වැඩක් නැනේ සහෝ. උන් 7 ක් විතර එහෙම විදවනකොට රටේ ලක්ෂ ගානක් විදවනවනේ. මචන් දියුණු උන රටවල් වල මිනිස්සු සැහෙන්න වෙනස්. උන් කේලම් කියන්න මිනිස්සු කොටවන්න කිසිම වෙලේක කාලේ කන්නේ නැ . උන්ට ප්රශ්නයක් තියනවා නම් කෙලින් කියල විසදගන්නවා. ඒ මිනිස්සු නිතිය හරි විදිහට පිලි අරන් එක රකින නිසා නීතියට බය නැ . වැරදි දේට කතා කරන්න බය නැ .ඔය ටිකේ සම්පුර්ණ අනික් පැත්ත මේ රටේ තියෙන්නේ. එකයි මචන් මේකෙන් යන්න ඕනේ හේතුවසුද්දගෙන් පස්සෙ රට බාර අරන් මෙතෙක් කල් රට වනසපු පනපිටින් ඉන්න සහ මැරුණු දේශපාලක වේස බල්ලො සදාකාලිකව පෙරේතයො වෙලා විඳවන්න ඕනෙ
Weerasiri cafe eka neda? Eke kaama rasai... Mame giya sathiye puuri dekak kala tea ekak gahuwa 480i...
Api posh naa ne uba wage...උබල වගෙ හරි හමන් ඉන්දියන් කඩේකින් කාපු නැති එවුන්ට හොදයි වීර සිරි එකෙ ජරාවල්
බල්ලෙකුට කන්න බෑ
..
වැඩිය wrong යන්න එපා ප්රෙන් , බෙල්ලෙන් කඳ වෙන් වෙලා තියෙන්න බැරි කමක් නෑ හොඳේ.
තව එකපාරක් campus ඒකට යන්න තියෙනවා transcript එක ගන්නL eke plaintea rolls egg buns kiribath pan cake
2015

dan ganan ati ewageth ban issara wale 60ta rice ekak tibba egg rice annasi pettak cucumber ehema tibba goda uda kottu tibba..
තව එකපාරක් campus ඒකට යන්න තියෙනවා transcript එක ගන්න
------ Post added on Feb 2, 2023 at 6:43 PM
ඒකවත් 100ට ඇත්තේ කොටුවේ බෝගහ යට විතරක් වෙන්න ඇතිදැන් රුපියල් 100ට කන්න තියෙන්නේ පුක තමා.
