෝ පවර්) පාවිච්චි කරලා පරාජය කලා කියලා."

    මේක වැරදියි.
    ඔතනට විටෝ පවර් එකක් නැ. ආරක්ෂක කවුන්සිලයටයි තියෙන්නේ. අඩුම 11 ශ්‍රේණි⁣යේ විභාග පාස්නම් මේක දැනගන්න ඕනා. ඒ නිසා ඔහොම දෙයක් වුණෙත් නැ. හැබැයි රුසියාව හා චිනය ලංකව පැත්තේ හිටගත්තා. ඒක හරි. හැට් ඔෆ්.

    අනික රුසියාව විටෝපවර් එකෙන් යෝජනා පරාජය කලානම්, ලංකාවට එදිරිව කොහොමද ⁣UN එකේ යෝජනා සම්මත වුනේ මෙච්චර කල්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ මේ අමාරු වචන ඉංගිරිස් කෑලි දාලා එක එක එව්ව කියන්න එන්න එපා, බයියො වෙන අපේ මොළේට ඕව බර වැඩියි. රුසියාව කියල දැක්ක නිසා ආවෙ.

    සරමක් ඇදල, සාටකයක් දාල ගැඹුරු හඬෙන් සරල බාසාවෙන් "රුසියාව අපිව බේරගත්තෙ මේම මේම" කිව්ව නං එච්චරයි අපිට.
     
    • Haha
    Reactions: emoji diaries

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අමෙරිකාව ඉන්නඕනෙ තැනක උන් අනිත් පැත්තට වැඩ කරයි... අපිට ආදරේටද...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ආරක්ෂක මාණ්ඩලික වෙනයි අනිත් UN එකේ කෑලි වෙනයි බ්‍රෝ . රුසියාව චීනය අපිට පක්ෂව නිශේධ බලය පාවිච්චි කරා
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ලංකාවට විරුද්ධව චන්දෙ දෙන රටවල් ගැන දාපන්කෝ ඔච්චර හෑලි ලියන එකේ.වහල් කම නිසා දාන්නත් බෑනේ නේ.බෑනේ පොනිල් පොච්චි අගමැතිනේ🤭😂.උන්ගෙන් තෙල් ගන්න කිව්වා විතරයි පොනිලා අලුත් වැඩක් පටන් ගන වගේ කට්ටිය දම්මලා🤭
     
    Last edited: