- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? -

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
තව ටික කාලෙකින් මූ කියයි, දවසට 10000 ක් හොයන්න පුලුවන්, කරන්න තියෙන්නේ murder ගේම් දෙන එක කියල,

හුත්තො සාදාරණ විදිහට සල්ලි හොයන්න කියල දීපං.. නැත්තන්ං මැරියං..:angry:.
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    oken wenne un poliya gewa gewa inneka witharai ekath tika tika pahu karanawa neththam gewanne ne. invest karapu mudala kohomath hambenne ne
    එහෙම වෙනවා උඹලා බැහැලා නොකලොත්,
    පොලියට දෙන එකෙක්ගෙන් අහලා බලපන් කෝ උන්ට එහෙම වෙනද කියලා :P
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mage massina karaya karanawa bn. Uta wayasa 35i. Vezel 1k thiyanawa eth scooty 1ke yanne salli ganna. Yaluwek ahema salli illuwoth kohomada?
    Mokada samahara laginma inna yaluwonta salli dunnama illannath mokadda wage bn matanm mokada nathi bawa dana dana illanne kohomada?
    එහෙම වෙනවා උඹලා බැහැලා නොකලොත්,
    පොලියට දෙන එකෙක්ගෙන් අහලා බලපන් කෝ උන්ට එහෙම වෙනද කියලා :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mage massina karaya karanawa bn. Uta wayasa 35i. Vezel 1k thiyanawa eth scooty 1ke yanne salli ganna. Yaluwek ahema salli illuwoth kohomada?
    Mokada samahara laginma inna yaluwonta salli dunnama illannath mokadda wage bn matanm mokada nathi bawa dana dana illanne kohomada?
    එහෙම බබා හුකුන් දාන්න ගියොත් නම් අන්තිමට පොලු සෙට් වෙන්නෙ
    මම නම් යාලුවන්ට දෙන්නෙ නැහැ,
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Be ban. Mama meke though life ekak run kalata real life eke bohona ahinsaka charithayak. Owwa karanna gihin mage eta dekath nathuwa tamai enna wenne.
    මම කිව්වෙ උබට කරන්න කියන අදහසින් නෙමෙයි බන්
    කවුරු හරි දම්මලා කරවපන් :P
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    333
    63
    Sri lanka
    මම නම් කවදාවත් ඔහොම හම්බ කරන්නෙ නෑ අනික ඔය ගිනි පොලී කවදාවත් යාදෙන්නෙ නෑ.. කොහෙන් හරි යනවා.. සාධාරනව රුපියල් 1000ක් හම්බ කරන එක හොදයි ගිනිදීලා 100000ක් හම්බ කරන එකට වඩා :yes::yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    salli poliyata dena un lawyerla gawa gihin promissory note kiyala liyana cn 1 mokadda ban. eken mokak hari chance 1k thiyeda pollak thibboth ? :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    salli poliyata dena un lawyerla gawa gihin promissory note kiyala liyana cn 1 mokadda ban. eken mokak hari chance 1k thiyeda pollak thibboth ? :rolleyes:
    ඒව නම් දන්නෙ නැහැ මචන්, මම නම් කරන්නෙ මේ සිස්ටම් එකට
    අනික ඩේලි දෙන 5000ට 10000ට ලෝයර්ස්ලා ගාව ලියන්න බැහැ නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ෆිනෑන්ස් ඇරියස් උන්ගේ වාහන උස්සලා ෆිනෑන්ස් එකෙන් ලක්ෂ ගනන් ගන්න සීන් එක ගැන ත්‍රේඩ් එකක් දානවදෝ නැද්දෝ කියලා බැලුවේ
    ගොඩක් උන් මෙහෙම ක්‍රම වලින් සල්ලි හොයන්න අකමැතියි වගේ
    :baffled:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒව නම් දන්නෙ නැහැ මචන්, මම නම් කරන්නෙ මේ සිස්ටම් එකට
    අනික ඩේලි දෙන 5000ට 10000ට ලෝයර්ස්ලා ගාව ලියන්න බැහැ නෙ

    dawsata neme ban. maseta denakota karanne. math poddak atha gahanda baluwe. banku wala dala wadak na ban. fd dammath 5000i 6000i poli :baffled:

    anika api prathipatthi gaga innawa. anith un ewa karala hodata hamba karanawa. :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    dawsata neme ban. maseta denakota karanne. math poddak atha gahanda baluwe. banku wala dala wadak na ban. fd dammath 5000i 6000i poli :baffled:

    anika api prathipatthi gaga innawa. anith un ewa karala hodata hamba karanawa. :P
    මම ඩේලි විතරයි මචන් දෙන්නෙ, මාසෙකටම 10% ගන්න එක පට්ටම පාඩුයි මට නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දැනටමත් ඔය සීන් එක කරනව හැබැයි මෙහෙම නෙමෙයි.. එක පාර සල්ලි දෙනව පොලියත් එක්ක දවසගානෙ එකතුකරනව.. සාමාන්යයෙන් දවසට රුපියල් රුපියල් පනස් දාහක් දුන්නොත් දවසට රුපියල් 1000 එකතු කරනව. ටිකක් අමාරු උනාට මේකෙ රිස්ක් එක අඩුයි මොකද බිස්නස් කරන එකෙකුට දවසට රුපියල් 1000 ගෙවන්න බැරිකමක් නෑ.. හැබැයි මොකා කිවුවත් ගත්ත එකක් ගෙවල ඉවර වෙනකම් ඌට ආයෙ දෙන්නෙ නෑ..මේ වෙනකම් පොල්ලක් නම් කාල නෑ බුදුසරනින්... පිට අයෙගෙනුත් මම අරගෙන දෙනව කමිශන් එකක් මම තියාගෙන.. උබල මේක කරනවනම් බබා පාර්ට් නම් හරියන්නෙ නෑ සමාජය ගැන දැනුම තියෙන්නෙ ඕනෙ. මනුස්සය හැරෙද්දි මොකාටද එන්නෙ කියල කියන්න පුලුවන් වෙන්න ඕනෙ
    මොකද අපෙන් ණයක් ඉල්ලන්න එද්දි බඩගාගෙන දන ගාගෙන එන අය අපි ආපහු ගන්න ගියාම පෙනේ පුප්පනව.. අන්න එතකොට අපි උන්ට අපේ පෙනේ පුප්පන්න ඕනෙ... දුක් අදෝනාවලට හාර්ට් එක මෙල්ට් වෙනවනම් උබ මේක කරන්න එපා.. සමහර විට පාඩුව කවර් කරගන්න ගෙදර බඩු උස්සන් එන්න වෙනව(මටනම් තාම වෙලා නෑ මම ශුවර් උන්ට විතරක් දෙන නිසා, ඒත් සමහරු ගෙදර බල බල ඉන්න ටීවී එක පවා උස්සන් ආපු අවස්තාතියන්ව)